Full function download with demonstration file (22MB)
Download karala witharak madi paththu wenna LED set ekath ona![]()
http://www.displaysled.com/download/LEDStudioD9.23.exe
meka install karanna serial ekak illanawa...ekath daannakooo....

Full function download with demonstration file (22MB)
Download karala witharak madi paththu wenna LED set ekath ona![]()
http://www.displaysled.com/download/LEDStudioD9.23.exe

මචන් මෙන්න මගෙන් උදව්වක්,
මුලින්ම ඔය Sign Board වලට MC වල සම්බන්දයක් නැ බං, අනිත් එක කිසිම දැනුමකුත් අවශ්ය නැ. . . මම දැනට ජොලියට වගේ Boards 10 k විතර දැම්මා, ලොකුම එක ලක්ශ 8 ක් වියදම් කරලා දැම්මා 3 Color ඒක තමයි ලොකුම Project එක,
ඔය බෝඩ් මචන් LED අරන් පාස්ස පාස්ස වෙනම හදන්නෙ නැ. . Tiles අල්ලනවා වගෙ LED Panels සෙට් කරන්න විතරයි තියෙන්නෙ,
![]()
ඊට පස්සෙ ඔක්කොම එකට එක Connect කරනවා HUB CARD එකකින්,
![]()
අන්තිමට LED Controller card එකකින් PC එකට connect කරනවා, Serial or usb, 3 Color Board වලට නම් LAN Port එකෙන් තමයි Data දෙන්නෙ, Video Play කරන්න නම් PC එකක් Connect කරල තියන්න ඕන,
single color or two color with Clock
![]()
Video Controller card
![]()
අන්තිමට Software එක ඉන්ස්ටල්ල් කරලා ඔන Text ටික දාන්න තියෙන්නෙ, Sinhala Fonts, Unicode ඕන මගුලක් Support,
![]()
මම නම් හිතන විදියට මුන්ගෙ බඩු හොදයි,
http://www.lednets.com/en/
මචං ඔය board වල වටේ frame ඒක ගහන්නේ කොහොමද කියලා කියනවද??
[anal setup hariyat hadapanමමත් එකක් ගත්තා......ඔය වගේ සොෆ්ට් එකක් තමා තියෙන්නේ...ඒ වුනාට ඩිසයින් කරලා පෙන් එකට සෙන්ඩ් කරලා බෝර්ඩ් එකට ගැහුවාම එරර් මැසේජ් එනවනේ....කොහොමද හරියටම වැඩේ කරගන්නේ..කියලා දියන්...ලොකු උදව්වක්............
එකක් එනවා...
E910 කියලා...තව එක එක ඒවා ආවා....
frame වල ගන්න හා ගන්න තියන තැන් ටිකක් දානවද වතුර යන්නේ නැති ඒවා![]()
1 හරස් විදියේ megamax එකේ තියනවා...ගණන් ටිකක් වැඩි...
:yesඔය shop ඒක තියන තැන දල වශයෙන් කියන්න පුලුවන්ද
:yes
Contact Info...
MEGAMAX TECHNOLOGY,
86, FIRST CROSS STREET,
(OPPOSITE PEOPLES BANK),
COLOMBO 11.
Tel:
+94 11 2 386 767
+94 11 5 288 136
Fax:
+94 11 5 288 148
E-mail:
[email protected]

