Top 10 wicket keepers in cricket

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මචං පොඩ්ඩක් Alan Knott ගැන හොයල බලපන්. හොඳම Wicket keepersල තෝරන කොට stats විතරක් බලල මදි. එකයි මේ මෑත කාලෙ එවුන් හෙණ set එකක් ඇවිල්ල තියෙන්නෙ. Anyway good post. :)
     
    • Like
    Reactions: NUWAN BUWA

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හුටා බව්චර්ද #1 පව් පොරගේ අර අන්තිමට ඇහේ බෝලයක් වැදිච්ච සිද්දියනම්.. මගේ ෆේවරිට් #2 බන්.. Most respectable player ever මූ අර ස්කොච් බෝලයක් දාගෙන අපිට නෙලුව එක තමයි එකම අවුල 2007 ෆයිනල් එකේ ග්‍රිප් එක වැඩි කරගන්න හිතන්.. නැත්නම් පට්ට Genuine Cricketer කෙනෙක්. සංගට තිබ්බ Respect එක දැන් ටික ටික අඩු වෙනවා.. ඌ දැන් selfish විදිහටනේ ගහන්න හදන්නේ අලුත් එකෙක්ට නොදී රෙකෝර්ඩ්ස් වැඩි කරගන්න හිතන්.. රෙප්..
     
    • Like
    Reactions: NUWAN BUWA

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan mama danna tharamin Mark Boucher ge

    Total Dismissals = 999
    Test Dismissals = 555
    Limited Over Dismissals = 444

    ekath maara unique neda.. :) mama me daala thiyenne Mark Boucher eka match ekak World Team ekatath gahuwa nisa against Australia..ekai umbe 998 and mage 999 kiyala catches thiyenne..

    TFS.. :)
     
    • Like
    Reactions: NUWAN BUWA

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචං පොඩ්ඩක් Alan Knott ගැන හොයල බලපන්. හොඳම Wicket keepersල තෝරන කොට stats විතරක් බලල මදි. එකයි මේ මෑත කාලෙ එවුන් හෙණ set එකක් ඇවිල්ල තියෙන්නෙ. Anyway good post. :)
    ko oyage ethuru cricket thred
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    MS Dhoni player කෙනෙක් විදියට සිරාම ඩයල් එකක්
    ඒත් හොඳ විකට් කීපර් කෙනෙක් ?අනේ මන් දා??:baffled:


    1st and 2nd නම් සුදුසුම දෙන්නට හම්බවෙලා තියෙන්නෙ:rolleyes:

    සංගා තමයි කාලෙකදි මම දැකපු හොඳම ස්ටම්ප් එක කරේ.2007 WC එකේදි ද කොහෙද ලාරා ගෙ:rolleyes:

    එළ ත්‍රෙඩ් එක අයියේ
    දැනුවත් කරාට බොහොම පින් ඈහ්!
     
    • Like
    Reactions: NUWAN BUWA

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ada3a.jpg

    kumar_1921833c.jpg

    95069473-jpg_142348.jpg


    menna top 3
     
    • Like
    Reactions: NUWAN BUWA

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..

    01..Mark Boucher






    95069473-jpg_142348.jpg







    Mark-Boucher-dives-to-catch-051217-G530.jpg







    Mark-Boucher-dives-980916-G530.jpg














    රට....දකුණු අප්‍රිකාව

    මුහුණදුන් තරග ගණන...............467

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......952

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...46


    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 998

    ෂික් තව දෙකයිනේ..:baffled: මුගේ ඇහැට කෙල උනේ නැත්නම් 1000 ගහනවා..:yes: අපරාදේ...
    එල ත්‍රෙඩ් එක ලොක්කා..
    11.gif
    ඒ උනාට රේප් දෙන්න බැලුනේ..:(
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    ෂික් තව දෙකයිනේ..:baffled: මුගේ ඇහැට කෙල උනේ නැත්නම් 1000 ගහනවා..:yes: අපරාදේ...
    එල ත්‍රෙඩ් එක ලොක්කා..
    11.gif
    ඒ උනාට රේප් දෙන්න බැලුනේ..:(
    buwage anthima tour eka kiyala kalin indalama kiyala thibune bn
    sirama team spirit ekak thibuna ekek
    Kallis 2006 da koheda T20 squad ekakin ayin kara kiyala VC kamen illa as una
    pattama dial eka