අම්මෝ බන් එකේ කමෙන්ට්ස් ටික![]()


එහෙම හරි නෑ බන් ..මඩක් නෙවේ ..තරියගේ එකක්![]()

mawa dan add karahan
මට අර එෆ්බී පේජ් එකේ ලින්ක් එක එවපියෝ............
පීඑම් කරපියව්.........

mawa dan add karahan
මට අර එෆ්බී පේජ් එකේ ලින්ක් එක එවපියෝ............
පීඑම් කරපියව්.........






එල එල........ අවුල් නම් දන්නා එපා........ ආහ්හ් හිටු අයියේ ගින්න දෙන්න උඹ අරෙහේ අපේ එක්කෙනාට ආච්චි කියලා කිව්වා කියන්න........![]()

You can't add an old member of the group who hasn't requested to join the group again.
ලු බන්
උඹේ ෆොටෝ එක මේල් කළා !

Umbalata kochchara kiyanavada vala balaluvata kamak naha eva prayogikava karanna gihin atha paya uluk karaganna epa kiyala. vayasata yaddi ova venava kiyala mathaka thiyagena korana magulak korapiyo.......umbalaata subha udaasanak wewaa sahodarawaruni...... matanam udaasana subha nomatha.....
wedak karakara iddi eka paaratama urahissa mokakda una..... dan atha ussannath amaarui bella wamata harawannath amarui....... (dan wedak kiwwama thopilage oluwata ekapaaratama enne ara ahawal wadene...... me e wade neweyi harida......)







asvaha katavaha hesva ha: !!!!1මීටර් නෑ ...වයිපර් අතින් .. ඩීසල් ඩිකියේ... බොයිල් කෙරිලි නෑ ... හැටට හැටේ රෝද පල්ලම් උඩින් දෙනකිනාත් දාගෙන කොසා ගමනේඅම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට
![]()


හොරාට කලින් කෙහෙල් කැන වට පැනීමබැරි සිල් නොගන් අබරෝ කියන්නේ නිකන්ද ?
ජිම්නාස්ටික් පාරක් දාල වගේ ඊයේ
දෙක සෙට් වෙයි කියල ගහපු බ්රේක් පාරට තමා ඔය
අර ජෙල් එකක් අරන් ගාපන් එතකොට හරි යයි !! කිනා ඉන්නේ උගෙන් අහපන් නම බෙහෙතේ ..
උඹට දෙක එපා කියලා ටැග් එකකුත් වැටිලා තිබ්බා නේද....?? යකෝ බැරි සෙල්ලම් දාන්න යන්න එපා.......
දැන් ඕක පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්ව ගනින් අමාරු නම්......






Umbalata kochchara kiyanavada vala balaluvata kamak naha eva prayogikava karanna gihin atha paya uluk karaganna epa kiyala. vayasata yaddi ova venava kiyala mathaka thiyagena korana magulak korapiyo.......![]()





කස්ටියගේ ෆොටෝස් බැලුවා එෆ් බී එකේ. දෙන්නයි අදුන ගන්න පුලුවන්. අනිත් අය දන්නේ නෑ![]()
