EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාදික්ක ඇටයක් ගෙන දෙහි ඇඹුලෙන් නාබිලියේ ගලගා තේ හැන්දක් බොනු..... දවසට තුන්පාරක් කරනු......නැත්නම යලි මා අමතනු

    :shocked: මේ මචන් උඹලගේ සීයාගේ ඌරන් අල්ලන පොතේ තිබ්බ බෙහෙතක් හෝ කෙමක්ද.....?? උඹත් වතිල වෙදාට හපන් වගේ..... :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අඩේ සනා තාම යනවැයි........
    මට නම් දැන් හොදයි.........
    හැබැයි වාතය නම් යනව නිකං අයේ පලාත පත්තුවෙම හිටින්න බැරි වෙන්න............


    dath sudda karanakan kata aragena uda balagena inna leddu paw. ehen kata arala kela berenawa, mehen kimbul ushne, dath witharak nevei mulu saruwangema hiri watila athi :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ මන්දා බං පලාතම ගඳයි........ බේස්ලයින් පාරේ මැස්සෝ අම්බානක...... :lol::lol::lol:

    umbala tripa gihilla ena athare awulak thibbe nadda. kohomada kimbul wathashraya karanna labuna nam pack wechcha van eka athule :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි මිණියා උගේ වලිගෙ පාගගත්තාම උඹත් වලිගෙ පාගගන්නේ....... අර "හිල් තියෙන ඒවා" කතා වස්තුව මම ආයේ කියන්න ඕනේ නෑනේ නෙහ්හ්........ :rolleyes:

    :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියේ මේකේ දාන එක අවුල් නිසා (මල පෙරේත කුම්භාණ්ඩයෝ ඉන්නවනේ බැල්ම හෙළන) මම රත්නෙට කිව්වා අරකෙ දාන්න කියලා...........

    eke dalda tiyenne ? :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරියට හිට්ලර් අර මිනිස්සුන්ව කාමරේකට දාලා ගෑස් ගහලා මැරුව වගේ තියෙයි........ :lol::lol:

    :D

    hondama athal eka thiyenne kimbulama hadapu kama kala oka una nam :D

    dath halenawa poottu welama :)
     
    Status
    Not open for further replies.