එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    hana weleema 'dabara angillai, mada angillai break lever eke tiyagena yanna.

    speed adu karanna welava tiyanava nam issaraha penava nam block eka speed adu karanna gears adu karala break ekat ekkama gears walinut adu karanna.... (engine break)

    front break 60% rear breaks 40% thamai use wenna ona.. oka tika kalak yaddi purudu wenava.. front break thamai speed yanakota handle eka kelin tiyagena use karanna ona.. rear breaks lellata paganne naha.

    bend ekak ganna ataratura kawadavat break karanna epa. speed awilla bend eka issaraha nam bend ekata enter wenna kalin break karala gears adu karagena 'shift down' slow karala bend eka ganna adu speed ekak aragena.. nawala bend eka ganiddi accelarate karanna. full steady bend eka ganna puluwan.. (mekat 150cc 5 speed walata)

    habai ekak kiyannam me speed yanava nam viarak karanna ona evva.. break gahana eka nam aulak naha ona bike ekaka front break walata mul tana denna ona. rear tier eka lesiyata break karala lock kara ganna epa..

    me sellam danava kiyanne bike ekata wadha deemak. gewim wadi wenna puluwan.. e nisa avashya welavata pamanak karanna.. speed ekata pamanak.....

    race padinna baha gewene dewal gana hita hitha.....

    jaya wevaaaaaaaaaaaaaaa...........!!!:):):)

    ewagema ubalata thawa digu kalayak pulsar padinna ona nan himin palayallaaaaaaaaaaaaaaaaaaaaaa:lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරී මාම මේ දවස්වල පිස්සු වැටිල ඉන්නෙ HID එකක් දැකල.:baffled: ත්‍රෙඩ් එකකුත් දාල එකල් හොයල දෙන්න කියල.:lol: අපිත් පුලුපුලුවන් විදියට බම්ප් එකක් දාල යමු..:yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1576635
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිකම් ඉන්න ගමන් බලන්න වීඩියෝ එකක් දාන්නම් පල්සර් කුකුලන්ගේ පහන් සංවේගය උදෙසා..:cool:

    මෙන්න බයික් දෙකේ මීටර් දෙක හොඳට බලල ඉන්නකෝ..:cool::cool:

    ZZR 1400 (ZX14R) (හොඳට ඇහැ තියල බලන්න:lol: මේ දෙකේම 180mph හොඳේ.. මේ දෙකම 299kmph වලට ලිමිට් කරල තියෙන්නේ ජපානේ මාමල ගිවිසුම් ගහල.:()
    WF3GQkP.jpg

    Hayabusa
    F3EAYGB.jpg

    දැන් මේක බලමු.

    දැකල නැති අය ඉන්න නිසා දැම්මේ.. දැකල තියනව කියල බයිට් එක එහෙම දානව නෙමේ..:no::no::growl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Teryooo oya light walata maligavatta pare raumak gahapankoo... ara bike parts tiyana side ekee............. umbata idea ekak hari gannama hari puluwan wei
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kawaaaasakiiii.........kukulluuu.. limit karala speed.. yamaha kukullunge R1 eka 300+ kmph speed eka.... aiyoo thalliiiiiiiiiii....................!!!!!!!!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kawaaaasakiiii.........kukulluuu.. limit karala speed.. yamaha kukullunge R1 eka 300+ kmph speed eka.... aiyoo thalliiiiiiiiiii....................!!!!!!!!!!!

    ඒ වුනාට ඇක්සලරේෂන් කොහොමද...:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    නිකම් ඉන්න ගමන් බලන්න වීඩියෝ එකක් දාන්නම් පල්සර් කුකුලන්ගේ පහන් සංවේගය උදෙසා..:cool:

    මෙන්න බයික් දෙකේ මීටර් දෙක හොඳට බලල ඉන්නකෝ..:cool::cool:

    ZZR 1400 (ZX14R) (හොඳට ඇහැ තියල බලන්න:lol: මේ දෙකේම 180mph හොඳේ.. මේ දෙකම 299kmph වලට ලිමිට් කරල තියෙන්නේ ජපානේ මාමල ගිවිසුම් ගහල.:()
    WF3GQkP.jpg

    Hayabusa
    F3EAYGB.jpg

    දැන් මේක බලමු.

    දැකල නැති අය ඉන්න නිසා දැම්මේ.. දැකල තියනව කියල බයිට් එක එහෙම දානව නෙමේ..:no::no::growl:

    මානසිකව වැටුනා :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යමහා FZ එකේ CC ගාන කීයද.....?? අද එකෙක් ගේමට සෙට් උනා..... ඌ ඈරියනේ ඈරිල්ලක් හරි හරියට...... මම අල්ලලා දැම්මා.... නිකන් අඩු පඩු කඩා ගන්නේ මොකටද කියලා..... :D :P පාර්ලිමේන්තු පාරේ මුල ඉදන්, රාජගිරියේ කීල්ස් එක ගාවට වෙනකම්....... ;)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යමහා FZ එකේ CC ගාන කීයද.....?? අද එකෙක් ගේමට සෙට් උනා..... ඌ ඈරියනේ ඈරිල්ලක් හරි හරියට...... මම අල්ලලා දැම්මා.... නිකන් අඩු පඩු කඩා ගන්නේ මොකටද කියලා..... :D :P පාර්ලිමේන්තු පාරේ මුල ඉදන්, රාජගිරියේ කීල්ස් එක ගාවට වෙනකම්....... ;)

    Engine type Air-cooled, 4-stroke, SOHC
    Displacement 153.0cc
    Bore & Stroke 58.0 × 57.9mm
    Compression ratio 9.5:1
    Maximum output 14PS / 7500 rpm
    Maximum torque 13.6 N.m / 6000 rpm
    Starting method Electric & Kick
    Lubrication type Wet sump
    Fuel Supply Carburetor
    Clutch type Wet, multiple-disc
    Primary/secondary reduction ratio 3.409 / 2.857
    Transmission type Constant mesh 5-speed
    Gear ratio 1st=2.714 2nd=1.789 3rd=1.318 4th=1.045 5th=0.875
    Cylinder layout Single Cylinder

    man danna tharamin pulsar 150 wada yamaha fz 150cc eka adinawa wadilu....sure na:no::no::no:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :rofl: අර TDI තමා කිව්වේ පල්සර් එකක් තියන් හෙමින් ගිහින් වැඩක් නෑ කියලා....... :D :P

    Ammoooooo:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:.......... eeeeeeee...... onna mama nam kivve naaaaaa..... ayee makkaiii..........!!!!!!!!!!!
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Ammoooooo:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:.......... eeeeeeee...... onna mama nam kivve naaaaaa..... ayee makkaiii..........!!!!!!!!!!!

    uba owa kiyala uraj mami haiyen gihin adu kadagaththama ubata thama banun ahann wenne......:no::no::no::no::no:ita passe para dige aha thiyan pala dennama kali hoyanna....:lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.