හරි හරි අඩන්න එපා ටෙරී......
අපිත් සල්ලි තියෙනවට ගත්තේ නෑ..... වෙන ගන්න එකක් නැති නිසා, සහ, සයිස් එකට හරියන එකක් ඕනා නිසා තමා ණය වෙලා මේක හරි ගත්තේ...... 
අපිත් සල්ලි තියෙනවට ගත්තේ නෑ..... වෙන ගන්න එකක් නැති නිසා, සහ, සයිස් එකට හරියන එකක් ඕනා නිසා තමා ණය වෙලා මේක හරි ගත්තේ...... 

උඹ තෙල් ගහලා දෙනවා කිව්වා නම් මම ගන්නවා ඒකක්......
අනික ඒ මගුලේ සීට් එක.... ගලක් වගේ.....
මේකට නම් දෙතුන් දෙනෙක්ටම රිදෙයි..... 

ප්ලාස්ටික් කිම්බාහ් බම්ප්