සෝටක් ඇදන් කැමර් එකක් කරේ දාගෙන ඉන්න 5 වසරේ කොලුවා කාගේද?Eka hondai![]()

සෝටක් ඇදන් කැමර් එකක් කරේ දාගෙන ඉන්න 5 වසරේ කොලුවා කාගේද?Eka hondai![]()

කස්ටියගේ ෆොටෝස් බැලුවා එෆ් බී එකේ. දෙන්නයි අදුන ගන්න පුලුවන්. අනිත් අය දන්නේ නෑ![]()

ane hondayi.....
+මෙන්න latest ma news එක
බ.ල.ගේ කඩේ ඉස්සරහ ඇතුල් වෙන තැනම මෙන්න මෙහෙම ගහල තියෙනවලු.
***********lanka (කඩේ නම{බොලා එක දාන්න හන්ද මෙතන දාන්නේ නෑ})
නවීනතම පරිඝනක හා උපාංග සියල්ල එකම වහලක් යට
අවුරුදු 80ට වැඩි ගනුදෙනුකරුවන් හට 80% විශේෂ දීමනාවක් *
*කොන්දේසි සහිතයි.(පැමිණෙන සෑම කෙනෙක්ම දෙමව්පියන් සමග පැමිණිය යුතුයි.)

මෙන්න latest ma news එක

ඇයි යකෝ ඩිස්කවුන්ට් එක දෙන්නේ දෙමව්පියෝ එක්ක එන අවුරුදු 80 වැඩි ගනුදෙනුකාරයින්ට විතරයි නේ

ඉතිං ජූජක බමුණනි!!!!!
අදත් ගසමි...........
තෙපි මානසිකව වැටියව්!!!
බඩම පල බඩම පල බඩම පල........ 
සෝටක් ඇදන් කැමර් එකක් කරේ දාගෙන ඉන්න 5 වසරේ කොලුවා කාගේද?![]()

පිලේ දාපු දුකට ඔය![]()
ඔව් ඔව්...... තරියෝ ඒ බෝතලේ ගැන අදහස අත ඈරපන්..... ඕක අද කිඹුලි මුගේ ඔලුවේ ගහලා, සින්ක් එකට හලනවා......
ඌටත් නෑ අපිටත් නෑ..... 
රිදෙනවා තමා බං අත උස්සගන්න බෑ...... ඔෆිස් එකේ එවුන් හිනා වෙනවා මම හැරිලා බලන හැටියට....... ඇයි ඇඟම හරවන්න ඕනේ බෙල්ල හරවන්න බැරි නිසා.......
අනේ මන්දා...... මහා ලොකුවට අපේ එක්කෙනා බෙහෙත් ජාති අරවා මේවා බාස්කට් එකක දාලා අරං තියලා තියෙනවා....... ඒත් මේ බාම් එක නෑ...... කොටින්ම ඇඳේ මෙට්ටේ පවා උස්සලා බැලුව එක යටවත් ද කියලා...... ම්ම්හහ්හු ඒත් නෑ........![]()
මචන් උඹට Sure ද උඹ ඒ බාම් එක වෙනත් වැඩකටවත් පාවිච්චි කරාද කියලා....... 
උඹව ඇඩ් කරන්න හදනකොට මෙහෙම එනවා......... "You can't add an old member of the group who hasn't requested to join the group again."
මොකක්ද කරන්න ඕනේ......?
මම හිතන්නේ මූ මොකක් හරි ලොකු settings වගයක් ඈක්ටිව් කරන් ඈති........ 
මෙන්න latest ma news එක
බ.ල.ගේ කඩේ ඉස්සරහ ඇතුල් වෙන තැනම මෙන්න මෙහෙම ගහල තියෙනවලු.
***********lanka (කඩේ නම{බොලා එක දාන්න හන්ද මෙතන දාන්නේ නෑ})
නවීනතම පරිඝනක හා උපාංග සියල්ල එකම වහලක් යට
අවුරුදු 80ට වැඩි ගනුදෙනුකරුවන් හට 80% විශේෂ දීමනාවක් *
*කොන්දේසි සහිතයි.(පැමිණෙන සෑම කෙනෙක්ම දෙමව්පියන් සමග පැමිණිය යුතුයි.)

උඹව ඇඩ් කරන්න හදනකොට මෙහෙම එනවා......... "You can't add an old member of the group who hasn't requested to join the group again."
මොකක්ද කරන්න ඕනේ......?
මෙහෙ ඊට හපන්රිදිලා :ලොල්:
සේම් හියර්.අමාරුවක් තිබ්බොත් බෙහෙත් අතුරුදහන් .. පොඩ්ඩ එහෙ මෙහෙ දාලාලු![]()

මේකා ඇලිගේටරයාම කාපිය .....බාබේදී කිඹුලාතරියෝ.... විකියෝ.... බ්ලෑකා මිසිනෝ.........![]()
![]()
![]()