EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උගේ ගානට හරියන්නේ ඕවා තමයි.. සොලුනා එක නරකම නෑ.. ටින්කරින් එහෙම කොහොමද දන්නේ නෑ හැබැයි..
    ටින්කරින් නම් නැත.....පාර්ට්ස් අවුල තමා(බොඩි) එන්ජිම 110 නෙහැ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked::growl:


    නිකන් කපනවා.....සිකුරාදාට පල්ලියක් ගාවට උබව එක්කන් යන්නම්


    එක අතාරියා......බන්
    දැන් ගන්න කිසිම ලබ්බක් නැහැ.....
    සිරාවටම අඩුවෙලා තියෙන්නේ මම ගාව තිබ්බ ලැබූ විතරයි.. අනික් ඒවා අසප ගණන් බන්
    අද අමාරුවෙන් ගිහින් එකෙක් බැලුවා.....ඉස්ටාර්ලට් එකක් (ඔන්න ලහිපිටේ ජි එම් එකක්)
    ඔක්කොම බලලා පොත බලපුවාම එක ඩුප්ලිකේට්.....වෙලාවට ගෙදර කොල්ලට කියවුනා.. නැත්නම් අම්ම මුත්තාවත් හිතන්නේ නැහැ බන් :sorry:
    මචං සිරාවටම, ඒසී එහෙම වැඩ කරන ෆ්ලැට් ලයිට් එකක් හරි B11 එකක් හරි ගත්තානං මොකෝ ? උඹේ ගානටත් ශේප්, ගත්ත ගානකටම වගේ දීලා දාන්නත් පුලුවන්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked::growl:


    නිකන් කපනවා.....සිකුරාදාට පල්ලියක් ගාවට උබව එක්කන් යන්නම්


    එක අතාරියා......බන්
    දැන් ගන්න කිසිම ලබ්බක් නැහැ.....
    සිරාවටම අඩුවෙලා තියෙන්නේ මම ගාව තිබ්බ ලැබූ විතරයි.. අනික් ඒවා අසප ගණන් බන්
    අද අමාරුවෙන් ගිහින් එකෙක් බැලුවා.....ඉස්ටාර්ලට් එකක් (ඔන්න ලහිපිටේ ජි එම් එකක්)
    ඔක්කොම බලලා පොත බලපුවාම එක ඩුප්ලිකේට්.....වෙලාවට ගෙදර කොල්ලට කියවුනා.. නැත්නම් අම්ම මුත්තාවත් හිතන්නේ නැහැ බන් :sorry:


    hari nam bbok check karanna ona ban guspi yakku inne den :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    YOM - 1986, 95000යි දුවල තින්නේ ?? :shocked:
    කිරිපුතාව බලන්න ගිහින් තියනවා වගේ.. :D

    :lol: කිරිපුත නෙමේ කිරිපුතාගේ තාත්තා වගේ කරකෝලා තියෙන්නේ :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mt1.jpg

    mt2.jpg

    කොහොමද ගේම......මේකේ ඇත්තම මයිලේජ් 90000යි , මම පෙරේදා මේක බැලුවා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැටා හොයන්නෙම පරණ වාහනමයි :baffled:
    ඉතින් බං මූට අලුත් එකකට යන්න බෑ කියනවානේ. balance එකට finance එකක් දාල හොඳ එකක් ගන්න කැමතිත් නෑ. තියන සල්ලි ඔක්කොම දීලා අවුරුදු 15-20 පරණ එකක් ගන්නවටා වඩා ඔය වගේ එකක් අරගන්න එක මූට හොඳයිනේ බං. ඕකක් එහෙන්පිටින්ම overhaul කලත් මූට අතේ ගානක් ඉතුරු වෙනවානේ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: කිරිපුත නෙමේ කිරිපුතාගේ තාත්තා වගේ කරකෝලා තියෙන්නේ :rofl:
    :lol:
    තාත්තයි පුතයි දෙන්නාම ඕක කරකවල ඇති! :D
     
    Status
    Not open for further replies.