ඔකේ රේඩියෙටරේ සුද්ද කරගනින් බං. පැය කිපෙක වැඩේ ..

economy එක කෙළ වෙලාද ?
හෝස් පුපුරන්නේ කොහොමද ? රේඩියෙටරේ ගලවලානේ සුද්ද කරන්නේ ..danne na ban ..rathne kiwwa widiha horse ekak pipuruwoth okkoma habak !![]()

හෝස් පුපුරන්නේ කොහොමද ? රේඩියෙටරේ ගලවලානේ සුද්ද කරන්නේ ..![]()

ඌ හිතුවද දන්නෑ ටොයිලට ෆ්ලෂ් කරනවා වගේ කියලා ඕකත්..rathne kiwwe flush eka dala matama sudda kara ganna kiyala![]()

ඌ හිතුවද දන්නෑ ටොයිලට ෆ්ලෂ් කරනවා වගේ කියලා ඕකත්..
හයි ප්‍රෙෂර් වතුර ලයින් එකක් තියනවද ගෙදර ඕක සුද්ද කරන්න ? රේඩියේටර හදන තනකර ගෙනියපන් බං. ගලවලා, සුද්ද කරලා හයි කරලා දෙනවා. ලීක් තියනවා නං ඒවත් හදා ගන්න පුළුවන් එහෙන්මම.

රත්නේ කකුස්සිය ඇතුලෙම ජබුක් ! 

හෝස් පුපුරනවාන තරියෝ....ඕක එදා හිට් වුන විදියට , සයිලන්සරෙත් පුපුරවා බන් , ඔකේ හෝස් හදලා තියෙන්නේ එහෙම ප්‍රේසර් එකකට ඔරොත්තු දෙන්න , උබ ඔක්කොටම කලින් රෙදියෙටරේ flush කරහන්danne na ban ..rathne kiwwa widiha horse ekak pipuruwoth okkoma habak !![]()
ඕක ගලවන්නේ නැතිව , යට ටැප් එක විතරක් ගලවලා කරනවා....හෝස් පුපුරන්නේ කොහොමද ? රේඩියෙටරේ ගලවලානේ සුද්ද කරන්නේ ..![]()
රත්නේ කකුස්සිය ඇතුලෙම ජබුක් !
ඔව් බන් එහෙම ගෙනිච්චනම් හරි අද කම්මැලියි බන් යන්න![]()

එහෙම කලාට වැඩක් නෑ බං.ගලවලා සුද්ද කරනවා වගේ නෑ.හෝස් පුපුරනවාන තරියෝ....ඕක එදා හිට් වුන විදියට , සයිලන්සරෙත් පුපුරවා බන් , ඔකේ හෝස් හදලා තියෙන්නේ එහෙම ප්‍රේසර් එකකට ඔරොත්තු දෙන්න , උබ ඔක්කොටම කලින් රෙදියෙටරේ flush කරහන්
හදන්න ඕන එක කොහොමත් හදාන්න ඕන බන්, කවදා හරි
රේඩියේටර් flush ලික්විඩ් එකක් තියෙනවා ඇබ්රෝ ලගේ..... එකෙන් කරහන්
ඕක ගලවන්නේ නැතිව , යට ටැප් එක විතරක් ගලවලා කරනවා....
එකනම් එහෙම තමා , එතකොට ලික් තැනුත් හරියට පේනවා... අර ලෝක්විඩ් එකෙනුත් බන් ඩස්ට් රස්ට් ඔක්කොම ගැලවිලා ගිහින් ලයින් ක්ලියර් වෙනවා,එහෙම කලාට වැඩක් නෑ බං.ගලවලා සුද්ද කරනවා වගේ නෑ.
මොකක්ද දැක්කේ ?
"කැස්සට කොස් ඇට, උණට කුරුම්බා
වැස්සට නොතෙමින් කුඩය ගනිල්ලා"![]()

danne na ban ..rathne kiwwa widiha horse ekak pipuruwoth okkoma habak !![]()
හෝස් තැම්බිලා නම් තමා එහෙම වෙන්නේ........
දුරක යද්දි අමාරුවේ වැටෙන්නේ නැතුව, දැන්ම ඕක හදා ගනින්...... 
හෝස් පුපුරන්නේ කොහොමද ? රේඩියෙටරේ ගලවලානේ සුද්ද කරන්නේ ..![]()
නෑ නෑ.... මම කිව්වේ, අර ෆ්ලෂ් කරන ලික්විඩ් එකට, හෝස් වල තියෙන මඩ ද අරවද මේවද ඔක්කොම කඩලා යනවා.... හෝස් එක සවුත්තු නම්, ඊළග දවසේ හෝස් එකකට සෙත්ත පෝච්චි වීම sure තමා...... 
rathne kiwwe flush eka dala matama sudda kara ganna kiyala![]()
කම්මැලි නොවී, ඕක තනියම කර ගනින් බොල...... 
ඌ හිතුවද දන්නෑ ටොයිලට ෆ්ලෂ් කරනවා වගේ කියලා ඕකත්..
හයි ප්‍රෙෂර් වතුර ලයින් එකක් තියනවද ගෙදර ඕක සුද්ද කරන්න ? රේඩියේටර හදන තැනකට ගෙනියපන් බං. ගලවලා, සුද්ද කරලා හයි කරලා දෙනවා. ලීක් තියනවා නං ඒවත් හදා ගන්න පුළුවන් එහෙන්මම.
ගෙදරට එන පාරේ ලයින් එක හොදටම ඈති ඔය වැඩේට......
රේඩියේටර් උන් ලගට අරන් යන්න තරම් ඕකේ අවුලක් නෑ බං..... මූටම ඕක කරගන්න පුලුවන්.....

යකෝ උඹමනේ ෆේස්බුක් එකේ සද්දේ දැම්මේ මේකට වරෙන් කියලා..![]()
![]()
උඹ ආවා කියන්නේ, මට ඉතින් ලිදටම වෙලා ඉන්න වැඩ සැලැස්සෙනවා කියන එක තමා.......![]()
මට මතකයි, ඒ දවස් වල, උඹ ඉන්න ත්‍රෙඩ් එකක් දැක්කොත්, මම පැත්ත පලාතේ එන්නේ නෑ.......![]()

එහෙම කලාට වැඩක් නෑ බං.ගලවලා සුද්ද කරනවා වගේ නෑ.
ගලවලා සුද්ධ කරන්න තරම් අවුලක් ඕකේ තියෙනවා නම්, ඕක එදා ඔය තරමින් බොයිල් කරලා නවතින්නේ නෑ..... මම නම් කියන්නේ, ඕක අර Abro හරි STR හරි රේඩියේටර් ෆ්ලෂ් එකකින් ෆ්ලෂ් කරලා දැම්මා නම් ඉවරයි......
එකනම් එහෙම තමා , එතකොට ලික් තැනුත් හරියට පේනවා... අර ලෝක්විඩ් එකෙනුත් බන් ඩස්ට් රස්ට් ඔක්කොම ගැලවිලා ගිහින් ලයින් ක්ලියර් වෙනවා,



යකෝ උඹමනේ ෆේස්බුක් එකේ සද්දේ දැම්මේ මේකට වරෙන් කියලා..![]()
හරි හරි..... මම කිව්වේ ඉස්සර වෙච්ච දේ.....

ඒ කියන්නේ ප්‍රසිද්දියේ ලිංගත වෙන්නයි උඹටත් ඕනේ.හරි හරි..... මම කිව්වේ ඉස්සර වෙච්ච දේ.....
![]()
ඔව් ෆේස් බුක් පේජ් එක කන්නේ නැතුව මේකට ආව එක නම් ලොකු දෙයක්......![]()

ජබුක් + ජබුක් = දෙබුක්ඒ කියන්නේ ප්‍රසිද්දියේ ලිංගත වෙන්නයි උඹටත් ඕනේ.
ෆේස්බුක් එකේ උඹව ලිඳට දාන ඒවා පෙන්නේ ගෘප් එකට විතරනේ.![]()