හරියට හිට්ලර් අර මිනිස්සුන්ව කාමරේකට දාලා ගෑස් ගහලා මැරුව වගේ තියෙයි........![]()
හරිනේ ඉතින් හිට්ලර්ගේ වාහනේ නේ ගියේ අපි...... 
හරියට හිට්ලර් අර මිනිස්සුන්ව කාමරේකට දාලා ගෑස් ගහලා මැරුව වගේ තියෙයි........![]()
හරිනේ ඉතින් හිට්ලර්ගේ වාහනේ නේ ගියේ අපි...... 
අයියේ මේකේ දාන එක අවුල් නිසා (මල පෙරේත කුම්භාණ්ඩයෝ ඉන්නවනේ බැල්ම හෙළන) මම රත්නෙට කිව්වා අරකෙ දාන්න කියලා...........
අදවත් ඒ ටික අප් කරන්නම්...... 
හරිනේ ඉතින් හිට්ලර්ගේ වාහනේ නේ ගියේ අපි......
![]()

ඇඩෝ හරි නේන්නම්......... 

එහෙනම් එදා ජර්මනියේ වෙච්චි දේ ඉරිදා ලංකාවේ වෙනවා....... 
අදවත් ඒ ටික අප් කරන්නම්......
![]()

ඇඩෝ හරි නේන්නම්.........
එහෙනම් එදා ජර්මනියේ වෙච්චි දේ ඉරිදා ලංකාවේ වෙනවා.......
![]()
එකෙන්ම....... දැන් දූවගෙන ඈවිත් රිප්ලයි කරයි ජාතිය අමතලම..... 
ඔය ඉතින් දැනුයි උඹටත් මතක් වෙලා තියෙන්නේ........![]()
නෑ බං ශොප් එකේ අප් ලින්ක් එක අන්තිමයි.... ගෙදර ගිහින් අප් කරන්නම්..... 
වෙන්නේ ඉතින් දෙන්නෙක් චණ්ඩි බංඩි සුද්ධ කරගන්නවා ට්‍රිපෙන් පස්සේ.......
මොනවා වෙන්නද අක්කි,ඔහේ එල්ලී එල්ලී තියෙනව

තිබ්බත් වැඩක් නෑනේ. එහෙම නැත්නම් ඉක්මන් ඩොට් එල් කේ එකේ විකුනන්න දාපන් 
![]()
එකෙන්ම....... දැන් දූවගෙන ඈවිත් රිප්ලයි කරයි ජාතිය අමතලම.....
නෑ බං ශොප් එකේ අප් ලින්ක් එක අන්තිමයි.... ගෙදර ගිහින් අප් කරන්නම්.....
![]()
නෑ යකෝ සිරාවටම කිඹුල් bbq එක ලොවෙත් නෑ...... ආයේ කාලෙකට එහෙම එකක්නම් හම්බෙන එකක් නෑ ෂුවර්.......![]()

ඕක කපල දාපන්.තිබ්බත් වැඩක් නෑනේ. එහෙම නැත්නම් ඉක්මන් ඩොට් එල් කේ එකේ විකුනන්න දාපන්
![]()
මගේ එකත් තියෙනවා.....ගාන නෙගොශියේබල් කියලා දාන්නම්ඕක කපල දාපන්.තිබ්බත් වැඩක් නෑනේ. එහෙම නැත්නම් ඉක්මන් ඩොට් එල් කේ එකේ විකුනන්න දාපන්
![]()

ඕක කපල දාපන්.තිබ්බත් වැඩක් නෑනේ. එහෙම නැත්නම් ඉක්මන් ඩොට් එල් කේ එකේ විකුනන්න දාපන්
![]()

ඒ උනාට උයාගේ එක hitad එකේ දාල නේද අමාරුවෙන් විකුනගත්තේ.ඕක ගත්තේ අරලිය කරෝල කඩේ කරෝල මුදලාලි නේ?
ඒ කාලේ ඉල්ලුව නම් උබට නිකන් දෙනවා.
ඒක හොදයි උබේ ඉරට්ටට වඩා![]()
එකෙන්ම....... දැන් දූවගෙන ඈවිත් රිප්ලයි කරයි ජාතිය අමතලම.....
![]()

නෑ බං ශොප් එකේ අප් ලින්ක් එක අන්තිමයි.... ගෙදර ගිහින් අප් කරන්නම්.....
![]()

මලිතිට නිකන් දුන්න නම් පින් සිද්ද වෙනවාමගේ එකත් තියෙනවා.....ගාන නෙගොශියේබල් කියලා දාන්නම්![]()
මමත් තාම බැලුවේ නම් නෑ.....
බට් කොසාගේ අර ප්‍රොෆයිල් එකේ තියේ..... කලින් තෝලංගමු ෆොටෝස් එහෙම තියෙන්නේ........ අන්න එකේ.....
![]()

අම්බානක........![]()