හුටා බව්චර්ද #1 පව් පොරගේ අර අන්තිමට ඇහේ බෝලයක් වැදිච්ච සිද්දියනම්.. මගේ ෆේවරිට් #2 බන්.. Most respectable player ever මූ අර ස්කොච් බෝලයක් දාගෙන අපිට නෙලුව එක තමයි එකම අවුල 2007 ෆයිනල් එකේ ග්රිප් එක වැඩි කරගන්න හිතන්.. නැත්නම් පට්ට Genuine Cricketer කෙනෙක්. සංගට තිබ්බ Respect එක දැන් ටික ටික අඩු වෙනවා.. ඌ දැන් selfish විදිහටනේ ගහන්න හදන්නේ අලුත් එකෙක්ට නොදී රෙකෝර්ඩ්ස් වැඩි කරගන්න හිතන්.. රෙප්..



ඔව් බන් ගිල්ක්රිස්ට් පට්ටම ක්රීඩකයෙක්,,,
බලපන්කෝ වයසට ගියත් තවම ipl වල දාන වැඩ.
බොහෝම ස්තුතියි යාළුවා ....

විලි ලැජ්ජ නැති එකෙක් නේ මේක හදල තියෙන්නේ..








