mama hithanne ekai group ekata add karanna bariiye add kara accept karapiya
![]()
කෝ මට ඈවිත් නෑ request......?? 
යුරා උඹේ fb ප්‍රොෆයිල් පික් එකට මේක දාපන් අරන් සිංහයව අයින් කරලා !! උඹට මොන සිංහයොද කුකුලෝ ? මේක ගත්තේ අර පුංචි ලෝකාන්තය ළඟ වාහන නවත්තන එක ලඟදි![]()
![]()
මම කිව්වා කියලා හිතා ගනින්......
බිබී හිටපු තේකත් හිර උනා
![]()

දැන් දූවගෙන ගෙන ඇවිත් උදේ හීල කයි මූ !!![]()

යකෝ අර කැලෑ බලුස් නේද මේ .
ඌ පවු බන් යුරා ප්‍රොෆයිල් පික් එකට මුව ගත්ත කියල අහිංසකය දැනගත්තොත් ..![]()

ඊයේ රෑ යහතින් ගෙදර ගිහින්, පිලේ නිදා ගත්තද දන්නේ නෑ...... 
![]()
කෝ මට ඈවිත් නෑ request......??
![]()

යකෝ මම රික්වෙස්ට් එක ඇරලා තියෙන්නේ අර සිංහයා දාපු එකට
ඔන්න ලේලන්ඩ් මාර්ක් එකට රික්වෙස්ට් එක දැම්ම 

නොදකින් තොට fb එකෙත් එකවුන්ට්ස් දෙකක් තියෙනවා නේද ?යකෝ මම රික්වෙස්ට් එක ඇරලා තියෙන්නේ අර සිංහයා දාපු එකට
ඔන්න ලේලන්ඩ් මාර්ක් එකට රික්වෙස්ට් එක දැම්ම
![]()
සිංහයා දැන් බලු නේ බන් ...ඒකයි මූ ඒක අත ඇරලා තියෙන්නේ 

අම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට 
නොදකින් තොට fb එකෙත් එකවුන්ට්ස් දෙකක් තියෙනවා නේද ?යකෝ මම රික්වෙස්ට් එක ඇරලා තියෙන්නේ අර සිංහයා දාපු එකට
ඔන්න ලේලන්ඩ් මාර්ක් එකට රික්වෙස්ට් එක දැම්ම
![]()
නෑ බං ඔය සිංහයා දාපු එකවුන්ට් එක වැඩ කරන්නේ නෑ...... මම දන්නේ නෑ උඹලට ඒක කොහොම පෙන්වනවද කියලා......??
ඒ දවස් වල, වගේ වගක් නැතුව එක එකා ඈඩ් කර ගත්තනේ.... දන්න එකයි, නොදන්න එකයි හැම එකාම.... ඒ මොකෙක් හරි ඒකට ගේම දීලා, ඒකට ලොග් වෙන්න බැරුව ගියා එකවුන්ට් ඩිසේබල් කියලා ආවා..... ඒ ගමන තමා අළුතෙන් එකක් හදලා, දන්න උන් විතරක් ඈඩ් කරේ......

umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....
wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)

බැරි සිල් නොගන් අබරෝ කියන්නේ නිකන්ද ?
ජිම්නාස්ටික් පාරක් දාල වගේ ඊයේ
දෙක සෙට් වෙයි කියල ගහපු බ්රේක් පාරට තමා ඔය 

umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....
wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)
උඹට දෙක එපා කියලා ටැග් එකකුත් වැටිලා තිබ්බා නේද....?? යකෝ බැරි සෙල්ලම් දාන්න යන්න එපා.......
දැන් ඕක පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්ව ගනින් අමාරු නම්......මීටර් නෑ ...වයිපර් අතින් .. ඩීසල් ඩිකියේ... බොයිල් කෙරිලි නෑ ... හැටට හැටේ රෝද පල්ලම් උඩින් දෙනකිනාත් දාගෙන කොසා ගමනේඅම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට
![]()

මීටර් නෑ ...වයිපර් අතින් .. ඩීසල් ඩිකියේ... බොයිල් කෙරිලි නෑ ... හැටට හැටේ රෝද පල්ලම් උඩින් දෙනකිනාත් දාගෙන කොසා ගමනේඅම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට
![]()
මට මැවිලා පේනවා එදා අපි රෑ හිටපු පොට් එකේ ඉදලා එලියට ගනිද්දි, අර කාණුවට වැටී නොවැටී පිටිපස්සේ රෝදේ ආව හැටි....... 
umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....
wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)
බැඳලත් අතේ පිහිට කියන්නෙ ඕකට තමයි 