පොඩි කාලෙ ඉස්කෝලෙන් පැනලා ගිය එකෙක් අනිත් උන්ට නූගතා කියනව.
ආශ්චර්යය හසන්ත මහත්තයො.![]()


පොඩි කාලෙ ඉස්කෝලෙන් පැනලා ගිය එකෙක් අනිත් උන්ට නූගතා කියනව.
ආශ්චර්යය හසන්ත මහත්තයො.![]()


පොඩි කාලෙ ඉස්කෝලෙන් පැනලා ගිය එකෙක් අනිත් උන්ට නූගතා කියනව.
ආශ්චර්යය හසන්ත මහත්තයො.![]()

mama koti pathiya unata bus eke jack ekak unath gahagena yanawalu .
mu mehemath kiwwda ban?ගමයා;15572210 said:ha ha ehema kiyanna epa koti pathi vyaparika yek.mama koti pathiya unata bus eke jack ekak unath gahagena yanawalu .


mu mehemath kiwwda ban?![]()
kiwwa bn london walin wahana genawalu ewa vikunala koti pathiyek unalu .hina lokayai 
ko ban ara arunawa beraganna boruwata kahina newyork karaya..![]()

ඉස්කෝලේ ගියා පිස්සු කෙලියා ඊට පස්සේ ඇති කියලා හිතුනා ඊට පස්සේ එංගලන්තේ ගියා එහෙත් පිස්සු කෙලියා ඊට පස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතුවා..ලංකාවට යන එන කාලේ අඩුවට හම්බ උන වාහන අරගත්තා ( ලිසිං අතපසු ගෙවා ගන්න බැරි වාහන) ගොඩක් අඩුවට හම්බ උනේ. හුගක් ජීප් කාර් නම් අඩුයි. අද ලංකාවට ඇවිල්ල සැප සේ ඉන්නවා..සොයන්නාට සම්බවේ..
දෙමව්පියෝ කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ. තමන්ට මුකුත් නැත්නම්. මගේ ලග ලක්ෂ 10යි නම් තියන්නේ මගේ තාත්තා ඒ 10 වගේ 1000 තියන කෙනක්. එත් මට හෙට උනත් බස් එකේ අතල් එකේ කෙල්ලෙක්ට ජැකක් ගහන යන්න පුළුවන් කම තියෙනවා .. ලජ්ජා නැහැ බස් එකේ ගියාට.. ඉවොක් නෙම range rover උනත් ගන්න පුළුවන් හැබැයි ආසාව ටික කාලයයි
මම දැක්ක ඌ මෝහනය වෙන්න ඩොකෙක් හොයනව, එළකිරි එකේ එකෙක් මොකක්ද කියල ඌට ඒක මනසට සෑහෙන්න බලපානවලු. බලාගෙන උඹල ඔය අනංමනං ඌට කියන්නෙ![]()




ගමයා;15572251 said:





මේ ලඟදි ඕකා Rgirl මැරි කලා කියලා පච කෙලින්න ගිහින් ඒකත් අතේ පත්තුවුනාගමයා;15572224 said:kiwwa bn london walin wahana genawalu ewa vikunala koti pathiyek unalu .hina lokayai
![]()


aioooo
koti pathiya paw wade..
ochchara chater wewi inna kam tiyana evoque eke 4to ekak dammanam iwarane..![]()
eth mu kiyana pacha dekkama nikan innath be 
ගමයා;15572267 said:welawaka paw kiyalath hithenawaeth mu kiyana pacha dekkama nikan innath be
![]()





aioooo
koti pathiya paw wade..
ochchara chater wewi inna kam tiyana evoque eke 4to ekak dammanam iwarane..![]()
මටත් ඕනෑ මචන් හොයාගන්න මෝහන වෛද්‍යවරයෙක්. එළකිරි එකෙ කාලකණ්නියෙක් තමා මට ඒ දේ කළෙ. එළකිරි එකෙ කාලකණ්නියෙක් කිව්වට ඌ ෆේක් එකක්. දැන් නම් නැහැ ඌ බැන් වෙලා.
ඕනෙ නම් පීඇම් කරන්නම් මචො. මට දැනුත් අමාරුයි වගෙ මතක් වෙනකොට. කාලකණ්නි බල්ලොත් ඉන්නවනෙ.

මේ ලඟදි ඕකා Rgirl මැරි කරලා පච කෙලින්න ගිහින් ඒකත් අතේ පත්තුවුනා![]()
මම දැක්ක ඌ මෝහනය වෙන්න ඩොකෙක් හොයනව, එළකිරි එකේ එකෙක් මොකක්ද කියල ඌට ඒක මනසට සෑහෙන්න බලපානවලු. බලාගෙන උඹල ඔය අනංමනං ඌට කියන්නෙ
මොකෝ ලිදේන් එලියට දවස ගානේ බෙල්ල දදා බලන්නේ?
ලිඳට වෙලා හිටු eovque අනාතයා
![]()
