එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    okkoma harii machan..............:yes::yes:

    hulan parak allana eka e taramma usefull naha oil change ekakadi ehema karanna kiyala nam naha. hulan alluwot aniwaa oil dana piyanai, drain nut ekai dekama tika welavak arala tiyanna... mokada hulan (air) engima atule tiyeddi oil dammot, oil ekka hulan pratikcriya karala oil sludge wenna balanava... oka godakma case wenne loku engine walaa.. oil ekak hulangata niravaranaya wenna denne nahane machan, ekai system eka... honda sihiyen karapan wadee hadissiyata nam ova bageta karanna epa...

    එල. හදිස්සියට ඕව කරන්නේනෑ මං නම්..:yes::yes: කොහොමත් නට් දෙකට ඇරල ගොඩක් වෙලා තියල තමා ආපහු ඔයිල් දාන්නේ.:Dමිනරල් ඔයිලුත් ස්ලජ් වෙනවද?
    තෑන්ස් විස්තරේට. අලුත් දෙයක් දැනගත්තා..:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    චේන් එකට නේද?:confused: 90ගියර් ඔයිල් දාන්න කියල තමා ඕවට කියලනම් එන්නේ. මං නම් ග්‍රීස් දාන්නේ ටෙස්ට් එකක් විදියට මොකද වෙන්නේ බලන්න.:yes:

    TDI... මොනව හරි කියන්නෝ මේකට...:D:yes:

    ape pulsar wala ena chain ekata greese/ oil aulak naha.. kandyange thred eke hondatama pahadili machan.

    mage bike eka dan 22000++km duwala.. me wenakanma oke chain ekata damme bike ekata ganna 20w50 oil ekamai. chain eka pattavat mama balan naha service eke un mama inna tana balala oil karanava.. chain case eka nisa & ape nikanma chain ekak nisa lokuwata karadara wenna ona naha machan mata danena widiyata..:yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එල. හදිස්සියට ඕව කරන්නේනෑ මං නම්..:yes::yes: කොහොමත් නට් දෙකට ඇරල ගොඩක් වෙලා තියල තමා ආපහු ඔයිල් දාන්නේ.:Dමිනරල් ඔයිලුත් ස්ලජ් වෙනවද?
    තෑන්ස් විස්තරේට. අලුත් දෙයක් දැනගත්තා..:yes::yes:

    minaral kiyatala kivvata onama oil ekaka yam sambavitavak tiyanava eliye tiyana air eka wadunama qualities wenas wenna puluwan.. samahara evva wadiii... samahara eva adui...:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙන්න මෙහෙම තමයි ළමයි පල්සර් එකක් ගොඩක් කැත කරන්නේ...:baffled::oo:

    nl7j.jpg

    (එළකිරි එකේම දැක්කේ මේක)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සදුදට 8 ගහන්න තියෙනෝ....... :( හෙට පල්සරෙන් 8 ගහලා පුරුදු වෙන්න ඕනා...... :D

    ela ela hodata purudu weyan gamak na bun...eheta giyama corn ekata hodata aha thiyagena 8 gahapan...naththana uba watai :lol::lol::lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: අපෝ නෑ.... උන්ගේ එකක ගහනවා 8 :yes:

    ela ehenan hodata ata gahapann.....pare yaddi uba pulsare yanawa wage yanna epa ehema unoth fail thama ...mathak karala signal light dala nawaththapan:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    TDI මල්ලි, මම කිව්වා නේද අර එදා බයික් කාරයෙක් වැද්දුවට පස්සේ, මගේ අතේ රිදිල්ලක් එනවා කියලා...... සීන් එක අද මාට්ටු උනේ..... උදේ යාළුවෙක් (මගේ වෙඩින් එකේ දෙවන මනමාලයට හිටපු එකා) කලින් පල්සර් 180 එකක් තිබ්බේ.... දැන් වොල්ටි එකක්.... ඌට කිව්වහම, ඌ බලපු ගමන් කිව්වා, ක්ලච් හැන්ඩ්ල් එක ඈද වෙලා කියලා..... ඈදේ අරින්න ගියොත් කැඩෙනවලු.... මොකද කරන්නේ මේකට.....??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    TDI මල්ලි, මම කිව්වා නේද අර එදා බයික් කාරයෙක් වැද්දුවට පස්සේ, මගේ අතේ රිදිල්ලක් එනවා කියලා...... සීන් එක අද මාට්ටු උනේ..... උදේ යාළුවෙක් (මගේ වෙඩින් එකේ දෙවන මනමාලයට හිටපු එකා) කලින් පල්සර් 180 එකක් තිබ්බේ.... දැන් වොල්ටි එකක්.... ඌට කිව්වහම, ඌ බලපු ගමන් කිව්වා, ක්ලච් හැන්ඩ්ල් එක ඈද වෙලා කියලා..... ඈදේ අරින්න ගියොත් කැඩෙනවලු.... මොකද කරන්නේ මේකට.....??

    ක්ලච් / බ්රේක් හැන්ඩ්ල් එක පිව්ටර්. සෝ ඇද අරින්න ගියොත් කැඩෙනවා.
    ඔබට පහත දෑ කල හැක

    1. එක්කෝ ඇද අරින්න ට්‍රය් එකක් දියන් එතකොට කැඩෙයි ඊට පස්සේ කැලි දෙක අරන් පියුටර් පසසන තැනකට ගිහිං පාස්ස ගන්න හරියට කෙලින් කරල.

    2. එහෙම නැතිනම් නිව්ටන්ගේ නියමය එහෙම මතක් කරගෙන ගිහින් කලින් වැදුන එකේ අනිත් පැත්තට වද්ද ගන්න. ක්ලච් ලිවරය කලින් තිබු ලෙස සකස් වේ.

    3. බජාජ් කැලි කඩේකින් අලුතෙන් එකක් අරං දාගන්න. මතක ඇතුව පරණ එක නුලකින් බයික් එකේම එල්ලලා තියා ගන්න.
     
    :shocked: කෝකටත් ඉස්සෙල්ලම, වෙන අළුත් එකක් එක්ක compare කරලා බලන්න ඕනා මේක ඈත්තටම ඈද වෙලාද කියලා...... :yes:

    1. පාස්සලා හැදුවොත් කල්පැවැත්ම කොහොම වෙයිද....?? ගමනක් යනකොට කඩලා අතට එයිද....??

    2. ඒ වැඩේ කරන්න ගිහින් අඩු පඩු කඩා ගන්න බෑ....

    3. පරණ එකත් තියා ගන්න කියන්නේ, අළුතෙන් එන කෑල්ල ගැන ගොඩාක් විශ්වාස ඈති නිසාද......?? :lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මල්ලි, මම කිව්වා නේද අර එදා බයික් කාරයෙක් වැද්දුවට පස්සේ, මගේ අතේ රිදිල්ලක් එනවා කියලා...... සීන් එක අද මාට්ටු උනේ..... උදේ යාළුවෙක් (මගේ වෙඩින් එකේ දෙවන මනමාලයට හිටපු එකා) කලින් පල්සර් 180 එකක් තිබ්බේ.... දැන් වොල්ටි එකක්.... ඌට කිව්වහම, ඌ බලපු ගමන් කිව්වා, ක්ලච් හැන්ඩ්ල් එක ඈද වෙලා කියලා..... ඈදේ අරින්න ගියොත් කැඩෙනවලු.... මොකද කරන්නේ මේකට.....??

    dan oya kiyanne clutch lever ekada..? ehema nattan clutch eka patte full handle ekamada..? (left side clipon handle ekada..?)

    matat edaa teruna clutch leaver eka usai wagee.. mama hituwa oyata set wena widiya kiyala..

    wadee mekai. clutch side eke Full handle ekenma nam ada wela tiyenna.. oka galavala kaden nati wenna ada arinna ona wadee danna kenek. ehema nattan insurance claime ekak dagena e left side handle eka.. da ganna wenava.

    ehema natuwa clutch leaver eke adayak nam issila wagee nam leaver set eka handle ekata set wena tanin nut burul karala paath karala oyage atha manik katuwen udata nawen nati wenna haduwaki... oka aiye balalama kiyanna ona deyak. mata eda eka meter une naha padalat...mama carb ekei performance walai sihiyen hitiye.:):):):)

    hariyatama kiyanna kotaninda ada wela tiyenne...????
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: කෝකටත් ඉස්සෙල්ලම, වෙන අළුත් එකක් එක්ක compare කරලා බලන්න ඕනා මේක ඈත්තටම ඈද වෙලාද කියලා...... :yes:

    1. පාස්සලා හැදුවොත් කල්පැවැත්ම කොහොම වෙයිද....?? ගමනක් යනකොට කඩලා අතට එයිද....??

    2. ඒ වැඩේ කරන්න ගිහින් අඩු පඩු කඩා ගන්න බෑ....

    3. පරණ එකත් තියා ගන්න කියන්නේ, අළුතෙන් එන කෑල්ල ගැන ගොඩාක් විශ්වාස ඈති නිසාද......?? :lol:

    passana eke kal pavatma adui.... dan me kiyana widiyata clutch leaver eka neda aula...???

    oya oya clutch lever ekai side mirrors anan manan set wena thana nut deka burul karala e set ekama pallehata tikak karakavala pahalata hitinna hada ganna.. etakota clutch leaver eke adaya aulakut naha.. oya clutch leaver eka alladdi manik katuwen atha tikak pahalata nawei... eka aya allala bala bala nut deka burul karala karakavala pahathta kara ganna. nattan dan oyage tiyenneclutch leaver eka handle ekata wada udata avilla wagee.. eka pahat kara gattama oya case eka bohoo durata maga arei.

    Handle eke adayak nam naha mata teruna widiyata... clutch leaver eka pahat kara ganna e set eke nut deka burul karagena...:):):):yes::yes::):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Clutch leaver තමා අවුල..... :(

    oya oya clutch lever ekai side mirrors anan manan set wena thana nut deka burul karala e set ekama pallehata tikak karakavala pahalata hitinna hada ganna.. etakota clutch leaver eke adaya aulakut naha.. oya clutch leaver eka alladdi manik katuwen atha tikak pahalata nawei... eka aya allala bala bala nut deka burul karala karakavala pahathta kara ganna. nattan dan oyage tiyenneclutch leaver eka handle ekata wada udata avilla wagee.. eka pahat kara gattama oya case eka bohoo durata maga arei.

    ona nam oka dagannat puluwan......:):)
     
    Status
    Not open for further replies.