ඒකනේ ........![]()

naha yako mama hoda sihiyen , poddak muttiya daala baluwe 
ඒකනේ ........![]()

naha yako mama hoda sihiyen , poddak muttiya daala baluwe 
සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.
තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............![]()

මෙතනට වෙලා හිටියහම කන්න බොන්න ලැබෙනවා නම් ඉන්න තිබ්බා......
![]()

බෝ කිරීම සදහා පමණි...... මේක හරියට තේරුම් අරන් තියෙන්නේ අල්ලා පමණි

සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.
තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............![]()
hotale wal ura epa una ban ...umba hadapu eka loweth naa...mata pissu wage rasa mathak wena kota
sedda hadan kanna widihak nane 
ස්වල්ප මොහොතකට පෙර ඔය පැත්තේ ආවෙමි.....
රෝගියෙකු සිටිනු දක්නා ලද බැවින්, මාගේ රෝද දෙක හරවා ගෙන පැමිණියෙමි. දැන් නම් එපාම වී තිබේ...... ප්‍රශ්න ප්‍රශ්න...... පිස්සු වගේ......
![]()
දෙයියෝ ගෑණු මැව්වේ මොකටද කියලා හිතෙනවා වෙලාවකට........
![]()
![]()

හරි හරි ඉතින් මෙහෙ කියලා කිව්වා නිසා මම හිතුවා වෙන ට්‍රේඩ් එකකවත්ද කියලා.......![]()
හදාගත්ත පැල දාලා ඉතින් වෙන ගිහින් පදිංචිම වෙලා ඉන්නේ රත්තරං ගේ පල්සර් ත්‍රෙඩ් එකේ තමා....... 
බෝ කිරීම සදහා පමණි...... මේක හරියට තේරුම් අරන් තියෙන්නේ අල්ලා පමණි

ස්වල්ප මොහොතකට පෙර ඔය පැත්තේ ආවෙමි.....
රෝගියෙකු සිටිනු දක්නා ලද බැවින්, මාගේ රෝද දෙක හරවා ගෙන පැමිණියෙමි. දැන් නම් එපාම වී තිබේ...... ප්‍රශ්න ප්‍රශ්න...... පිස්සු වගේ......
![]()
දෙයියෝ ගෑණු මැව්වේ මොකටද කියලා හිතෙනවා වෙලාවකට........
![]()
![]()

උව නම් අරහන් මචන්.....බට උට අපිට වගේ ප්‍රසන නැහැනේ එකයි කිව්වේ

Kapu rasama uru mass tikahotale wal ura epa una ban ...umba hadapu eka loweth naa...mata pissu wage rasa mathak wena kota
sedda hadan kanna widihak nane
![]()

එහෙනම් ආයේ දාමු BBQ......... 
හදාගත්ත පැල දාලා ඉතින් වෙන ගිහින් පදිංචිම වෙලා ඉන්නේ රත්තරං ගේ පල්සර් ත්‍රෙඩ් එකේ තමා.......
![]()

කතා කරලා වැඩක් නෑ බං......
![]()

Mageth oluwa awul wela ban ... epa wela inne mei sumane ambanakata chqs yanna thiyenawa cash collections anthimai,,,, athe thiyena salli walata van ulawwa gatta ara magulata calls uth naa ban wikunaganna mata mool wage...ae asse repag3 dathak galogena ou wedata awilla naa ...ayyoooo![]()
එකනම් සහතික ඇත්ත.........![]()

බාබකිව් දානවනම් මටත් කියපියෝ...
හරි එකක් සෙට් කරන්න, උඹ ඒකටත් පොල්ල තිබ්බොත්...... 