ආයුබෝවේවා! හොටු කුකුළණි!!
කෙසේද සුව දුක්........??
ට්‍රිපේ පුණ්‍යානුමෝදනාව:-
ට්‍රිප් එක සංවිධානය කළ නවාතැන් සහ කෑම සැපයූ විකිලීක්ස් සොයුරාටත්, ප්‍රවාහන පහසුකම් ලබා දුන් තරින්ද සොයුරාටත්, අපව ඒ සා දුරක් ප්‍රෙව්සමෙන් රැගෙන ගිය තරින්ද සහ විශේෂයෙන් නදිර යන සොයුරන්ටත්, (මෙහිදී නදියා ගැන යම් දෙයක් පැවසිය යුතුමය. ඌ වැනි රථාචාරියෙක් දැකීමත් සතුටකි. ලොවෙත් නැත.පුදුම දරා ගැනීමේ හැකියාවකි.) සපැමිණි සියළුම කුකුළන් සහ කිකිළියන්ටත්, මාගේ ප්‍රණාමය මෙසේ පුද කරමි.
ප.ලි.
මට සෙට් වූ බත් එකේ තිබූ පොල්සම්බෝලය නිසා දැන් මම සිව් වරක් දැනට අති සාර්ථක ලෙස වැසිකිළි ගත වූයෙමි. එ්කත් පට්ටයැ!!

apiwa mona tharam ra unath uta nidi matha thibbath gedara dorakada langinma bassalai yanne 

ට්රිපනම් ෆට්ටය...සහභාගී වූ සැමටත් සංවිධානය කරමින් ඊයේ දිනයේ පිලේ නිදා ගත් විකියාටත් දහසක් වැඩ අද දිනයේ තිබියදී ට්‍රිපට සහබාගී වු මා මිතුරු නදියාටත් (ලොවෙත් නෑ නදියෝ එලවිල්ල නම්
...නැත්තන් ඔය කට්ට කන්න වෙන්නේ මටනේ
) හද පිරි ස්තුතිය
)
උදේ පහට නැගිටලා වෑන් එකට බඩු දැම්ම සීට් ගලෝලා
හොඳ ගණන් දැන්
කවුද යකෝ ඒක මූට දුන්නේ.......
තොගේ ඔය ප්‍රකාශේ ඉදිරිපත් කරොත් බලාගමු.......

dan ithin monawa karannada ?