එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් ක්ලබ් එකේ මාමිල ටිකගෙ ට්‍රිප් එක නේ. :P:yes::yes:

    අද කලින් ඉවර වුන නිසා ආව බලන්න TDI වත් ඇවිල්ලද කියල. මගෙ අනිත් වැඩෙත් බැලුවේ නෑ නේද?:(

    මංනම් බ්‍රේක් ලයින් එක එහෙම සුද්ද කරල බ්‍රේක් ඔයිල් එහෙම මාරු කලා... :P
    නැද්ද අලුතින් මොකුත්.:baffled:

    :frown: මාමිල කවුද බොල..... ඔක්කොම එල කොල්ලෝ...... :angry:

    :shocked: හුටා ඒක අමතක උනා නේ.... හෙට අනිවා බලලා කියන්නම්.... :yes:

    අළුතෙන් මුකුත් තිබ්බත් මෙතන දාතහැකියෑ.... අර ටෙරියා කියනවනේ ඈහෑ තියලා බැලුවද කියලා...... :growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    පවුල් වෙච්චි කුකුලොහ්ස් ට්‍රිපක් ගිහින් වගේ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :cool: මොන මගුලකින් හරි මේ තෙල් අවුල හදලා දීපන්කෝ....... :D

    ela. balamu api petrol walata adala hama deyakmaa... hita ganna bari gataluwak.. konakin patan aran check karagena yamu lokkaa...:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    company un emission test karala tune karanne. service dealers la gawa eva na ne

    පට්ටනේ..:cool: හැබැයි වැඩකාරයො ඉන්නව ගේමක් නැතුව සුපිරියටම ටියුන් කරන. කොහොමත් සර්විස් වල එවුන් එකක්වත් හරියට දන්නේ නෑනේ.:yes::yes::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela. balamu api petrol walata adala hama deyakmaa... hita ganna bari gataluwak.. konakin patan aran check karagena yamu lokkaa...:):)

    යුරාජ් අයියගේ කන කරකවල හරි රිසර්ව් එකට වැටෙනකම් දුවවල බලන්න කියන්න ඕක.:yes::yes::cool: මං හිතන්නේ නම් ලෙඩේ තියෙන්නේ බයික් එකේ නෙමේ හිතේ.:yes::yes:

    අයියෝ අද එන්න වෙන්නෑ. ගෙදර අද.:sorry::sorry::(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    company un emission test karala tune karanne. service dealers la gawa eva na ne

    :shocked: Sure ද.....?? දැන් ඊලග සර්විස් එක උන්ගෙන් දැම්මොත් වැඩේ කරයිද....?? නැත්නම් වෙනම ගෙවලා කරගන්න වෙයිද.....?? :rolleyes: බත්තරමුල්ලේ තියෙන ඩේවිඩ් පීරිස් එකේද ඕවා කරන්නේ......??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියගේ කන කරකවල හරි රිසර්ව් එකට වැටෙනකම් දුවවල බලන්න කියන්න ඕක.:yes::yes::cool: මං හිතන්නේ නම් ලෙඩේ තියෙන්නේ බයික් එකේ නෙමේ හිතේ.:yes::yes:

    අයියෝ අද එන්න වෙන්නෑ. ගෙදර අද.:sorry::sorry::(:(:(

    :growl: මගුල.... හිතේ නෙවේ බයික් එකේ අවුල තියෙන්නේ...... :yes: අනික ඒ මගුල් පෙට්‍රල් ඉන්ඩිකේටර් එක, කිලෝ මීටර් 300ක් ගියත් හෙල්ලෙන්නේවත් නෑ..... 400ක් විතර ගිය ගමන්, දබොස් ගාලා කාලකට වගේ බැහැලා පෙන්වනවා..... ඉතින් ඒ වෙලාවට මානසිකව වැටෙනවා..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: මගුල.... හිතේ නෙවේ බයික් එකේ අවුල තියෙන්නේ...... :yes: අනික ඒ මගුල් පෙට්‍රල් ඉන්ඩිකේටර් එක, කිලෝ මීටර් 300ක් ගියත් හෙල්ලෙන්නේවත් නෑ..... 400ක් විතර ගිය ගමන්, දබොස් ගාලා කාලකට වගේ බැහැලා පෙන්වනවා..... ඉතින් ඒ වෙලාවට මානසිකව වැටෙනවා..... :dull:

    ඒ ඉතින් ඉන්දියන් එව්වගේ හැටි තමා ගනන් ගන්න එපා.ඔය මීටර් එච්චර accurate නෑ. ඕවගෙ rpm මීටරේවත් හරියට දුවන්නේ නෑ.:yes: ජපන් එකක් එක්ක බැලුවොත් තේරෙයි වෙනස.:D ඉන්දියන් ඒව හොඳයි කිව්වට ඔය වගේ දේවල් තියනව.:yes: ඒව ඉතින් එච්චර ගනන් නොගෙන පදින එක තමා තියෙන්නේ.:cool:

    TDI කියලදෙයි කනේ ඇඟිලි ගහගන්න.:yes::yes: දුකේ බෑ අද එන්න බැරි එකට.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    TDI ආවා..... මොන මොනවාදෝ කරා...... මොකක් වෙයිද දන්නේ නෑ දැන් ඉතින්...... :D :P

    ස්තූති TDI මල්ලි..... මොනවා උනත් වෙනදට වඩා අදිනවද මන්දා....... :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI ආවා..... මොන මොනවාදෝ කරා...... මොකක් වෙයිද දන්නේ නෑ දැන් ඉතින්...... :D :P

    ස්තූති TDI මල්ලි..... මොනවා උනත් වෙනදට වඩා අදිනවද මන්දා....... :rolleyes:

    හිතට බේත් මොකුත් කරේ නැද්ද??:lol:
    මොනවද ඉතින් එලකිරි වගේ ඇති.:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI ආවා..... මොන මොනවාදෝ කරා...... මොකක් වෙයිද දන්නේ නෑ දැන් ඉතින්...... :D :P

    ස්තූති TDI මල්ලි..... මොනවා උනත් වෙනදට වඩා අදිනවද මන්දා....... :rolleyes:

    Ah... ela elaaaa........... kata hari udawvak koranna tibee nam danne dein.. awankavama santhosaii...!!!!:yes::yes::yes:

    hehehe... maybe wenasaka danei.. kalin petrol tikak wadipura wagee arala tibbe. mama hari sammatayata haduwa. wadi nam karee naha adille loku wenasak enna taramma... habai mama cinek eka pare 100km/h pannuwa test run eka...:P:P:P atule tiyana carbon kali kadala giya nisa adillak daneiii..

    oya himin yana eke masekata sarayakvat.. rath unata passe eka tana tiyala hari hondata 7000-8000Rpm duwanna race karanna etakota wahila tiyana tan arila ehema okkoma kunu kadala gihilla adille wenasak wei...

    service karana unut gahapu gaman henata allanne okata. habai un karana welavai waradi.. oil vat uda gahanna welavak denne naha un...

    jaya wevaaaaaaaaaa.............!!!!!!!!!
     
    :shocked::shocked::shocked::shocked:

    fainted.jpg

    මට කලන්තේ වගේ......... :rofl: :P

    ඒක තමා එහෙනම් මම බත්තරමුල්ලේ ගියා, මේක වෙනදට වඩා පෑගෙනවා...... මම හිතුවේ අර කරකපුවාට කියලා.......

    හෆොයි..... මේකේ 80 පැනලා නෑ මම...... :no:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked::shocked::shocked::shocked:

    fainted.jpg

    මට කලන්තේ වගේ......... :rofl: :P

    ඒක තමා එහෙනම් මම බත්තරමුල්ලේ ගියා, මේක වෙනදට වඩා පෑගෙනවා...... මම හිතුවේ අර කරකපුවාට කියලා.......

    හෆොයි..... මේකේ 80 පැනලා නෑ මම...... :no:

    :lol::lol::):).... karapuvain une ganata balance una eka... adillata eka pattakin balapanava.. visheshen danenne adapu adillata sudda una nisa tamai habai....
     
    Status
    Not open for further replies.