HID FOR PULSAR BIKES

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හරි හරි අඩන්න එපා ටෙරී...... :D :cool: අපිත් සල්ලි තියෙනවට ගත්තේ නෑ..... වෙන ගන්න එකක් නැති නිසා, සහ, සයිස් එකට හරියන එකක් ඕනා නිසා තමා ණය වෙලා මේක හරි ගත්තේ...... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හරි හරි අඩන්න එපා ටෙරී...... :D :cool: අපිත් සල්ලි තියෙනවට ගත්තේ නෑ..... වෙන ගන්න එකක් නැති නිසා, සහ, සයිස් එකට හරියන එකක් ඕනා නිසා තමා ණය වෙලා මේක හරි ගත්තේ...... :D

    ade naya wela gaththama paduine bun.....:oo::oo::oo::oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: පාඩු නොවී (ලොකු පාඩුවක් නොවී) ඒවා කරගන්න ක්‍රම සහ විධි තියෙනවා මාමේ...... :yes:

    ADE NADDA EHEMA HID EKAK GANNA WIDIYAK?????????:D:D:D:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    HID එකක් ගැන නෙවේ මම කිව්වේ බයික් එකක් ගැන...... :angry:

    ඉතිං පල්සර 200 එන්.එස් එකක්ම ගට්ට නම් හරිනේ ණයට ගන්න එකේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    :frown: උඹ තෙල් ගහලා දෙනවා කිව්වා නම් මම ගන්නවා ඒකක්...... :yes::angry:

    40 - 45 කරනවලු. ඉන්දියන් බුවෙක් කිව්වේ.

    ඉතිං ඕයි තෙල් වැඩ කරන්න ඕනි නම් පල්සර135එල්.එස් එකක් ගට්ට නම් හරිනෙ.
    එකේ 60-65 තෙල් වැඩ කරනව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාව දාගෙන පල්සර් 135 කට්ටක් කදු දැක්කහම බඩ ගායි...... :lol: අනික ඒ මගුලේ සීට් එක.... ගලක් වගේ..... :eek: මේකට නම් දෙතුන් දෙනෙක්ටම රිදෙයි..... :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාව දාගෙන පල්සර් 135 කට්ටක් කදු දැක්කහම බඩ ගායි...... :lol: අනික ඒ මගුලේ සීට් එක.... ගලක් වගේ..... :eek: මේකට නම් දෙතුන් දෙනෙක්ටම රිදෙයි..... :P

    he he kiyana eka yanneth galak uda puka thiyan thama:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    135 එකයි 150 එකයි එක වෙන්නේ කොහොමද බොල...... :angry: ඕවා දුකට කියන කතා..... :lol:

    as deka arala balapan cc gana witharai wenas kiyala kiwwe....a meter ekath poddak wenas....:yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    135 එකයි 150 එකයි එක වෙන්නේ කොහොමද බොල...... :angry: ඕවා දුකට කියන කතා..... :lol:

    na ooi pulsar 135 eka 150 wagema pickup thiyenawa.

    135 eka bara adui, 4 valve, multi-map ignition nisa 150 wage power & fuel economy thiyenawa ban. boru nam padala balapan.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    na ooi pulsar 135 eka 150 wagema pickup thiyenawa.

    135 eka bara adui, 4 valve, multi-map ignition nisa 150 wage power & fuel economy thiyenawa ban. boru nam padala balapan.

    ade kiyala dipan ape uraj mamaita:confused::confused::confused::confused:oka danne leyland gana witharane.....naththan ithin oka head light ekata aha thiyala balai aa:eek::eek::eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    as deka arala balapan cc gana witharai wenas kiyala kiwwe....a meter ekath poddak wenas....:yes::yes::yes::yes:

    na ooi pulsar 135 eka 150 wagema pickup thiyenawa.

    135 eka bara adui, 4 valve, multi-map ignition nisa 150 wage power & fuel economy thiyenawa ban. boru nam padala balapan.

    :lol: උපරිම වේදනාවේ සලකුණු™ :yes: