EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol:

    ඉක්මනට කරගනින්, ඔය සින් එක ආයේ එයි ට්‍රැෆික් අස්සේ හිරවෙලා ඉන්න කොට ඒසී දාගෙන.

    නෑ මචන් මෙහෙදී කිසි අව්ලක් නෑ .. :no: කඳු අදිද්දී කේස් වෙන්න ඇති ! :yes: මම යට රිංගල බැලුව බන් රේඩියේටරේ යටින් වතුර අරින්න පුළුවන් තැනක් හොයන්න !! වල් ජපනා ඇත දාන්නවත් ඉඩක් තියල නෑ ඒක අරින්න :growl: .. සර්විස් එක එක්කම කරලා දානවා වැඩේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෝස් පුපුරනවාන තරියෝ....ඕක එදා හිට් වුන විදියට , සයිලන්සරෙත් පුපුරවා බන් , ඔකේ හෝස් හදලා තියෙන්නේ එහෙම ප්‍රේසර් එකකට ඔරොත්තු දෙන්න , උබ ඔක්කොටම කලින් රෙදියෙටරේ flush කරහන්
    හදන්න ඕන එක කොහොමත් හදාන්න ඕන බන්, කවදා හරි
    රේඩියේටර් flush ලික්විඩ් එකක් තියෙනවා ඇබ්රෝ ලගේ..... එකෙන් කරහන්

    ඕක ගලවන්නේ නැතිව , යට ටැප් එක විතරක් ගලවලා කරනවා....

    ඕකේ :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ සින් ඒක ? :oo:

    ගිය මාසේ බිසිනොස් අඩුව දැනෙන්නේ මේ මාසේ බන් :sorry: යන්නට චෙක් පත් බොහෝය අය ලැබෙන්නට ඇත ... එය ලැබෙන්නේ මදක් සෙමෙනි :eek::( ඔලුව කැක්කුමයි අතේ සිබ්බ සල්ලි වෑන් මගුලට දැම්ම ..අරක විකිනුනෙත් නෑ තාම :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    හුටාය! :(
    මම හිතුවේ වැන් එක ගත්තේ බොන්ගොව විකුනලා කියලා..
    බොන්ගොව විකියාට දීපං. ඌ වැන් හොයනවානේ මේ දවස් වල ;P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිතාදර නීචයිනි කෙසේද?:D
    එම්බල මලිතය! දනගනුව මෙහි නීචයන් නැත!
    කඩුල්ල පිනු පසු සිංහයන් පමණක් ඇත!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටාය! :(
    මම හිතුවේ වැන් එක ගත්තේ බොන්ගොව විකුනලා කියලා..
    බොන්ගොව විකියාට දීපං. ඌ වැන් හොයනවානේ මේ දවස් වල ;P

    ඔව් බන් මාත් කරන්නෙම ගොන් වැඩ :( ඌට ඒක හරියන්නේ නෑ බන් ඒක හොඳා ඩිලිවරි වැඩ වලට ..ඌට සොලුනා සන්නිය ගහල තියෙන්නේ :lol: මොංගල් ද මන්ද හම්පඩ සොලුනා හොයන්නේ :eek:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එම්බල මලිතය! දනගනුව මෙහි නීචයන් නැත!
    කඩුල්ල පිනු පසු සිංහයන් පමණක් ඇත!

    :lol::lol::lol::lol::lol::lol:
    කඩුලු පනින්නෝ නම් එමටයැ
    එනමුදු එයින් සිංහයින් වන්නේ කවරෙක්දැයි සාධාරණ සැකයක් මසිත පැනනැගේ:confused::confused::confused::confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් මාත් කරන්නෙම ගොන් වැඩ :( ඌට ඒක හරියන්නේ නෑ බන් ඒක හොඳා ඩිලිවරි වැඩ වලට ..ඌට සොලුනා සන්නිය ගහල තියෙන්නේ :lol: මොංගල් ද මන්ද හම්පඩ සොලුනා හොයන්නේ :eek:
    උගේ ගානට හරියන්නේ ඕවා තමයි.. සොලුනා එක නරකම නෑ.. ටින්කරින් එහෙම කොහොමද දන්නේ නෑ හැබැයි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::lol::lol::lol:
    කඩුලු පනින්නෝ නම් එමටයැ
    එනමුදු එයින් සිංහයින් වන්නේ කවරෙක්දැයි සාධාරණ සැකයක් මසිත පැනනැගේ:confused::confused::confused::confused:

    ඇඩෝ නැට්ට නැති උනාට අපිත් සිංහයෝ හරිය ? :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හුටාය! :(
    මම හිතුවේ වැන් එක ගත්තේ බොන්ගොව විකුනලා කියලා..
    බොන්ගොව විකියාට දීපං. ඌ වැන් හොයනවානේ මේ දවස් වල ;P
    :shocked::shocked::growl:

    :yes::yes::yes::yes:
    keeyak gannawada hotak kapanna?:confused:
    නිකන් කපනවා.....සිකුරාදාට පල්ලියක් ගාවට උබව එක්කන් යන්නම්

    ඔව් බන් මාත් කරන්නෙම ගොන් වැඩ :( ඌට ඒක හරියන්නේ නෑ බන් ඒක හොඳා ඩිලිවරි වැඩ වලට ..ඌට සොලුනා සන්නිය ගහල තියෙන්නේ :lol: මොංගල් ද මන්ද හම්පඩ සොලුනා හොයන්නේ :eek:
    එක අතාරියා......බන්
    දැන් ගන්න කිසිම ලබ්බක් නැහැ.....
    සිරාවටම අඩුවෙලා තියෙන්නේ මම ගාව තිබ්බ ලැබූ විතරයි.. අනික් ඒවා අසප ගණන් බන්
    අද අමාරුවෙන් ගිහින් එකෙක් බැලුවා.....ඉස්ටාර්ලට් එකක් (ඔන්න ලහිපිටේ ජි එම් එකක්)
    ඔක්කොම බලලා පොත බලපුවාම එක ඩුප්ලිකේට්.....වෙලාවට ගෙදර කොල්ලට කියවුනා.. නැත්නම් අම්ම මුත්තාවත් හිතන්නේ නැහැ බන් :sorry:
     
    Status
    Not open for further replies.