පැටියා;15572474 said:
ආහ්!!! එලකිරියෙ හෙන රෙපියුටඩ් හිඟන්නෙක් කියන කතා. තෝ මොකෙක්ද පොන්ස්?
අවජාතක කම පෙන්න පෙන්න නටන නිකම්ම නිකං නිකමෙක්නෙ.
තෝ වැදගැම්මකට ඇති ත්රෙඩ් 1ක් දාල තියනවද අමනයො?
උඹ මේක දන්නවද? උඹට ඇරපු එවුන් අතරෙ උඹෙ ගජයොත් හිටියා.
තව මේ ෆෝරම් එකේ Name Known to All කියල තිබ්බ කීප දෙනෙකුත් හිටියා.
දැනට ඔය ඇති.
තෝ මොකෙක්ද ඩෝ.
8 පාස් නැති හිඟන්නෙක්නෙ සේල් එකක් මුර කරන.
දවසට පඩිය කීයද රු. 500 ද?
![]()
paw bn aruna kiyanne elakiri eke wenna mod kenek neda
ohoma kiyanna epa mal wage hitha thelei



මෙතන අරුනයට එනම් මනම් කිය කිය ඉන්න එකෙක් හරි සිංහලයෙක් නම් ගොඩක් දුකයි මචන්. අරුණගේ වැරදි ඇති, මම මතන කතා කරේ හැම ත්රෙඩ් එකකම බොරු දේවල් කියා කියා දඟලන්නේ ඇයි උඹලා. මේ ත්රෙඩ් එකේ ටොපික් එක මොකද්ද ? ත්රෙඩ් එකක කමෙන්ට් කරන්නේ ඒ ත්රෙඩ් එකට අදාල දේවල්, උඹලා මේ එළකිරියේ දාන හැම ත්රෙඩ් එකකම අරුනයා මෙහෙමයි , පචයා , ඉවොක් අනතයා , ලිඳ කෝ ? ...etc කියනවා ඇරෙන්ඩ වෙන මොනවද කියන්නේ ? උඹලා පුළුවන් නම් ටොපික් එකට අදාල දේවල් ඒ ත්රෙඩ් එකේ පොස්ට් කරපන්. උඹලා සිංහලු නම් ඒ දේවල් ගැන කතා කරපන්. නිකන් බොරුවට හැම ත්රෙඩ් එකකම අර විදිහට බොරුවට කියව කියව ඉන්නේ නැතුව. උඹලා අරුණට වැඩිය මොලේ ඇති අය හෝ හැසිරෙන්ඩ දාන්න ය කියලා පෙන්නපන්. නිකන් බොරුවට හැම ත්රෙඩ් එකකම එනම් මනම් විකාර කියව කියව පිස්සු බල්ලෝ වගේ නටන්නේ නැතුව ත්රෙඩ් එකට අදාළ දෙයක් කතා කරපන්. මෙහෙම ගියොත් මේකේ ත්රෙඩ් දාන්ඩ වෙන්නේ නැහැනේ, ඇයි ත්රෙඩ් එකක් දැම්මොත් එකේ කමෙන්ට් සේරම එක වගේ. මෙතන කමෙන්ට් කරන්නේ , මේ ත්රෙඩ් බලන්නේ උඹලා විතරක් නෙමෙයි කියලා මතක තියාගනින්. අපේ අදහසක් ත්රෙඩ් එකක දාන්ඩ බැහැ. කට්ටිය ලින් කපන්ඩ ලෑස්ති වෙලාලු ඉන්නේ. මොන ගොන් අසික්කිත කතාවක්ද ? අසික්කිත විදිහට හැසිරෙන්නේ කවුද කියලා, ත්රෙඩ් එකේ ටොපික් එකයි, එකට අදාලව මෙතන පොස්ට් කරලා තියන කමෙන්ට් වලිනුයි හැමොටම බලාගන්ඩ පුළුවන්. 
අතින් අරං උ@ තියා ගන්නවානම් කරන්න දෙයක් නැහැ මචන්
හම්බයාට බනින නිසා ඔන බලු වැඩක් කරාට කමක් නැහැ කියලානෙ උබ ඔය නොකියා කියන්නෙ.?
ආයෙ මගෙ නම් කියන එකක් නැහැ අරුණයා