EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබෝවේවා! හොටු කුකුළණි!!

    කෙසේද සුව දුක්........??

    ට්‍රිපේ පුණ්‍යානුමෝදනාව:-
    ට්‍රිප් එක සංවිධානය කළ නවාතැන් සහ කෑම සැපයූ විකිලීක්ස් සොයුරාටත්, ප්‍රවාහන පහසුකම් ලබා දුන් තරින්ද සොයුරාටත්, අපව ඒ සා දුරක් ප්‍රෙව්සමෙන් රැගෙන ගිය තරින්ද සහ විශේෂයෙන් නදිර යන සොයුරන්ටත්, (මෙහිදී නදියා ගැන යම් දෙයක් පැවසිය යුතුමය. ඌ වැනි රථාචාරියෙක් දැකීමත් සතුටකි. ලොවෙත් නැත.පුදුම දරා ගැනීමේ හැකියාවකි.) සපැමිණි සියළුම කුකුළන් සහ කිකිළියන්ටත්, මාගේ ප්‍රණාමය මෙසේ පුද කරමි.

    ප.ලි.
    මට සෙට් වූ බත් එකේ තිබූ පොල්සම්බෝලය නිසා දැන් මම සිව් වරක් දැනට අති සාර්ථක ලෙස වැසිකිළි ගත වූයෙමි. එ්කත් පට්ටයැ!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Aniwa nadiya kiyanne supiri bullet ekak :yes: apiwa mona tharam ra unath uta nidi matha thibbath gedara dorakada langinma bassalai yanne :yes:

    Moko ban bade awla ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Aniwa nadiya kiyanne supiri bullet ekak :yes: apiwa mona tharam ra unath uta nidi matha thibbath gedara dorakada langinma bassalai yanne :yes:

    Moko ban bade awla ?
    පොර නියම එකෙක් බං.......
    මම යද්දි කසුන් ගේ නැවති මෙතෙකින් දාල දුන්නා......
    පොරට උතුර දකුණ මාරු වුණා කියහං කෝ ඒක අහල..............

    මම බහින කොට සීඩි එක ඌට දුන්නා............
    පොඩ්ඩක් කතා කරල බලපං තාම සිංදුව පට්ට ගසනව ඇති සමහර වෙලාවට.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kimbulage kata thamaa kata...dedunu nangi balanna athi mun nam maha epa karapu un kiyala kiyana kathaa walata :lol:

    oka wate parangiya deparak giyaa lesa wenas wiya yuthu bawai mage adahasa :baffled:

    එයාට හිනා අපේ එවුන්ගේ කතා වලට....... ගෙදර ගිහිල්ලත් මතක් කර කර හිනාවෙනවා...... :lol:

    අනේ මන්දා කලන්තේ වගේ මතක් වෙද්දීත් ගහපු වටේ....... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයුබෝවේවා! හොටු කුකුළණි!!

    කෙසේද සුව දුක්........??

    ප.ලි.
    මට සෙට් වූ බත් එකේ තිබූ පොල්සම්බෝලය නිසා දැන් මම සිව් වරක් දැනට අති සාර්ථක ලෙස වැසිකිළි ගත වූයෙමි. එ්කත් පට්ටයැ!!

    හුටාය...... මතක සටහන් වලට හොඳා..... ඒත් බත් එකේ පොල් සම්බෝලයක් තිබුනා මතක නෑනේ....... :baffled: දැන් තත්වේ කොහොමද......? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොර නියම එකෙක් බං.......
    මම යද්දි කසුන් ගේ නැවති මෙතෙකින් දාල දුන්නා......
    පොරට උතුර දකුණ මාරු වුණා කියහං කෝ ඒක අහල..............

    මම බහින කොට සීඩි එක ඌට දුන්නා............
    පොඩ්ඩක් කතා කරල බලපං තාම සිංදුව පට්ට ගසනව ඇති සමහර වෙලාවට.........

    දැන් එහෙනම් නදියත් මංඤ්ඤං ගහලා ඇති....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් වේවා !! :D ට්‍රිපනම් ෆට්ටය...සහභාගී වූ සැමටත් සංවිධානය කරමින් ඊයේ දිනයේ පිලේ නිදා ගත් විකියාටත් දහසක් වැඩ අද දිනයේ තිබියදී ට්‍රිපට සහබාගී වු මා මිතුරු නදියාටත් (ලොවෙත් නෑ නදියෝ එලවිල්ල නම් :cool:...නැත්තන් ඔය කට්ට කන්න වෙන්නේ මටනේ :eek: ) හද පිරි ස්තුතිය :cool: කිඹුලාගේ ඌරා නම් මරුය :love: (තෝ බ්ලැක් විස්කි එක තියාපිය හොඳේ ගසන්නේ නැතුව :angry:)...වටේ ගිය ආතල් එක කන් දෙකෙන් බේරේ ! :P උදේ පහට නැගිටලා වෑන් එකට බඩු දැම්ම සීට් ගලෝලා :dull: හොඳ ගණන් දැන් :oo:

    රැඳී සිටින්න මගේ සමුගැනීමේ ප්‍රකාශය ඉදිරිපත් කරන තුරු :(

    :shocked: කවුද යකෝ ඒක මූට දුන්නේ....... :angry: හෆොයි...... :growl:

    :frown: තොගේ ඔය ප්‍රකාශේ ඉදිරිපත් කරොත් බලාගමු....... :angry::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කවුද බං අර ඩබල.....?? මට මතක නෑ නේ......?? :rolleyes:

    ඒ ඩබලයි අර අනිත් එකයි රිවස්ටන් වල අතරමං වෙලා හිටපු එවුන් ටිකක්......... පවු කියලා එක්ක ආවා මඟින් බස්සන්න........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Pissuda ban :frown: mata nam asa hithuna duwek hitiyanam hondai kiyalai hithune :( dan ithin monawa karannada ? :dull:

    :oo: තරියට 3 සෙට් වේවා මේ ත්‍රෙඩ් එකට හෝ කිරියට එන්නේ නෑ කියාගෙන ප්‍රකාශ නිකුත් කරොත්...... :yes: :angry:

    :oo: පොඩ්ඩට කොහොමද දැන්.....?? කකුලේ කූඩැල්ලෝ කාපුවා අවුල්ද....?? මම හිතන්නේ උඹ රිවස්ටන් වලදි අර බිම ඉදගෙන ෆොටෝ ගහපු වෙලාවේ ගොඩ වෙන්න ඈත්තේ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: තරියට 3 සෙට් වේවා මේ ත්‍රෙඩ් එකට හෝ කිරියට එන්නේ නෑ කියාගෙන ප්‍රකාශ නිකුත් කරොත්...... :yes: :angry:

    :oo: පොඩ්ඩට කොහොමද දැන්.....?? කකුලේ කූඩැල්ලෝ කාපුවා අවුල්ද....?? මම හිතන්නේ උඹ රිවස්ටන් වලදි අර බිම ඉදගෙන ෆොටෝ ගහපු වෙලාවේ ගොඩ වෙන්න ඈත්තේ.....

    කූඩැල්ලෝ කොහෙද බං හිටියේ.........? :shocked::shocked::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොකෑවොතින් ඌට නින්ද යන්නේ නෑ........ මම දැක්කා අර ඊයේ මහා රෑත් මූ පෙරේදා එව්වට රිප්ලයි කරලා තිබුනා......... හයියෝ මසුරන්.......

    3 වෙනි එක තිබුනේ නෑ කියලා උඹට ෂුවර්ද.......? දැන් මටත් අවුල් වගේ...... :baffled:

    :rofl: නෑ නෑ 8 ගැහිල්ල ලබන සතියේ...... :D :yes: කෝ අපේ ලො.ලො.කො.....?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: නෑ නෑ 8 ගැහිල්ල ලබන සතියේ...... :D :yes: කෝ අපේ ලො.ලො.කො.....?? :rolleyes:

    උඹට අදත් වෙරිද බං....... දැන් ඊයේ වෙනකන්ම කිය කියා හිටියේ 8 ගහන්න තියෙන්නේ අද කියලනේ...... ලොක්කගේ බඩ අස්පට් වෙලාලු...... මම හිතන්නේ දැනුත් ජයග්‍රාහි 5 වෙනි වතාවට ටොයිලට් ගිහින් වෙන්නැති.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයුබෝවේවා! හොටු කුකුළණි!!

    කෙසේද සුව දුක්........??

    ට්‍රිපේ පුණ්‍යානුමෝදනාව:-
    ට්‍රිප් එක සංවිධානය කළ නවාතැන් සහ කෑම සැපයූ විකිලීක්ස් සොයුරාටත්, ප්‍රවාහන පහසුකම් ලබා දුන් තරින්ද සොයුරාටත්, අපව ඒ සා දුරක් ප්‍රෙව්සමෙන් රැගෙන ගිය තරින්ද සහ විශේෂයෙන් නදිර යන සොයුරන්ටත්, (මෙහිදී නදියා ගැන යම් දෙයක් පැවසිය යුතුමය. ඌ වැනි රථාචාරියෙක් දැකීමත් සතුටකි. ලොවෙත් නැත.පුදුම දරා ගැනීමේ හැකියාවකි.) සපැමිණි සියළුම කුකුළන් සහ කිකිළියන්ටත්, මාගේ ප්‍රණාමය මෙසේ පුද කරමි.

    ප.ලි.
    මට සෙට් වූ බත් එකේ තිබූ පොල්සම්බෝලය නිසා දැන් මම සිව් වරක් දැනට අති සාර්ථක ලෙස වැසිකිළි ගත වූයෙමි. එ්කත් පට්ටයැ!!

    :rofl: හෆ්ෆට අපිට නම් අමාරුවක් නෑ බත් එකෙන්.... මම හිතන්නේ කිඹුල් ස්පෙෂල් රයිස් එකක් ලැබිලා තියෙන්නේ මාමිට....... :P
     
    Status
    Not open for further replies.