EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම හරි නෑ බන් ..මඩක් නෙවේ ..තරියගේ එකක් :lol:

    එල එල........ අවුල් නම් දන්නා එපා........ ආහ්හ් හිටු අයියේ ගින්න දෙන්න උඹ අරෙහේ අපේ එක්කෙනාට ආච්චි කියලා කිව්වා කියන්න........ :P
     

    kingdewi

    Well-known member
  • එල එල........ අවුල් නම් දන්නා එපා........ ආහ්හ් හිටු අයියේ ගින්න දෙන්න උඹ අරෙහේ අපේ එක්කෙනාට ආච්චි කියලා කිව්වා කියන්න........ :P

    රෙද්ද පොරෝගෙන
    හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් එන්නේ :sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....

    wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)
    Umbalata kochchara kiyanavada vala balaluvata kamak naha eva prayogikava karanna gihin atha paya uluk karaganna epa kiyala. vayasata yaddi ova venava kiyala mathaka thiyagena korana magulak korapiyo.......:baffled::eek::eek:;):lol::lol::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මීටර් නෑ ...වයිපර් අතින් .. ඩීසල් ඩිකියේ... බොයිල් කෙරිලි නෑ ... හැටට හැටේ රෝද පල්ලම් උඩින් දෙනකිනාත් දාගෙන කොසා ගමනේ :rofl::lol: අම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට :P

    1tmv7l.jpg
    asvaha katavaha hesva ha: !!!!1:lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොරාට කලින් කෙහෙල් කැන වට පැනීම :lol: බැරි සිල් නොගන් අබරෝ කියන්නේ නිකන්ද ? :rofl: ජිම්නාස්ටික් පාරක් දාල වගේ ඊයේ :P දෙක සෙට් වෙයි කියල ගහපු බ්‍රේක් පාරට තමා ඔය :lol::rofl:

    අර ජෙල් එකක් අරන් ගාපන් එතකොට හරි යයි !! කිනා ඉන්නේ උගෙන් අහපන් නම බෙහෙතේ ..

    :shocked: උඹට දෙක එපා කියලා ටැග් එකකුත් වැටිලා තිබ්බා නේද....?? යකෝ බැරි සෙල්ලම් දාන්න යන්න එපා....... :no: දැන් ඕක පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්ව ගනින් අමාරු නම්......
    :lol::lol::lol::rofl::rofl::P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කස්ටියගේ ෆොටෝස් බැලුවා එෆ් බී එකේ. දෙන්නයි අදුන ගන්න පුලුවන්. අනිත් අය දන්නේ නෑ :baffled::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කස්ටියගේ ෆොටෝස් බැලුවා එෆ් බී එකේ. දෙන්නයි අදුන ගන්න පුලුවන්. අනිත් අය දන්නේ නෑ :baffled::oo:

    Eka hondai :baffled:
     
    Status
    Not open for further replies.