EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙ ඊට හපන් :growl:
    හදිසියට පැනඩෝල් එකක් ඉල්ලුවොත් පැනඩෝල් එක මම ගාවට ඇවිදගෙන ආවත් අපේ ගෑනි ගෙනත් දෙන්නේ නැහැ......මම දන්නවා මැරෙන්න යනකොට බේතක් ඉල්ලුවත් ඇහෙන්නේ නැහැ වාගේ ඉදියි....:no:
    ඒ අතින් නම් ඉතිං අපේ මනුස්සයා හොදා.......
    ලෙඩට දුකට නම් ඉතිං අම්මෙක් වගේ තමා......

    අනිත් ඒවට තමා අවුල.......:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියෝ.... විකියෝ.... බ්ලෑකා මිසිනෝ......... :angry: :frown:

    ixf8yq.jpg

    මේකා ඇලිගේටරයාම කාපිය .....බාබේදී කිඹුලා :angry::angry::angry::angry::angry::angry::angry:
    හොක්....හොක්............
    හැබැයි අපරාදෙ කියන්න බෑ මාර ස්මූත් ඕයි............
    මද පවනත් හමනවා ටොපට ම.............:cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහෙ ඊට හපන් :growl:
    හදිසියට පැනඩෝල් එකක් ඉල්ලුවොත් පැනඩෝල් එක මම ගාවට ඇවිදගෙන ආවත් අපේ ගෑනි ගෙනත් දෙන්නේ නැහැ......මම දන්නවා මැරෙන්න යනකොට බේතක් ඉල්ලුවත් ඇහෙන්නේ නැහැ වාගේ ඉදියි....:no:

    නෑ නෑ ඔයතරම්ම අප්සට් එකේ හිතන්න එපා නෝනා ගැන....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොක්....හොක්............
    හැබැයි අපරාදෙ කියන්න බෑ මාර ස්මූත් ඕයි............
    මද පවනත් හමනවා ටොපට ම.............:cool::cool::cool:

    :frown: අපිට නොදී බොනවට බඩම පලෝ....... :growl:

    අර J & B එකවත් මට තියපියෝ...... :cool: :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ නෑ ඔයතරම්ම අප්සට් එකේ හිතන්න එපා නෝනා ගැන....... :no:
    වෙන මොනවත් නෙවෙයි මලයා ., කිසිම හැගීමක් දැනීමක් නැති කම :nerd:

    හොක්....හොක්............
    හැබැයි අපරාදෙ කියන්න බෑ මාර ස්මූත් ඕයි............
    මද පවනත් හමනවා ටොපට ම.............:cool::cool::cool:
    ඔව් ඔව් දෙයියෝ පුke ඇරියා වගේ ස්මූත් ඇති බොට....:growl::growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ අතින් නම් ඉතිං අපේ මනුස්සයා හොදා.......
    ලෙඩට දුකට නම් ඉතිං අම්මෙක් වගේ තමා......

    අනිත් ඒවට තමා අවුල.......:dull::dull::dull:

    :lol::lol::lol: මට මතක් වෙන්නේ අර පොයින්ට් එක තියලා රැවුල වවපු කතාව.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ මේක උඹටයි...... :D :cool:

    Code:
    http://www.බයිස්කෝප්lk.com/?p=31138

    Madras Cafe (2013) | දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන්…[සිංහල උපසිරැසි සමඟ]
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබ අරක දැක්කද? ඩිසල් බැවින් උගේ මතය කුමක්ක්ද පෙනෙන ආකාරයට

    :oo: ඩීසල් වලින් දුවන ලේලන්ඩ් ගැන අහපන්..... කාර් මම නොදනී..... පෙනුම නම් හොදයි වගේ ඒකේ.... අනිවා පේන්ට් කරලා නම් ඈති......
     
    Status
    Not open for further replies.