![]()
mage car ekath genihin ayinakin nawaththanda ona
සිරාවට සෝමෙ අයියෙ..

ආ..ubata ekak mis wela machan... IKMAN.lk eken dala tibba MINI eka dakke nadda?? ekanan pattai machan..... supiri mama pts 10 k withara gahuwa... mama ewa upld karannam passe....... bike nan tibbema nathi taran... neda??





මම කට්ටා;15566200 said:Thank you boss dan ithin nogiya ekata hitha hada ganna puluwan

![]()
සිරාවට සෝමෙ අයියෙ..
නතර කරන්න තිබුනා.. වාහනත් අඩුයිනෙ...
හොද සෙට් එකක් සබ් එකක් තියෙනවා නං නියමයි![]()
500W Sub
4 Channel Silence Amp
250W JBL 3Way Speekers
TV DVD USB Setup
7.1 Inch Screen
athiweyi neda?
අම්මා ගහයි..




අම්මා ගහයි..
යකෝ කීයක් ගියාද සෙට් එකට ?
ඇතිවෙයි ඇතිවෙයි![]()
Machan uba loku udawwak kale... Dan itin meke gihin therumak na wagei..
Machan baduwala mila ganan kohomada.?![]()




ආ එළ එළ...ekapaara gahuwe nha ban thiyana widiyata hemita koragaththe okkoma 50+ wage yanta athi
ඒවාගෙ ෆොටෝ ටිකක් දාපංකො බලන්න.. හැමදාම දාන්නෙ කාර් එකේ එළියෙ ඒවා විතරයි නොවෑ 
Thanks for sharing
ඒත් ගිය සැරේ තරම් ව්අත් හොඳ හොඳ වාහන තිබිලා නෑ නේ. හොඳ වෙලාවට ගියෙ නැත්තේ..![]()



matanm chter ban ma para eka

ආ එළ එළ...ඒවාගෙ ෆොටෝ ටිකක් දාපංකො බලන්න.. හැමදාම දාන්නෙ කාර් එකේ එළියෙ ඒවා විතරයි නොවෑ
මේ දවස් වල ඉතිං මොන සවුන්ඩ් ද නේද...දුවනවා දුවනවා විතරයිනෙ..![]()
![]()
ekanam aththa ban dewiyange pihiten maasa 6ta 10000+ KM duwala thiyanawa. welaawaka e tikath 4to tikak daannam machan.


