ඒ අතින් නම් ඉතිං අපේ මනුස්සයා හොදා.......මෙහෙ ඊට හපන්
හදිසියට පැනඩෝල් එකක් ඉල්ලුවොත් පැනඩෝල් එක මම ගාවට ඇවිදගෙන ආවත් අපේ ගෑනි ගෙනත් දෙන්නේ නැහැ......මම දන්නවා මැරෙන්න යනකොට බේතක් ඉල්ලුවත් ඇහෙන්නේ නැහැ වාගේ ඉදියි....![]()
ලෙඩට දුකට නම් ඉතිං අම්මෙක් වගේ තමා......
අනිත් ඒවට තමා අවුල.......









ඩීසල් වලින් දුවන ලේලන්ඩ් ගැන අහපන්..... කාර් මම නොදනී..... පෙනුම නම් හොදයි වගේ ඒකේ.... අනිවා පේන්ට් කරලා නම් ඈති......
