ඔය TDI ම තමා කිව්වේ හයියෙන් යන්න කියලා පල්සර් එකක් උනහම.....![]()
![]()
![]()








.......... aleeeeeeeeee........ mama nemiyooooo.....










Hik hik..... TDI භය වෙලා.... දූවගෙන ඈවිත් රිප්ලයි කරලා......![]()





ආයේ මාමේ කිව්වොත් කපනවා රෙප්......
ආයේ මාමේ කිව්වොත් කපනවා රෙප්......
![]()
කෝ මුන් එකෙක්වත් උත්තරයක් දුන්නේ නෑ නේ... ඊළග සර්විස් එකේදි, දාන ඔයිල් වල බ්රෑන්ඩ් එක වෙනස් කරොත්, අවුල්ද කියලා......??
යුරාජ් *මි කණ ඇහෙන්නෑ වගේ හිටියේ.. 


ගෙදර මාරු කලොත් හොඳ නැද්ද? 



අවුලක් නෑ කියල කිව්වේ දැන් හැමෝම.යුරාජ් *මි කණ ඇහෙන්නෑ වගේ හිටියේ..
කැමති එකක් දාල බලන්න. සෙමි සින්තටික් දැම්ම කියල එච්චර දෙයක් වෙන්නෑ ඕකට මංනම් හිතන්නේ..![]()




ane yakooooooo polthel dapan....![]()

යමහා FZ එකේ CC ගාන කීයද.....?? අද එකෙක් ගේමට සෙට් උනා..... ඌ ඈරියනේ ඈරිල්ලක් හරි හරියට...... මම අල්ලලා දැම්මා.... නිකන් අඩු පඩු කඩා ගන්නේ මොකටද කියලා.....![]()
පාර්ලිමේන්තු පාරේ මුල ඉදන්, රාජගිරියේ කීල්ස් එක ගාවට වෙනකම්.......
![]()



Hik hik..... TDI භය වෙලා.... දූවගෙන ඈවිත් රිප්ලයි කරලා......![]()




..........................






සර්විස්කාරයො ඔයිල් ඔක්කොම අයින්වෙනකම් බලන් ඉන්න එකක් නෑ මං හිතන්නේ.ගෙදර මාරු කලොත් හොඳ නැද්ද?
මගෙ එකේනම් ස්ටාර්ට් කලොත් ආයි සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමා ඔයිල් ටික පල්ලෙහාට එන්නේ.
ඒ හින්දා මංනම් පැදල ගොඩක් වෙලා තියල හරි නැත්නම් උදේට හරි තමා මාරු කරන්නේ..කම්ප්රෙෂර් එක අල්ලල පුලුවන්තරම් අයින් කරල තමා මාරු කරන්නේ..
අනිත් අය මොකද කියන්නේ ඒගැන?![]()

ආයේ මාමේ කිව්වොත් කපනවා රෙප්......
![]()
කෝ මුන් එකෙක්වත් උත්තරයක් දුන්නේ නෑ නේ... ඊළග සර්විස් එකේදි, දාන ඔයිල් වල බ්රෑන්ඩ් එක වෙනස් කරොත්, අවුල්ද කියලා......??
ane yakooooooo polthel dapan....![]()
පොල්තෙල් දාන්නේ පල්සර් 135 වලට...... 150/180 වලට ඒවා දාන්නේ නෑ......
ටෙරී මාමගේ බයික් එක විකුනන දවසක දන්න එකෙක්ටවත් ගන්න නම් එපා කියපියෝ...![]()
එකෙන්ම.... ඒක පොල්තෙල් දානවා විතරක් නෙවේ, අතත් රිදෙනවනේ පදිද්දි...... 
ඌ විදිනවනේ..... XV නම්බර් එකක්.... 125 ද ඒක 150ද දන්නේ නෑ......

මම ඉතින් රේස් යන එකෙක් නෙවේ නේ.... එදා අර FZ එකා මට කෝචොක් එකට ආව නිසා, ඌත් එක්ක පෑගුවේ......ඌ විදිනවනේ..... XV නම්බර් එකක්.... 125 ද ඒක 150ද දන්නේ නෑ......
පෙට්රල් කිරිල්ල බලන්න තවම රිසර්ව් වලට වැටුනේ නෑ.... අද හෙටම වැටෙයි.....![]()
ඔයිල් එක මාරු කරන්න හැදුවේ, කැල්ටෙක්ස් උන්ගේ ඔය කියන තරම් ඩිපෝසිට් ශීල්ඩ් ද මොකක්ද කියන එක මට sure නෑ...... Castrol එක හොදයි කියලා කිව්වා අර TDI කිව්වේ අරංගල හන්දියට එහා පොට් එකෙන් කිව්ව නිසා ඒකට මාරු වෙන්න බැලුවේ..... කැල්ටෙක්ස් එක 600යි.... අරක 700යි.....![]()





මේ තියෙන ටයර් එකටත්, මට බ්රේක් කරන් ඉන්න පුලුවන් කකුල් බිම නොතියා ටිකක් වෙලා..... 
අර තියෙන පත ටයර් සයිස් එකට ඉතින් කන්ට්රෝල් ඈති තමා.... මාත් ටයර් දාන වෙලාවක (හෝ මේ ටයර් දෙක විකුණ ගත්තොත්) පුලුවන් තරම් සයිස් ටයර් එකක් තමා පස්සට දාන්නේ.....මේ තියෙන ටයර් එකටත්, මට බ්රේක් කරන් ඉන්න පුලුවන් කකුල් බිම නොතියා ටිකක් වෙලා.....
![]()





http://www.elakiri.com/forum/showpost.php?p=15368388&postcount=28
මගේ 150 පල්සරේට මම දාන්නේ එන්ජිල් ඔයිල් බස් එකට දාන එක....?? ඒක හොද නැද්ද.....??
90ගියර් ඔයිල් දාන්න කියල තමා ඕවට කියලනම් එන්නේ. මං නම් ග්රීස් දාන්නේ ටෙස්ට් එකක් විදියට මොකද වෙන්නේ බලන්න.

