EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ela ela. docek kama hadanawa kianne ithin baya wenna deyak na.

    awama yanna ona kimbul malu pan ekak hadawagena kanna. me kiana ewata malu pan kese wethath diwa galawala dai da danna clinic ekata geniyala

    ganda gagaha hari umbala athal ekak gaththa nam echcharai :)

    ආයේ මොනාද කිඹුලා දෙයි සුපිරි මාළුපාන් උඹ ගියොත්....... :):)

    ට්‍රිප මැක්සා බං........ කිඹුලාටයි සන්බෝයියාටයි බඩ රිදෙන්න අරන් තියෙන්නේ ඊයේ....... :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbalata wadi wadiyen toilet yanna shakthiya labewa, mama gas naginawa.

    thawa dawas 3k kotanna epai, athal sathi anthe enna.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :D

    eeta passe malithi kiala aluth id ekakin ennath puluwan :)
    ඔව්...තොගේ යක් *** ගලක් උඩ තියල තලනවා නයි පෙනේ වාගේ හිටින්න...එතකොට නාගසේන කියල උඹටත් අලුත් id එකක් හදන ආවහැකි......:lol::lol::lol::lol::lol::lol:
    මේකටනම් උපරිමේටම රිදෙයි
    Aaa.. game kukula..... :p

    මක්කැයි වෙන්නේ කොල්ලා?:sorry:
    මම එදා BAJP ට කතා කොරා,උඹව අහන්න බැරි උනා බන් අයියේ:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර 3800 යේ බාන්ඩේ තාම තියනවද.
    මට පොඩි එක්ස්පෙරිමන් එකකට මැශින් එකක් ඔනේ වෙලා තියෙනවා මස් කරන්න

    :D අද නැත්නම් හෙට බඩු එනවා..... උඹට එකක් තියලා තියන්නම් එහෙනම්..... ගේන පරක්කුවෙන් අරන් යන්නේ ඒක තමා.... මොන රෙද්දකට අරන් යනවද මන්දා...... :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් එක්ක මමත් ලිඳේ එතකොට....... :lol:



    මම හිතන්නේ මම විතරයි ෆොටෝස් නොගත්තු එකම එකා...... ඉතින් අනිත් අයගේ එව්වත් එකටම දාන්න කියමු...... එතකොට අපේ කොසා ගත්තු ෆොටෝස්.....? :confused:

    :rofl: :P

    හරි හරි මම දාන්නම්කෝ අද කොහොම හරි ඔය ෆොටෝ ටික..... :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹත් එක්ක මමත් ලිඳේ එතකොට....... :lol:



    මම හිතන්නේ මම විතරයි ෆොටෝස් නොගත්තු එකම එකා...... ඉතින් අනිත් අයගේ එව්වත් එකටම දාන්න කියමු...... එතකොට අපේ කොසා ගත්තු ෆොටෝස්.....? :confused:
    කොස් ගේ ඒව ගූගල් සර්කල් එකේ දාල තිබ්බා.......
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව්...තොගේ යක් *** ගලක් උඩ තියල තලනවා නයි පෙනේ වාගේ හිටින්න...එතකොට නාගසේන කියල උඹටත් අලුත් id එකක් හදන ආවහැකි......:lol::lol::lol::lol::lol::lol:
    මේකටනම් උපරිමේටම රිදෙයි

    :D

    nagasena mulinma dashta karanne umbe pudhu sukata.

    umba mara creative porak. tv/radio walata set weyan.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිතිට නිකන් දුන්න නම් පින් සිද්ද වෙනවා

    ඔව් මගේ වැඩි පුර තිබ්බ එක. :angry: ඒ කාලේ ඉල්ලුව නම් උබට නිකන් දෙනවා. :cool: ඒක හොදයි උබේ ඉරට්ටට වඩා

    ඒ උනාට බන් ඉරට්ට හොඳයි පණ නැති හොඬවැලකට වඩා.....
    මොකද අඩුම තරමේ ඉරට්ට කෙලින් නේ
    එක නෙවෙයි,කරෝල මුදලාලි කීයක් දුන්නද අයිටම් එකට?
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :D අද නැත්නම් හෙට බඩු එනවා..... උඹට එකක් තියලා තියන්නම් එහෙනම්..... ගේන පරක්කුවෙන් අරන් යන්නේ ඒක තමා.... මොන රෙද්දකට අරන් යනවද මන්දා...... :confused:

    එල එල. අර ස්කින් පැක් එකේ කී බොර්ඩ් කවර් එක විතරයි හරියට දා ගත්තේ.:angry::angry::angry: ස්ක්‍රීන් ගාර්ඩ් එක දාන්න ගිහින් බයිට් උනා. :growl: :rofl: මම පුලුවන් උනොත් ලැප අරන් එන්නම් අලුත් එකක් දා ගන්න :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11.gif
    11.gif
    එන්න තිබ්බ නම් මරු :sorry::sorry:
    පොඩි එකා හම්බ වෙලා ලොකු වෙනකන් එන්න වෙන්නෙ නෑ. :baffled:

    එක දවසේ ෆන් එකක් ගන්න එකකට නම් ලොවෙත් සෙට් වෙන්නම්

    එල....... ඊළඟට හුඟාක් දුරට කස්ටිය කාගේ හරි ගෙදරකට සෙට් වේවි.......... මොකද බ්ලැක් ලේබල් එකක් වේලි වේලි තියෙනවා..... :lol: එතකොට සෙට් වෙමු....... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයේ මොනාද කිඹුලා දෙයි සුපිරි මාළුපාන් උඹ ගියොත්....... :):)

    ට්‍රිප මැක්සා බං........ කිඹුලාටයි සන්බෝයියාටයි බඩ රිදෙන්න අරන් තියෙන්නේ ඊයේ....... :(
    ඒ වුණාට එකෙක් අර බාබකිව් ඌරු පෙත්තෙ ෆොටෝ එකක් අරං නෑනේ...........:growl::growl::growl:
    කොහෙද ඒකට වග කියන සිහිය මිස වෙන දෙයක් තිබුණයැ.................:growl::growl::growl::nerd::nerd::(
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒ උනාට බන් ඉරට්ට හොඳයි පණ නැති හොඬවැලකට වඩා.....
    මොකද අඩුම තරමේ ඉරට්ට කෙලින් නේ
    එක නෙවෙයි,කරෝල මුදලාලි කීයක් දුන්නද අයිටම් එකට?

    හොන්ඩවැලෙන් වැඩ පෙන්නල ඉවරයි සනා. :cool: ප්‍රතිපල හෙට අනිද්දා. :sorry:
    කරෝල මුදලාලු එක පට්ට කරවල කෑල්ල කියල කටේ ගහගෙන ඉන්නවා. අපරදේඉ උබගෙ චාන්ස් එක. :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස් ගේ ඒව ගූගල් සර්කල් එකේ දාල තිබ්බා.......

    ඔව් මමත් දැක්කා........ එව්වයින් තමා මම අර කොසා මාමගේ මැප් එකත් ගත්තේ අපි ගිය....... අනිත් ෆොටෝස් අරකෙ දාන්න කොසා මාමාගෙන් අහන්න වේවි......... :yes:
     
    Status
    Not open for further replies.