EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුණාට එකෙක් අර බාබකිව් ඌරු පෙත්තෙ ෆොටෝ එකක් අරං නෑනේ...........:growl::growl::growl:
    කොහෙද ඒකට වග කියන සිහිය මිස වෙන දෙයක් තිබුණයැ.................:growl::growl::growl::nerd::nerd::(

    :rofl: ඒක පිච්චෙනකම් එකෙක්ටවත් සිහියක් තිබුනෑ..... :lol: :P

    හ්ම්.....
    චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
    ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
    කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:

    :rofl: :P :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: ඒක පිච්චෙනකම් එකෙක්ටවත් සිහියක් තිබුනෑ..... :lol: :P

    :rofl: :P :lol:
    දිව දාන්නේ නැතිව .....මෙකවම කන්න ඉන්නේ නැතිව , මුගේ බිල ගෙවන්න ලැස්ති වෙයන්
    අඩුම ගානේ රුපියල්ම 15000 ක බඩු එතන තිබුනා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට නොදී අර බෝතලේට වග කියමින් සිටින අපේ කිඹුලට බඩම පල..... බඩම පල.... බඩම පල.... බඩම පල.... :growl: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ඔක්කොම හරිය..... නමුත් කිලෝමිටරම 400 නිරුපර්දිතව ගමන් ගත බ්ලැක් ලේබලය .....අයියෝඕ සල්ලි විලි ලැජ්ජාවේ බැහැ යකෝ....

    :rofl: උඹ ඒක අර ලොන්ත කිඹුලට බාර දුන්නේ ඈයි යකෝ....... :growl: තරියට හරි මට හරි බාර දෙන්නේ නැතුව....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහේ සෙට් වෙන්න ද?:shocked::growl:
    මම ඊයෙ ඒක ගසන්න ගත්තා බඩේ අමාරුවට............;)

    ඒක නේ මේ අද බඩේ ලෙඩේ නැත්තේ.........:cool::cool:

    :growl: තොට බඩම පල ගස් කිඹුලා...... :angry: තව ටිකකින් තරියා අමතයි ජාතිය...... :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිව දාන්නේ නැතිව .....මෙකවම කන්න ඉන්නේ නැතිව , මුගේ බිල ගෙවන්න ලැස්ති වෙයන්
    අඩුම ගානේ රුපියල්ම 15000 ක බඩු එතන තිබුනා....
    අනේ නෑ බං..
    මට ගියේ 4610/-යි ඔක්කොට ම......
    ඒක මොකක්ද බං උඹල කනව බලං ඉදල මම සෑහෙන්න සතුටු වුනා....ඒක වටිනව මට ඊට වඩා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දිව දාන්නේ නැතිව .....මෙකවම කන්න ඉන්නේ නැතිව , මුගේ බිල ගෙවන්න ලැස්ති වෙයන්
    අඩුම ගානේ රුපියල්ම 15000 ක බඩු එතන තිබුනා....

    :growl: බිල නෙවේ අපි ඔය ලොන්ත කිඹුලව රෝස් කරන් කනවා කරලා තියෙන වැඩේට...... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl: තොට බඩම පල ගස් කිඹුලා...... :angry: තව ටිකකින් තරියා අමතයි ජාතිය...... :growl:
    තරිය ඇමතුවට ආයෙ ඕක එනවයැ......
    දැනට කාලක් විතර ඉවරයි....අදත් තව පොටක් ගසනව ගෙදර නිසා බෝතලේ......

    මම විකියට ඩ්‍රෑම් 2ක් විතර තියංඥ්ඡං..............:cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ නෑ බං..
    මට ගියේ 4610/-යි ඔක්කොට ම......
    ඒක මොකක්ද බං උඹල කනව බලං ඉදල මම සෑහෙන්න සතුටු වුනා....ඒක වටිනව මට ඊට වඩා.......

    දානයෙන් උතුන්ම දානය , ලැබිය යුත්තන්ට ලබාදීම කියල උබට මතක් වෙන්න ඇති....
    මුන් කන ආසාව දැක්කම උබට කොච්චර පිනක් එකතු වෙන්න ඇත්ද?

    කොසාගේ පවුලත් අනේ නරකම නැහැ ,අනේ කොසා වගේමයි..... :rolleyes:
    අන්තමට ලා බ උනේ හාරගම ෆාර්ම් එකේ උරන්ට..... යකෝ කෑම වලින් මුන් කාලක්වත් කාල නැහැ ,,,,
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්.....
    චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
    ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
    කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:
    :P:P:P:P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොන සෙට් එකේ උන් ගෙන් වයිෆ් හිටියේ යුරා ගේ විතරයි බං.......
    බිව්වේ අතලොස්සයි....මම,තරියා,ලබ්ස්,විකී,මිනී,නදියා,සනා-අන්තිම උන් තිදෙනා යන්තංම් දෂ්ඨ කලා පමණි.......
    :nerd:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rolleyes: ස්ක්‍රීන් ගාඩ් එක අරන් වරෙන්කෝ ඒක අවුලක් නෑ දාන්න පුලුවන්....... :yes:

    එකෙන් ගන්න දෙයක් නෑ දැන්.:lol: අලුත් එකක් දාමු:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දානයෙන් උතුන්ම දානය , ලැබිය යුත්තන්ට ලබාදීම කියල උබට මතක් වෙන්න ඇති....
    මුන් කන ආසාව දැක්කම උබට කොච්චර පිනක් එකතු වෙන්න ඇත්ද?

    කොසාගේ පවුලත් අනේ නරකම නැහැ ,අනේ කොසා වගේමයි..... :rolleyes:
    අන්තමට ලා බ උනේ හාරගම ෆාර්ම් එකේ උරන්ට..... යකෝ කෑම වලින් මුන් කාලක්වත් කාල නැහැ ,,,,
    kosa nam maru ban. u kamata nam kisi velavaka passa gahanne naha.:cool:
    aparade ra kama....:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දානයෙන් උතුන්ම දානය , ලැබිය යුත්තන්ට ලබාදීම කියල උබට මතක් වෙන්න ඇති....
    මුන් කන ආසාව දැක්කම උබට කොච්චර පිනක් එකතු වෙන්න ඇත්ද?

    කොසාගේ පවුලත් අනේ නරකම නැහැ ,අනේ කොසා වගේමයි..... :rolleyes:
    අන්තමට ලා බ උනේ හාරගම ෆාර්ම් එකේ උරන්ට..... යකෝ කෑම වලින් මුන් කාලක්වත් කාල නැහැ ,,,,
    පින.....ලොවෙත් නැත....දුක හිතුනා මුං සෝමාලියාවෙන්ද ඇවිත් ඉන්නේ කියලා.........:lol::lol::lol:
    නෑ ඇත්තට ම දුත හිතුන බං......
    තව සූකරයා කිලෝ එකක්වත් ඇන්න ආව නම් කියලා.......:(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අනේ නෑ බං..
    මට ගියේ 4610/-යි ඔක්කොට ම......
    ඒක මොකක්ද බං උඹල කනව බලං ඉදල මම සෑහෙන්න සතුටු වුනා....ඒක වටිනව මට ඊට වඩා.......
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පින.....ලොවෙත් නැත....දුක හිතුනා මුං සෝමාලියාවෙන්ද ඇවිත් ඉන්නේ කියලා.........:lol::lol::lol:
    නෑ ඇත්තට ම දුත හිතුන බං......
    තව සූකරයා කිලෝ එකක්වත් ඇන්න ආව නම් කියලා.......:(
    apita nam athi. thariyata nam kohomada danne natha.....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.