ශ්‍රී පාද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
පොඩි කාලෙ ඉස්කෝලෙන් පැනලා ගිය එකෙක් අනිත් උන්ට නූගතා කියනව.:lol:

ආශ්චර්යය හසන්ත මහත්තයො.:lol:


ha ha ehema kiyanna epa koti pathi vyaparika yek.:lol::lol:mama koti pathiya unata bus eke jack ekak unath gahagena yanawalu .:rofl:
 

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
ko ban ara arunawa beraganna boruwata kahina newyork karaya..:lol::lol:

මම දැක්ක ඌ මෝහනය වෙන්න ඩොකෙක් හොයනව, එළකිරි එකේ එකෙක් මොකක්ද කියල ඌට ඒක මනසට සෑහෙන්න බලපානවලු. බලාගෙන උඹල ඔය අනංමනං ඌට කියන්නෙ :P
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඉස්කෝලේ ගියා පිස්සු කෙලියා ඊට පස්සේ ඇති කියලා හිතුනා ඊට පස්සේ එංගලන්තේ ගියා එහෙත් පිස්සු කෙලියා ඊට පස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතුවා..ලංකාවට යන එන කාලේ අඩුවට හම්බ උන වාහන අරගත්තා ( ලිසිං අතපසු ගෙවා ගන්න බැරි වාහන) ගොඩක් අඩුවට හම්බ උනේ. හුගක් ජීප් කාර් නම් අඩුයි. අද ලංකාවට ඇවිල්ල සැප සේ ඉන්නවා..සොයන්නාට සම්බවේ..

දෙමව්පියෝ කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ. තමන්ට මුකුත් නැත්නම්. මගේ ලග ලක්ෂ 10යි නම් තියන්නේ මගේ තාත්තා ඒ 10 වගේ 1000 තියන කෙනක්. එත් මට හෙට උනත් බස් එකේ අතල් එකේ කෙල්ලෙක්ට ජැකක් ගහන යන්න පුළුවන් කම තියෙනවා .. ලජ්ජා නැහැ බස් එකේ ගියාට.. ඉවොක් නෙම range rover උනත් ගන්න පුළුවන් හැබැයි ආසාව ටික කාලයයි

http://www.elakiri.com/forum/showpost.php?p=15133244&postcount=69
 

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම දැක්ක ඌ මෝහනය වෙන්න ඩොකෙක් හොයනව, එළකිරි එකේ එකෙක් මොකක්ද කියල ඌට ඒක මනසට සෑහෙන්න බලපානවලු. බලාගෙන උඹල ඔය අනංමනං ඌට කියන්නෙ :P

    apoo kiya witarada uge?
    :lol::lol:
    anathayekne uu..apitath wada wayasa hoda ugath minihek kiyala hitagena inne buwa..:lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15572224 said:
    :yes: kiwwa bn london walin wahana genawalu ewa vikunala koti pathiyek unalu .hina lokayai :lol:
    මේ ලඟදි ඕකා Rgirl මැරි කලා කියලා පච කෙලින්න ගිහින් ඒකත් අතේ පත්තුවුනා :baffled::rofl:
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    aioooo:lol::lol::shocked::shocked:
    koti pathiya paw wade..

    ochchara chater wewi inna kam tiyana evoque eke 4to ekak dammanam iwarane..:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1574860

    මටත් ඕනෑ මචන් හොයාගන්න මෝහන වෛද්‍යවරයෙක්. එළකිරි එකෙ කාලකණ්නියෙක් තමා මට ඒ දේ කළෙ. එළකිරි එකෙ කාලකණ්නියෙක් කිව්වට ඌ ෆේක් එකක්. දැන් නම් නැහැ ඌ බැන් වෙලා.

    ඕනෙ නම් පීඇම් කරන්නම් මචො. මට දැනුත් අමාරුයි වගෙ මතක් වෙනකොට. කාලකණ්නි බල්ලොත් ඉන්නවනෙ.

    ඔන්න පොරට පිස්සු හැදුනොත් අපිනම් නෑ :rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ ලඟදි ඕකා Rgirl මැරි කරලා පච කෙලින්න ගිහින් ඒකත් අතේ පත්තුවුනා :baffled::rofl:

    මම දැක්ක ඌ මෝහනය වෙන්න ඩොකෙක් හොයනව, එළකිරි එකේ එකෙක් මොකක්ද කියල ඌට ඒක මනසට සෑහෙන්න බලපානවලු. බලාගෙන උඹල ඔය අනංමනං ඌට කියන්නෙ

    muta thiyenne manasika rogayak bn .sebe jiwithedi laga karaganna beri una dewal online lokayedi ewa thiyena widiyata ragapanawa ekai doctor kenek hoyanne .
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    මොකෝ ලිදේන් එලියට දවස ගානේ බෙල්ල දදා බලන්නේ? :lol:
    ලිඳට වෙලා හිටු eovque අනාතයා :rofl:


    g5s.gif