Plz help DVD Writing ERRO NERO!!!!! Ane udaw udw machnnla!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Ane machanla me balahanko mama DVD me dan 3k Burn kala :shocked:
    eeta passe DVD 2k Burn karaganna bari una machan menna mehema Error ekak enawa DVD eka 98% 99% withara complete unama thama mehema wenne :(:( ai ehema wenne machanla mokakda me awla ???

    Please Help me machanla Loku awlak meka :(:(:(!!

    ohqvcn.jpg

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    software eka aul wage ban.. wena nero cd ekak hoya ganna... nikan data disc ekak burn karanawanan windows walinma puluwan. nathanm podi softwares thiyenawa ona tharam cd burn karanna...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් නීරෝ පොඩි අවුලක් තියෙනවා ෆිල්ම් එක එහෙම ගැහුවම නිකන් පොඩියට කොටු කොටු වගේ පේනවා මේක නැති කරගෙන කොලිටියටම ගහන විදිය දන්නා කෙනෙක් කියන්න කෝ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    nero new versions hena leda ban....6,7 nan hondata weda kara xp wala...windows 7 walin passe katchal systems...ekko ube cd wala awulak nattan nero eke....wena soft ekak use karala balanna...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද මචං Versions එක.. Nero 7 දාගනිං.. ඒක සුපිරියි බං.. 6 එක තමා පට්ටම මට නම්.. ඒත් ඒක වින්ඩොව්ස් සෙවන් වලට හරියන්නෑ..
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මොකක්ද මචං Versions එක.. Nero 7 දාගනිං.. ඒක සුපිරියි බං.. 6 එක තමා පට්ටම මට නම්.. ඒත් ඒක වින්ඩොව්ස් සෙවන් වලට හරියන්නෑ..
    Nero express da mokakda magulak ban e :O macho meka mage rom eke awlak nemei neda????? mama dvds right karema na gatta dawase idala dan awruddak wihara wenawa ban mama me ada iye thama eka pita dvd 5k withara gahuwe ohoma gahaddi dvd thawa 5k gahanna giya 3k gahuwa 2k awl una me error eka nisa machan:sorry::sorry::sorry: ane meka rom eke awlak nemei neda ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Nero express da mokakda magulak ban e :O macho meka mage rom eke awlak nemei neda????? mama dvds right karema na gatta dawase idala dan awruddak wihara wenawa ban mama me ada iye thama eka pita dvd 5k withara gahuwe ohoma gahaddi dvd thawa 5k gahanna giya 3k gahuwa 2k awl una me error eka nisa machan:sorry::sorry::sorry: ane meka rom eke awlak nemei neda ban
    ගොඩක් දුරට Nero එකේ අවුලක් වෙන්න ඇති මචං.. අයින් කරලා ආයෙම දාපන්.. හැබැයි Nero දාන්න ගියාම ජීවිතේ එපා වෙනවා.. පැය ගාණක් යනවනේ..

    උඹ ඔය රයිට් කරන ඩේටා වල මොකක් හරි අවුලක්ද දන්නෙත් නෑ මචෝ..