සාදික්ක ඇටයක් ගෙන දෙහි ඇඹුලෙන් නාබිලියේ ගලගා තේ හැන්දක් බොනු..... දවසට තුන්පාරක් කරනු......නැත්නම යලි මා අමතනු
මේ මචන් උඹලගේ සීයාගේ ඌරන් අල්ලන පොතේ තිබ්බ බෙහෙතක් හෝ කෙමක්ද.....?? උඹත් වතිල වෙදාට හපන් වගේ..... 
සාදික්ක ඇටයක් ගෙන දෙහි ඇඹුලෙන් නාබිලියේ ගලගා තේ හැන්දක් බොනු..... දවසට තුන්පාරක් කරනු......නැත්නම යලි මා අමතනු
මේ මචන් උඹලගේ සීයාගේ ඌරන් අල්ලන පොතේ තිබ්බ බෙහෙතක් හෝ කෙමක්ද.....?? උඹත් වතිල වෙදාට හපන් වගේ..... 
අඩේ සනා තාම යනවැයි........
මට නම් දැන් හොදයි.........
හැබැයි වාතය නම් යනව නිකං අයේ පලාත පත්තුවෙම හිටින්න බැරි වෙන්න............

හෑ...මොකද්ද ඒ සීන් එක?මට විකියා pm එකක් නම් එවල නෑ...උඹල මොකක් හරි අංචියක් අදින්න වගේ හදන්නේ



එක තමා මම දැන් දෙමටගොඩින් එද්දී හරි අමුතු ගඳක් ආවේ.......![]()


තව කට්ටිය යන්න ගිහින් තියෙනවා.....අර අරකා උන්වා හලලා ගිහින්

ai mu dan pareda re***![]()



photos dapiya balanna.....
අනේ මන්දා බං පලාතම ගඳයි........ බේස්ලයින් පාරේ මැස්සෝ අම්බානක......![]()

moko wenney![]()
umbala tripa gihilla ena athare awulak thibbe nadda. kohomada kimbul wathashraya karanna labuna nam pack wechcha van eka athule![]()


ඇයි මිණියා උගේ වලිගෙ පාගගත්තාම උඹත් වලිගෙ පාගගන්නේ....... අර "හිල් තියෙන ඒවා" කතා වස්තුව මම ආයේ කියන්න ඕනේ නෑනේ නෙහ්හ්........![]()

අයියේ මේකේ දාන එක අවුල් නිසා (මල පෙරේත කුම්භාණ්ඩයෝ ඉන්නවනේ බැල්ම හෙළන) මම රත්නෙට කිව්වා අරකෙ දාන්න කියලා...........

හරියට හිට්ලර් අර මිනිස්සුන්ව කාමරේකට දාලා ගෑස් ගහලා මැරුව වගේ තියෙයි........![]()


හික්උඹ ඉවරයි පුටේ.......![]()
හොක්
හැක් .......
ආ කවියියාphotos dapiya balanna.....
eke dalda tiyenne ?![]()
මමත් තාම බැලුවේ නම් නෑ.....
බට් කොසාගේ අර ප්‍රොෆයිල් එකේ තියේ..... කලින් තෝලංගමු ෆොටෝස් එහෙම තියෙන්නේ........ අන්න එකේ..... 
![]()
hondama athal eka thiyenne kimbulama hadapu kama kala oka una nam
dath halenawa poottu welama![]()





