::::Cool Ebay Gadgets III::::

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    3W Outdoor Spotlight :P.. 3W unata eliya nam thiyenawa anda wennama :yes: :love:
    maxxa bande mein 4k genawa :D :love:

    jy9r.jpg


    a8w3.jpg
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මම ගෙන්නුවෙ මේක
    සුපිරියි

    http://www.ebay.com/itm/New-Syma-S1...pt=Radio_Control_Vehicles&hash=item565a34806b

    :D:D:D:D:D

    [size=+2]මචන් මමත් ඕවගේ එකක් ගෙනාවා. ඒකත් ගෙදරටම ආව. නමුත් මචන් ඒක රේඩියෝ ‍ෆික්වන්සි නෙවි.Infared ඒකයි ගෙදරටම එන්නේ. නමුත් මම දැන් ගන්න හදන එක රේඩියෝ ‍ෆික්වන්සි 2.4 G Hz ඒකනිසා කස්ටම් එකෙන් නවත්තයිද කියලා සැකයි. අනිත් එක මේක සයිස් එකෙනුත් ලොකුයි.

    වෙනකවුරුවත් මේ Radio Frequency RC Helicopter's ගෙන්වලා තියෙනවද? ලොකු උදව්වක් එහෙම ගෙන්වලා තියෙන කෙනෙක් ඉන්නවනම් කියනවද?[/size]
     
    Last edited:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    [SIZE=+2]මචන් මමත් ඕවගේ එකක් ගෙනාවා. ඒකත් ගෙදරටම ආව. නමුත් මචන් ඒක රේඩියෝ ‍ෆික්වන්සි නෙවි.Infared ඒකයි ගෙදරටම එන්නේ. නමුත් මම දැන් ගන්න හදන එක රේඩියෝ ‍ෆික්වන්සි 2.4 G Hz ඒකනිසා කස්ටම් එකෙන් නවත්තයිද කියලා සැකයි. අනිත් එක මේක සයිස් එකෙනුත් ලොකුයි.

    වෙනකවුරුවත් මේ Radio Frequency RC Helicopter's ගෙන්වලා තියෙනවද? ලොකු උදව්වක් එහෙම ගෙන්වලා තියෙන කෙනෙක් ඉන්නවනම් කියනවද?[/SIZE]
    මම ඔය දෙකම ගෙන්නලා තියනවා. දෙකම ගෙදරට අවා. එත් මචන් මම ෆොනේ එක ගන්න ගිය වෙලාවේ එතන ගහල තිබුන දුරස්ට් පාලක මගින් ක්‍රියාකරන සෙලලම් බඩු සදහා විදුලිසංදේශ මොකද්ද එකකින් අවසර ගන්න ඕන කියලා.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    • Like
    Reactions: amila_banks

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    දත් සුදු කරගන්න ඕවා ගාලා අන්තිමට තව ටිකක් කල් ගිහිල්ලා ඊබේ එකෙන්ම දත් සෙට් එකකුත් හොයන්න වුනොත් කාට කියන්නද?
    :lol::lol::lol::P

    hahhha sira kathaava.......... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: L KNG

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    දත් සුදු කරගන්න ඕවා ගාලා අන්තිමට තව ටිකක් කල් ගිහිල්ලා ඊබේ එකෙන්ම දත් සෙට් එකකුත් හොයන්න වුනොත් කාට කියන්නද?
    :lol::lol::lol::P
    :lol::lol::lol::lol::lol::lol: