EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා උඹේ fb ප්‍රොෆයිල් පික් එකට මේක දාපන් අරන් සිංහයව අයින් කරලා !! උඹට මොන සිංහයොද කුකුලෝ ? මේක ගත්තේ අර පුංචි ලෝකාන්තය ළඟ වාහන නවත්තන එක ලඟදි :P :lol:

    :frown: මම කිව්වා කියලා හිතා ගනින්...... :growl:

    :lol::lol: බිබී හිටපු තේකත් හිර උනා :rofl:

    :rofl::lol:

    දැන් දූවගෙන ගෙන ඇවිත් උදේ හීල කයි මූ !!:lol::rofl:

    :cool:

    යකෝ අර කැලෑ බලුස් නේද මේ .
    ඌ පවු බන් යුරා ප්‍රොෆයිල් පික් එකට මුව ගත්ත කියල අහිංසකය දැනගත්තොත් ..:(

    :frown::frown:

    ඒක නෙවේ, කෝ අපේ ලො.ලො.කො. :oo: ඊයේ රෑ යහතින් ගෙදර ගිහින්, පිලේ නිදා ගත්තද දන්නේ නෑ...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :growl: කෝ මට ඈවිත් නෑ request......?? :no:

    නොදකින් තොට fb එකෙත් එකවුන්ට්ස් දෙකක් තියෙනවා නේද ? :angry::growl: යකෝ මම රික්වෙස්ට් එක ඇරලා තියෙන්නේ අර සිංහයා දාපු එකට :growl: ඔන්න ලේලන්ඩ් මාර්ක් එකට රික්වෙස්ට් එක දැම්ම :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලො.ලො.කො. යහතින් සිටී. ඊයේ පිලේ ලු හිටියේ...... :P

    අද හවසට, ගෙදර ගිහින්ම බ්ලෑක් ලේබලේ ගසන්නලු ඉන්නේ..... අයියෝ බ්ලැක් ලේබලේ අද සින්ක් එකට හැලෙනවා..... ඌටත් නෑ.... අපිටත් නෑ..... බෝතලේටත් නෑ...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....

    wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)
     
    kingdewi

    Well-known member
  • නොදකින් තොට fb එකෙත් එකවුන්ට්ස් දෙකක් තියෙනවා නේද ? :angry::growl: යකෝ මම රික්වෙස්ට් එක ඇරලා තියෙන්නේ අර සිංහයා දාපු එකට :growl: ඔන්න ලේලන්ඩ් මාර්ක් එකට රික්වෙස්ට් එක දැම්ම :lol:

    :shocked: සිංහයා දැන් බලු නේ බන් ...ඒකයි මූ ඒක අත ඇරලා තියෙන්නේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මීටර් නෑ ...වයිපර් අතින් .. ඩීසල් ඩිකියේ... බොයිල් කෙරිලි නෑ ... හැටට හැටේ රෝද පල්ලම් උඩින් දෙනකිනාත් දාගෙන කොසා ගමනේ :rofl::lol: අම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට :P

    1tmv7l.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් තොට fb එකෙත් එකවුන්ට්ස් දෙකක් තියෙනවා නේද ? :angry::growl: යකෝ මම රික්වෙස්ට් එක ඇරලා තියෙන්නේ අර සිංහයා දාපු එකට :growl: ඔන්න ලේලන්ඩ් මාර්ක් එකට රික්වෙස්ට් එක දැම්ම :lol:

    :rofl: නෑ බං ඔය සිංහයා දාපු එකවුන්ට් එක වැඩ කරන්නේ නෑ...... මම දන්නේ නෑ උඹලට ඒක කොහොම පෙන්වනවද කියලා......?? :no: ඒ දවස් වල, වගේ වගක් නැතුව එක එකා ඈඩ් කර ගත්තනේ.... දන්න එකයි, නොදන්න එකයි හැම එකාම.... ඒ මොකෙක් හරි ඒකට ගේම දීලා, ඒකට ලොග් වෙන්න බැරුව ගියා එකවුන්ට් ඩිසේබල් කියලා ආවා..... ඒ ගමන තමා අළුතෙන් එකක් හදලා, දන්න උන් විතරක් ඈඩ් කරේ...... :yes:

    හරියට නමක් නැතුව, අර රොක්ස්, අර EK, I know u, කියාගෙන එන එකක්වත් ඈක්සෙප්ට් කරන්නේ නෑ...... දතාව විතරයි ඈඩ් කරේ එහෙම...... :P
     
    kingdewi

    Well-known member
  • umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....

    wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)

    ආ දැන් ඉතින් painkillers මොනාහරි ගහල බාම් එකකුත් උලාගෙන ඉන්න එකයි :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....

    wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)

    හොරාට කලින් කෙහෙල් කැන වට පැනීම :lol: බැරි සිල් නොගන් අබරෝ කියන්නේ නිකන්ද ? :rofl: ජිම්නාස්ටික් පාරක් දාල වගේ ඊයේ :P දෙක සෙට් වෙයි කියල ගහපු බ්‍රේක් පාරට තමා ඔය :lol::rofl:

    අර ජෙල් එකක් අරන් ගාපන් එතකොට හරි යයි !! කිනා ඉන්නේ උගෙන් අහපන් නම බෙහෙතේ ..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....

    wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)

    :shocked: උඹට දෙක එපා කියලා ටැග් එකකුත් වැටිලා තිබ්බා නේද....?? යකෝ බැරි සෙල්ලම් දාන්න යන්න එපා....... :no: දැන් ඕක පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්ව ගනින් අමාරු නම්......
     
    kingdewi

    Well-known member
  • මීටර් නෑ ...වයිපර් අතින් .. ඩීසල් ඩිකියේ... බොයිල් කෙරිලි නෑ ... හැටට හැටේ රෝද පල්ලම් උඩින් දෙනකිනාත් දාගෙන කොසා ගමනේ :rofl::lol: අම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට :P

    1tmv7l.jpg

    අනේ මන්ද බන් ..අර වාහනේ බොයිල් කරලා ගඳ එනකොට මම අහනකොට batman කියනවා , මේකෙනම් වෙන්න බැහැ..ඉස්සරහින් යන එකේ වෙන්න ඕන කියල :lol::lol:

    සිරාවට ..වාහනේ මරු .පොඩි අවුලකට තියෙන්නේ වංගුවක් ගන්නකොට බැහැල කපන්න ඕනේ එක විතරයි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මීටර් නෑ ...වයිපර් අතින් .. ඩීසල් ඩිකියේ... බොයිල් කෙරිලි නෑ ... හැටට හැටේ රෝද පල්ලම් උඩින් දෙනකිනාත් දාගෙන කොසා ගමනේ :rofl::lol: අම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට :P

    :rofl: :P මට මැවිලා පේනවා එදා අපි රෑ හිටපු පොට් එකේ ඉදලා එලියට ගනිද්දි, අර කාණුවට වැටී නොවැටී පිටිපස්සේ රෝදේ ආව හැටි....... :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....

    wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)

    :lol: බැඳලත් අතේ පිහිට කියන්නෙ ඕකට තමයි :sorry:
     
    kingdewi

    Well-known member
  • :rofl: :P මට මැවිලා පේනවා එදා අපි රෑ හිටපු පොට් එකේ ඉදලා එලියට ගනිද්දි, අර කාණුවට වැටී නොවැටී පිටිපස්සේ රෝදේ ආව හැටි....... :rofl:

    Batman කියන්නේ නිකන්ද බන් :cool:
     
    Status
    Not open for further replies.