EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කස්ටියගේ ෆොටෝස් බැලුවා එෆ් බී එකේ. දෙන්නයි අදුන ගන්න පුලුවන්. අනිත් අය දන්නේ නෑ :baffled::oo:
    :oo::oo: ane hondayi.....:)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙන්න latest ma news එක
    බ.ල.ගේ කඩේ ඉස්සරහ ඇතුල් වෙන තැනම මෙන්න මෙහෙම ගහල තියෙනවලු.

    ***********lanka (කඩේ නම{බොලා එක දාන්න හන්ද මෙතන දාන්නේ නෑ})
    නවීනතම පරිඝනක හා උපාංග සියල්ල එකම වහලක් යට
    අවුරුදු 80ට වැඩි ගනුදෙනුකරුවන් හට 80% විශේෂ දීමනාවක් *
    *කොන්දේසි සහිතයි.(පැමිණෙන සෑම කෙනෙක්ම දෙමව්පියන් සමග පැමිණිය යුතුයි.)​
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙන්න latest ma news එක
    බ.ල.ගේ කඩේ ඉස්සරහ ඇතුල් වෙන තැනම මෙන්න මෙහෙම ගහල තියෙනවලු.

    ***********lanka (කඩේ නම{බොලා එක දාන්න හන්ද මෙතන දාන්නේ නෑ})
    නවීනතම පරිඝනක හා උපාංග සියල්ල එකම වහලක් යට
    අවුරුදු 80ට වැඩි ගනුදෙනුකරුවන් හට 80% විශේෂ දීමනාවක් *
    *කොන්දේසි සහිතයි.(පැමිණෙන සෑම කෙනෙක්ම දෙමව්පියන් සමග පැමිණිය යුතුයි.)
    +
    :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න latest ma news එක
    බ.ල.ගේ කඩේ ඉස්සරහ ඇතුල් වෙන තැනම මෙන්න මෙහෙම ගහල තියෙනවලු.

    ***********lanka (කඩේ නම{බොලා එක දාන්න හන්ද මෙතන දාන්නේ නෑ})
    නවීනතම පරිඝනක හා උපාංග සියල්ල එකම වහලක් යට
    අවුරුදු 80ට වැඩි ගනුදෙනුකරුවන් හට 80% විශේෂ දීමනාවක් *
    *කොන්දේසි සහිතයි.(පැමිණෙන සෑම කෙනෙක්ම දෙමව්පියන් සමග පැමිණිය යුතුයි.)
    :baffled::baffled::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිලේ දාපු දුකට ඔය :lol:

    :rofl: ඔව් ඔව්...... තරියෝ ඒ බෝතලේ ගැන අදහස අත ඈරපන්..... ඕක අද කිඹුලි මුගේ ඔලුවේ ගහලා, සින්ක් එකට හලනවා...... :( ඌටත් නෑ අපිටත් නෑ..... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදෙනවා තමා බං අත උස්සගන්න බෑ...... ඔෆිස් එකේ එවුන් හිනා වෙනවා මම හැරිලා බලන හැටියට....... ඇයි ඇඟම හරවන්න ඕනේ බෙල්ල හරවන්න බැරි නිසා.......

    අනේ මන්දා...... මහා ලොකුවට අපේ එක්කෙනා බෙහෙත් ජාති අරවා මේවා බාස්කට් එකක දාලා අරං තියලා තියෙනවා....... ඒත් මේ බාම් එක නෑ...... කොටින්ම ඇඳේ මෙට්ටේ පවා උස්සලා බැලුව එක යටවත් ද කියලා...... ම්ම්හහ්හු ඒත් නෑ........ :dull:

    :oo: මචන් උඹට Sure ද උඹ ඒ බාම් එක වෙනත් වැඩකටවත් පාවිච්චි කරාද කියලා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹව ඇඩ් කරන්න හදනකොට මෙහෙම එනවා......... "You can't add an old member of the group who hasn't requested to join the group again."

    මොකක්ද කරන්න ඕනේ......?

    :shocked: මම හිතන්නේ මූ මොකක් හරි ලොකු settings වගයක් ඈක්ටිව් කරන් ඈති........ :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න latest ma news එක
    බ.ල.ගේ කඩේ ඉස්සරහ ඇතුල් වෙන තැනම මෙන්න මෙහෙම ගහල තියෙනවලු.

    ***********lanka (කඩේ නම{බොලා එක දාන්න හන්ද මෙතන දාන්නේ නෑ})
    නවීනතම පරිඝනක හා උපාංග සියල්ල එකම වහලක් යට
    අවුරුදු 80ට වැඩි ගනුදෙනුකරුවන් හට 80% විශේෂ දීමනාවක් *
    *කොන්දේසි සහිතයි.(පැමිණෙන සෑම කෙනෙක්ම දෙමව්පියන් සමග පැමිණිය යුතුයි.)​

    :frown: :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රිදිලා :ලොල්:

    සේම් හියර්.අමාරුවක් තිබ්බොත් බෙහෙත් අතුරුදහන් .. පොඩ්ඩ එහෙ මෙහෙ දාලාලු :oo:
    මෙහෙ ඊට හපන් :growl:
    හදිසියට පැනඩෝල් එකක් ඉල්ලුවොත් පැනඩෝල් එක මම ගාවට ඇවිදගෙන ආවත් අපේ ගෑනි ගෙනත් දෙන්නේ නැහැ......මම දන්නවා මැරෙන්න යනකොට බේතක් ඉල්ලුවත් ඇහෙන්නේ නැහැ වාගේ ඉදියි....:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියෝ.... විකියෝ.... බ්ලෑකා මිසිනෝ......... :angry: :frown:

    ixf8yq.jpg
     
    Status
    Not open for further replies.