මැරීඩ් ක්ලබ් එකේ මාමිල ටිකගෙ ට්‍රිප් එක නේ.
අද කලින් ඉවර වුන නිසා ආව බලන්න TDI වත් ඇවිල්ලද කියල. මගෙ අනිත් වැඩෙත් බැලුවේ නෑ නේද?
මංනම් බ්රේක් ලයින් එක එහෙම සුද්ද කරල බ්රේක් ඔයිල් එහෙම මාරු කලා...
නැද්ද අලුතින් මොකුත්.![]()
මාමිල කවුද බොල..... ඔක්කොම එල කොල්ලෝ......
හුටා ඒක අමතක උනා නේ.... හෙට අනිවා බලලා කියන්නම්....
අළුතෙන් මුකුත් තිබ්බත් මෙතන දාතහැකියෑ.... අර ටෙරියා කියනවනේ ඈහෑ තියලා බැලුවද කියලා......




මොන මගුලකින් හරි මේ තෙල් අවුල හදලා දීපන්කෝ....... 


බත්තරමුල්ලේ තියෙන ඩේවිඩ් පීරිස් එකේද ඕවා කරන්නේ......??

