සිරාවටම දන් නැද්ද ?
මාත් දකින්නෙ ඉදලා හිටලා..
කව්ද මේ![]()
හැලුනා නෙවෙයි.. මේ වෙලාවට හැලුවා කිව්වොත් නේද හරි ?![]()

හැලුනා නෙවෙයි.. මේ වෙලාවට හැලුවා කිව්වොත් නේද හරි ?![]()
එයා මොනවා හිතුවාද දන්නේ නැ දැන්බිප් වගේ

මං නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද...මන් හිතුවෙ උබ දන්නවා කියලා

බිප් වහේ සසා![]()


එයා මොනවා හිතුවාද දන්නේ නැ දැන්![]()

මම යනවා මචන්.... සුභ රත්‍රියක් වෙවා...!!! බුදු සරණයි....!!!
එයත් මෙව්වා බලන් ඉන්නවාද![]()



මං හිතුවෙ නෑ කියලා සංකපාලගේ කතාව බලනවා![]()
තෝ එහෙම කථාවක් අපිට කලින් කියලා නෑ නෙ 


ඇයි හොට්ටෝ උඹ දැක්කේ නැද්ද ඊයේ කතාව දාලා තියනවා......ගොනා, බූරුවා, මී හරකා, ........ , ........ , .........
Scroll කරන් එද්දි ඊතලෙ උඩ දැක්ක ගමන් පුදුම ආතල් එකක් ආවේ සංකපාලයා කතාව දාලා කියලා. තප්පරයක් ගියෙ නෑ ආතල් එක බැස්සා.![]()



