EK Married Club-7

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.

    තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............:D

    :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මෙතනට වෙලා හිටියහම කන්න බොන්න ලැබෙනවා නම් ඉන්න තිබ්බා...... :angry:

    හරි හරි ඉතින් මෙහෙ කියලා කිව්වා නිසා මම හිතුවා වෙන ට්‍රේඩ් එකකවත්ද කියලා....... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.

    තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............:D

    Kapu rasama uru mass tika :D hotale wal ura epa una ban ...umba hadapu eka loweth naa...mata pissu wage rasa mathak wena kota :oo: sedda hadan kanna widihak nane :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: ස්වල්ප මොහොතකට පෙර ඔය පැත්තේ ආවෙමි..... :yes: රෝගියෙකු සිටිනු දක්නා ලද බැවින්, මාගේ රෝද දෙක හරවා ගෙන පැමිණියෙමි. දැන් නම් එපාම වී තිබේ...... ප්‍රශ්න ප්‍රශ්න...... පිස්සු වගේ...... :dull: :( දෙයියෝ ගෑණු මැව්වේ මොකටද කියලා හිතෙනවා වෙලාවකට........ :growl: :angry:

    මොකෝ අවුල.......? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි ඉතින් මෙහෙ කියලා කිව්වා නිසා මම හිතුවා වෙන ට්‍රේඩ් එකකවත්ද කියලා....... :rolleyes:

    :oo: හදාගත්ත පැල දාලා ඉතින් වෙන ගිහින් පදිංචිම වෙලා ඉන්නේ රත්තරං ගේ පල්සර් ත්‍රෙඩ් එකේ තමා....... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ස්වල්ප මොහොතකට පෙර ඔය පැත්තේ ආවෙමි..... :yes: රෝගියෙකු සිටිනු දක්නා ලද බැවින්, මාගේ රෝද දෙක හරවා ගෙන පැමිණියෙමි. දැන් නම් එපාම වී තිබේ...... ප්‍රශ්න ප්‍රශ්න...... පිස්සු වගේ...... :dull: :( දෙයියෝ ගෑණු මැව්වේ මොකටද කියලා හිතෙනවා වෙලාවකට........ :growl: :angry:

    Mageth oluwa awul wela ban ... epa wela inne mei sumane ambanakata chqs yanna thiyenawa cash collections anthimai,,,, athe thiyena salli walata van ulawwa gatta ara magulata calls uth naa ban wikunaganna mata mool wage...ae asse repag3 dathak galogena ou wedata awilla naa ...ayyoooo :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled::dull: කතා කරලා වැඩක් නෑ බං...... :(

    ඕවා හිතන්න තිබ්බේ බඳින්න කලින්.... :oo:

    මේ... නිකන් ඉන්න එකේ ම්අගේ ක්‍රිමිනල් කේස් රික්වෙස්ට් ටික ඇක්සෙප්ට් කරපංකො හොඳ ගෝතයා වගේ... :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Mageth oluwa awul wela ban ... epa wela inne mei sumane ambanakata chqs yanna thiyenawa cash collections anthimai,,,, athe thiyena salli walata van ulawwa gatta ara magulata calls uth naa ban wikunaganna mata mool wage...ae asse repag3 dathak galogena ou wedata awilla naa ...ayyoooo :dull:

    eyi ban me enna ennama Hirawenne.....issarahata Lide paninna thamayi wenne mehema giyoth apita......
    Ratawath paninna try koramu ban

    එකනම් සහතික ඇත්ත......... :P
    :D
     
    Status
    Not open for further replies.