EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරියට හිට්ලර් අර මිනිස්සුන්ව කාමරේකට දාලා ගෑස් ගහලා මැරුව වගේ තියෙයි........ :lol::lol:

    :rolleyes: හරිනේ ඉතින් හිට්ලර්ගේ වාහනේ නේ ගියේ අපි...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියේ මේකේ දාන එක අවුල් නිසා (මල පෙරේත කුම්භාණ්ඩයෝ ඉන්නවනේ බැල්ම හෙළන) මම රත්නෙට කිව්වා අරකෙ දාන්න කියලා...........

    :cool: අදවත් ඒ ටික අප් කරන්නම්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::shocked: ඇඩෝ හරි නේන්නම්......... :lol::yes::yes::yes::cool: එහෙනම් එදා ජර්මනියේ වෙච්චි දේ ඉරිදා ලංකාවේ වෙනවා....... :lol:

    :rofl: :P එකෙන්ම....... දැන් දූවගෙන ඈවිත් රිප්ලයි කරයි ජාතිය අමතලම..... :lol:

    ඔය ඉතින් දැනුයි උඹටත් මතක් වෙලා තියෙන්නේ........ :growl:

    :growl: නෑ බං ශොප් එකේ අප් ලින්ක් එක අන්තිමයි.... ගෙදර ගිහින් අප් කරන්නම්..... :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මොනවා වෙන්නද අක්කි,ඔහේ එල්ලී එල්ලී තියෙනව

    ඕක කපල දාපන්. :angry::angry::angry: තිබ්බත් වැඩක් නෑනේ. එහෙම නැත්නම් ඉක්මන් ඩොට් එල් කේ එකේ විකුනන්න දාපන් :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl: :P එකෙන්ම....... දැන් දූවගෙන ඈවිත් රිප්ලයි කරයි ජාතිය අමතලම..... :lol:

    :growl: නෑ බං ශොප් එකේ අප් ලින්ක් එක අන්තිමයි.... ගෙදර ගිහින් අප් කරන්නම්..... :D

    අර 3800 යේ බාන්ඩේ තාම තියනවද.
    මට පොඩි එක්ස්පෙරිමන් එකකට මැශින් එකක් ඔනේ වෙලා තියෙනවා මස් කරන්න
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ යකෝ සිරාවටම කිඹුල් bbq එක ලොවෙත් නෑ...... ආයේ කාලෙකට එහෙම එකක්නම් හම්බෙන එකක් නෑ ෂුවර්....... :cool::cool::cool::cool::):)

    ela ela. docek kama hadanawa kianne ithin baya wenna deyak na.

    awama yanna ona kimbul malu pan ekak hadawagena kanna. me kiana ewata malu pan kese wethath diwa galawala dai da danna clinic ekata geniyala

    ganda gagaha hari umbala athal ekak gaththa nam echcharai :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕක කපල දාපන්. :angry::angry::angry: තිබ්බත් වැඩක් නෑනේ. එහෙම නැත්නම් ඉක්මන් ඩොට් එල් කේ එකේ විකුනන්න දාපන් :lol:

    ඒ උනාට උයාගේ එක hitad එකේ දාල නේද අමාරුවෙන් විකුනගත්තේ.ඕක ගත්තේ අරලිය කරෝල කඩේ කරෝල මුදලාලි නේ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක කපල දාපන්. :angry::angry::angry: තිබ්බත් වැඩක් නෑනේ. එහෙම නැත්නම් ඉක්මන් ඩොට් එල් කේ එකේ විකුනන්න දාපන් :lol:
    මගේ එකත් තියෙනවා.....ගාන නෙගොශියේබල් කියලා දාන්නම් :nerd:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක කපල දාපන්. :angry::angry::angry: තිබ්බත් වැඩක් නෑනේ. එහෙම නැත්නම් ඉක්මන් ඩොට් එල් කේ එකේ විකුනන්න දාපන් :lol:

    :D

    eeta passe malithi kiala aluth id ekakin ennath puluwan :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒ උනාට උයාගේ එක hitad එකේ දාල නේද අමාරුවෙන් විකුනගත්තේ.ඕක ගත්තේ අරලිය කරෝල කඩේ කරෝල මුදලාලි නේ?

    ඔව් මගේ වැඩි පුර තිබ්බ එක. :angry: ඒ කාලේ ඉල්ලුව නම් උබට නිකන් දෙනවා. :cool: ඒක හොදයි උබේ ඉරට්ටට වඩා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :P එකෙන්ම....... දැන් දූවගෙන ඈවිත් රිප්ලයි කරයි ජාතිය අමතලම..... :lol:

    උඹත් එක්ක මමත් ලිඳේ එතකොට....... :lol:

    :growl: නෑ බං ශොප් එකේ අප් ලින්ක් එක අන්තිමයි.... ගෙදර ගිහින් අප් කරන්නම්..... :D

    මම හිතන්නේ මම විතරයි ෆොටෝස් නොගත්තු එකම එකා...... ඉතින් අනිත් අයගේ එව්වත් එකටම දාන්න කියමු...... එතකොට අපේ කොසා ගත්තු ෆොටෝස්.....? :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry: මමත් තාම බැලුවේ නම් නෑ..... :sorry: බට් කොසාගේ අර ප්‍රොෆයිල් එකේ තියේ..... කලින් තෝලංගමු ෆොටෝස් එහෙම තියෙන්නේ........ අන්න එකේ..... ;)

    ae mokadda ? eka dakke nehene.... :eek:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අම්බානක........ :):cool::yes::yes:
    11.gif
    11.gif
    එන්න තිබ්බ නම් මරු :sorry::sorry:
    පොඩි එකා හම්බ වෙලා ලොකු වෙනකන් එන්න වෙන්නෙ නෑ. :baffled:

    එක දවසේ ෆන් එකක් ගන්න එකකට නම් ලොවෙත් සෙට් වෙන්නම්
     
    Status
    Not open for further replies.