එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔය TDI ම තමා කිව්වේ හයියෙන් යන්න කියලා පල්සර් එකක් උනහම..... :D :P :yes:

    aneeeeeeeeeeeeeeee.... mama nam kivve naaaa aiyoooo.....:baffled::baffled::baffled::sorry::sorry::sorry::sorry::sorry::sorry:.......... aleeeeeeeeee........ mama nemiyooooo.....

    mewan uwadurak hatureutavat novee waaaaaaaa.............

    (crying):sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hik hik..... TDI භය වෙලා.... දූවගෙන ඈවිත් රිප්ලයි කරලා...... :lol:

    GT මාමේ... මෙන්න ස්කර්වියා යුරාජ් මාමිගේ එකවුන්ට් එක හැක් කරලෝ....:angry::angry::angry::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: ආයේ මාමේ කිව්වොත් කපනවා රෙප්...... :angry:

    කෝ මුන් එකෙක්වත් උත්තරයක් දුන්නේ නෑ නේ... ඊළග සර්විස් එකේදි, දාන ඔයිල් වල බ්‍රෑන්ඩ් එක වෙනස් කරොත්, අවුල්ද කියලා......??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ආයේ මාමේ කිව්වොත් කපනවා රෙප්...... :angry:

    කෝ මුන් එකෙක්වත් උත්තරයක් දුන්නේ නෑ නේ... ඊළග සර්විස් එකේදි, දාන ඔයිල් වල බ්‍රෑන්ඩ් එක වෙනස් කරොත්, අවුල්ද කියලා......??

    අවුලක් නෑ කියල කිව්වේ දැන් හැමෝම.:angry: යුරාජ් *මි කණ ඇහෙන්නෑ වගේ හිටියේ.. :P:P

    කැමති එකක් දාල බලන්න. සෙමි සින්තටික් දැම්ම කියල එච්චර දෙයක් වෙන්නෑ ඕකට මංනම් හිතන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සර්විස්කාරයො ඔයිල් ඔක්කොම අයින්වෙනකම් බලන් ඉන්න එකක් නෑ මං හිතන්නේ.:angry: ගෙදර මාරු කලොත් හොඳ නැද්ද? :D

    මගෙ එකේනම් ස්ටාර්ට් කලොත් ආයි සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමා ඔයිල් ටික පල්ලෙහාට එන්නේ.:yes:

    ඒ හින්දා මංනම් පැදල ගොඩක් වෙලා තියල හරි නැත්නම් උදේට හරි තමා මාරු කරන්නේ..කම්ප්‍රෙෂර් එක අල්ලල පුලුවන්තරම් අයින් කරල තමා මාරු කරන්නේ..:yes:

    අනිත් අය මොකද කියන්නේ ඒගැන?:confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අවුලක් නෑ කියල කිව්වේ දැන් හැමෝම.:angry: යුරාජ් *මි කණ ඇහෙන්නෑ වගේ හිටියේ.. :P:P

    කැමති එකක් දාල බලන්න. සෙමි සින්තටික් දැම්ම කියල එච්චර දෙයක් වෙන්නෑ ඕකට මංනම් හිතන්නේ..:yes:

    ane yakooooooo polthel dapan....:baffled::baffled::baffled::baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    යමහා FZ එකේ CC ගාන කීයද.....?? අද එකෙක් ගේමට සෙට් උනා..... ඌ ඈරියනේ ඈරිල්ලක් හරි හරියට...... මම අල්ලලා දැම්මා.... නිකන් අඩු පඩු කඩා ගන්නේ මොකටද කියලා..... :D :P පාර්ලිමේන්තු පාරේ මුල ඉදන්, රාජගිරියේ කීල්ස් එක ගාවට වෙනකම්....... ;)

    shiii......... kalekin ohoma amarukarayek set une naha...

    mage bike jivithe anantavat ohoma dial set wela tiyanava.. bohoo geamaval win karala tiyanava.. (okkoma wagee) paradunat paradune traffic hari, ekko magin harawala hari..

    Habai eka dawasak (mage performance hadapu pulsar 180 tibba kale) panadura patte kollek ekka ava Mt'lavinia wala indala moratuwata enakanma.. mata uuta kittu karanna vitarai puluwan une. avama wegaya 60. uparima wegaya 110 wagee.. (signal light wala navattuwa hondee)

    uge bike ekat pulsar 180 yak.. supiriyatama adinna hadala..(speed karapu widiyata danune spockets wenas karala, mokada mamat carb, silencer walin power wadi karala tibbe eth aru pat gala speed wadi karanava. mage pickup unata straight speed advantage eka pora gannava.) e wagema uge skillsut supiri..(traffic tibba tan wala) mata hamba una hondama pratiwadiyaa.... dennama tire to tier ava. mona korannada hamadama dinanna bahanee... antime mama haruna gewal parata horn ekak gahala. uuth atha wanagena giyaa... pora tamai mata address nati wenna gemak dunna ekama ekaa... supiri porak...:yes::yes::yes:

    umbalage nadda ehema awasthaval..........!!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hik hik..... TDI භය වෙලා.... දූවගෙන ඈවිත් රිප්ලයි කරලා...... :lol:

    Baya wen natuwa hariyanava ai....... mama avit giya dawase indan himin gaman nati welaanee... aparaadee safe riding walata good complement ekak dunneee:angry::angry::angry::angry::angry:..........................

    honda welavata oka 150cc ekak unee...... ambeeeeeee... nattan kohen nawatida dan nahaa....:yes::yes::yes::yes:

    Dan oke petrol karana eka baluwai oya kelagena gihilla....???????????:angry::angry::P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සර්විස්කාරයො ඔයිල් ඔක්කොම අයින්වෙනකම් බලන් ඉන්න එකක් නෑ මං හිතන්නේ.:angry: ගෙදර මාරු කලොත් හොඳ නැද්ද? :D

    මගෙ එකේනම් ස්ටාර්ට් කලොත් ආයි සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමා ඔයිල් ටික පල්ලෙහාට එන්නේ.:yes:

    ඒ හින්දා මංනම් පැදල ගොඩක් වෙලා තියල හරි නැත්නම් උදේට හරි තමා මාරු කරන්නේ..කම්ප්‍රෙෂර් එක අල්ලල පුලුවන්තරම් අයින් කරල තමා මාරු කරන්නේ..:yes:

    අනිත් අය මොකද කියන්නේ ඒගැන?:confused:

    okkoma harii machan..............:yes::yes:

    hulan parak allana eka e taramma usefull naha oil change ekakadi ehema karanna kiyala nam naha. hulan alluwot aniwaa oil dana piyanai, drain nut ekai dekama tika welavak arala tiyanna... mokada hulan (air) engima atule tiyeddi oil dammot, oil ekka hulan pratikcriya karala oil sludge wenna balanava... oka godakma case wenne loku engine walaa.. oil ekak hulangata niravaranaya wenna denne nahane machan, ekai system eka... honda sihiyen karapan wadee hadissiyata nam ova bageta karanna epa...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :frown: ආයේ මාමේ කිව්වොත් කපනවා රෙප්...... :angry:

    කෝ මුන් එකෙක්වත් උත්තරයක් දුන්නේ නෑ නේ... ඊළග සර්විස් එකේදි, දාන ඔයිල් වල බ්‍රෑන්ඩ් එක වෙනස් කරොත්, අවුල්ද කියලා......??

    aulak nahaa... habai puruddak widiyata langa langa oil brand eka change karanna epa..

    mama nam kiyanne Caltex/Castrol/Mobil(dawas dekakata sarayak 5km hari duwanava nam)

    wage brand ekakata hariyata set wenna... digatama ekama danna.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ane yakooooooo polthel dapan....:baffled::baffled::baffled::baffled:

    :oo: පොල්තෙල් දාන්නේ පල්සර් 135 වලට...... 150/180 වලට ඒවා දාන්නේ නෑ...... :no:

    ටෙරී මාමගේ බයික් එක විකුනන දවසක දන්න එකෙක්ටවත් ගන්න නම් එපා කියපියෝ...:no:

    :rofl: :yes: එකෙන්ම.... ඒක පොල්තෙල් දානවා විතරක් නෙවේ, අතත් රිදෙනවනේ පදිද්දි...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඉතින් රේස් යන එකෙක් නෙවේ නේ.... එදා අර FZ එකා මට කෝචොක් එකට ආව නිසා, ඌත් එක්ක පෑගුවේ...... :rofl: ඌ විදිනවනේ..... XV නම්බර් එකක්.... 125 ද ඒක 150ද දන්නේ නෑ......

    පෙට්‍රල් කිරිල්ල බලන්න තවම රිසර්ව් වලට වැටුනේ නෑ.... අද හෙටම වැටෙයි..... :(

    ඔයිල් එක මාරු කරන්න හැදුවේ, කැල්ටෙක්ස් උන්ගේ ඔය කියන තරම් ඩිපෝසිට් ශීල්ඩ් ද මොකක්ද කියන එක මට sure නෑ...... Castrol එක හොදයි කියලා කිව්වා අර TDI කිව්වේ අරංගල හන්දියට එහා පොට් එකෙන් කිව්ව නිසා ඒකට මාරු වෙන්න බැලුවේ..... කැල්ටෙක්ස් එක 600යි.... අරක 700යි..... :yes:
     
    eka 153cc bun eka 125 ekaka enne na..ade mona unath aththa kiyanna ona..gune athin nan man danne na...habai padiddi indian bike walin control wadima bike eka bun.....:yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර තියෙන පත ටයර් සයිස් එකට ඉතින් කන්ට්‍රෝල් ඈති තමා.... මාත් ටයර් දාන වෙලාවක (හෝ මේ ටයර් දෙක විකුණ ගත්තොත්) පුලුවන් තරම් සයිස් ටයර් එකක් තමා පස්සට දාන්නේ..... :yes: මේ තියෙන ටයර් එකටත්, මට බ්‍රේක් කරන් ඉන්න පුලුවන් කකුල් බිම නොතියා ටිකක් වෙලා..... :cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අර තියෙන පත ටයර් සයිස් එකට ඉතින් කන්ට්‍රෝල් ඈති තමා.... මාත් ටයර් දාන වෙලාවක (හෝ මේ ටයර් දෙක විකුණ ගත්තොත්) පුලුවන් තරම් සයිස් ටයර් එකක් තමා පස්සට දාන්නේ..... :yes: මේ තියෙන ටයර් එකටත්, මට බ්‍රේක් කරන් ඉන්න පුලුවන් කකුල් බිම නොතියා ටිකක් වෙලා..... :cool:

    ade daganin machan ara JCB ekata ena ekak ethakota ubata break kalama nidagenama inna puluwan:lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=15368388&postcount=28

    මගේ 150 පල්සරේට මම දාන්නේ එන්ජිල් ඔයිල් බස් එකට දාන එක....?? ඒක හොද නැද්ද.....??

    චේන් එකට නේද?:confused: 90ගියර් ඔයිල් දාන්න කියල තමා ඕවට කියලනම් එන්නේ. මං නම් ග්‍රීස් දාන්නේ ටෙස්ට් එකක් විදියට මොකද වෙන්නේ බලන්න.:yes:

    TDI... මොනව හරි කියන්නෝ මේකට...:D:yes:
     
    Last edited:
    Status
    Not open for further replies.