Colombo MotorShow 2013

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    eoFkycY.jpg

    mage car ekath genihin ayinakin nawaththanda ona
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    eoFkycY.jpg

    mage car ekath genihin ayinakin nawaththanda ona
    8.gif
    :rofl: සිරාවට සෝමෙ අයියෙ..
    නතර කරන්න තිබුනා.. වාහනත් අඩුයිනෙ...
    හොද සෙට් එකක් සබ් එකක් තියෙනවා නං නියමයි :yes::rofl:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ubata ekak mis wela machan... IKMAN.lk eken dala tibba MINI eka dakke nadda?? ekanan pattai machan..... supiri mama pts 10 k withara gahuwa... mama ewa upld karannam passe....... bike nan tibbema nathi taran... neda??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ubata ekak mis wela machan... IKMAN.lk eken dala tibba MINI eka dakke nadda?? ekanan pattai machan..... supiri mama pts 10 k withara gahuwa... mama ewa upld karannam passe....... bike nan tibbema nathi taran... neda??
    ආ.. :baffled:
    අර කට්ටිය වටවෙලා හිටියෙ එන්ටුන්ස් එක ලග ?
    එතන තිබ්බ මිනි එක නේද...
    2.gif

    සෙනග වැඩි නිසා එතන ෆොටෝ ගන්න හිටියෙ නෑ බං...
    පුලුවන් නං ‍පින්තූර ටික දාන්න.. මං මුල පිටුවට දාන්නං :yes::D

    බයික් :dull::dull: :rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    8.gif
    :rofl: සිරාවට සෝමෙ අයියෙ..
    නතර කරන්න තිබුනා.. වාහනත් අඩුයිනෙ...
    හොද සෙට් එකක් සබ් එකක් තියෙනවා නං නියමයි :yes::rofl:

    500W Sub
    4 Channel Silence Amp
    250W JBL 3Way Speekers
    TV DVD USB Setup
    7.1 Inch Screen

    athiweyi neda?
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Machan uba loku udawwak kale... Dan itin meke gihin therumak na wagei.. :no::no:
    Machan baduwala mila ganan kohomada.? :confused::confused:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Thanks for sharing
    ඒත් ගිය සැරේ තරම් ව්අත් හොඳ හොඳ වාහන තිබිලා නෑ නේ. හොඳ වෙලාවට ගියෙ නැත්තේ.. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ekapaara gahuwe nha ban thiyana widiyata hemita koragaththe okkoma 50+ wage yanta athi
    ආ එළ එළ... :D ඒවාගෙ ෆොටෝ ටිකක් දාපංකො බලන්න.. හැමදාම දා‍න්නෙ කාර් එකේ එළියෙ ඒවා විතරයි නොවෑ
    මේ දවස් වල ඉතිං මොන සවුන්ඩ් ද නේද...දුවනවා දුවනවා විතරයිනෙ..:baffled::dull:
    2.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ එළ එළ... :D ඒවාගෙ ෆොටෝ ටිකක් දාපංකො බලන්න.. හැමදාම දා‍න්නෙ කාර් එකේ එළියෙ ඒවා විතරයි නොවෑ
    මේ දවස් වල ඉතිං මොන සවුන්ඩ් ද නේද...දුවනවා දුවනවා විතරයිනෙ..:baffled::dull:
    2.gif

    ekanam aththa ban dewiyange pihiten maasa 6ta 10000+ KM duwala thiyanawa. welaawaka e tikath 4to tikak daannam machan.