මේකක් ගත්ත නම් මුළු ඒජන්සියේම බඩු ටික පටෝගෙන යත හැකි 
ටින්කරින් නම් නැත.....පාර්ට්ස් අවුල තමා(බොඩි) එන්ජිම 110 නෙහැඋගේ ගානට හරියන්නේ ඕවා තමයි.. සොලුනා එක නරකම නෑ.. ටින්කරින් එහෙම කොහොමද දන්නේ නෑ හැබැයි..
මචං සිරාවටම, ඒසී එහෙම වැඩ කරන ෆ්ලැට් ලයිට් එකක් හරි B11 එකක් හරි ගත්තානං මොකෝ ? උඹේ ගානටත් ශේප්, ගත්ත ගානකටම වගේ දීලා දාන්නත් පුලුවන්.
නිකන් කපනවා.....සිකුරාදාට පල්ලියක් ගාවට උබව එක්කන් යන්නම්
එක අතාරියා......බන්
දැන් ගන්න කිසිම ලබ්බක් නැහැ.....
සිරාවටම අඩුවෙලා තියෙන්නේ මම ගාව තිබ්බ ලැබූ විතරයි.. අනික් ඒවා අසප ගණන් බන්
අද අමාරුවෙන් ගිහින් එකෙක් බැලුවා.....ඉස්ටාර්ලට් එකක් (ඔන්න ලහිපිටේ ජි එම් එකක්)
ඔක්කොම බලලා පොත බලපුවාම එක ඩුප්ලිකේට්.....වෙලාවට ගෙදර කොල්ලට කියවුනා.. නැත්නම් අම්ම මුත්තාවත් හිතන්නේ නැහැ බන්![]()

YOM - 1986, 95000යි දුවල තින්නේ ??සන්කපාලගේ වාහනේමේකක් ගත්ත නම් මුළු ඒජන්සියේම බඩු ටික පටෝගෙන යත හැකි
http://ikman.lk/en/nissan-civilian-1986-for-sale-gampaha-1

YOM - 1986, 95000යි දුවල තින්නේ ??![]()
කිරිපුතාව බලන්න ගිහින් තියනවා වගේ..![]()
කිරිපුත නෙමේ කිරිපුතාගේ තාත්තා වගේ කරකෝලා තියෙන්නේ 
මාතලේ, කොට මොඩල් ළඟ පික් අප් කිව්වේ ඕකටද ?View attachment 47604
View attachment 47605
කොහොමද ගේම......මේකේ ඇත්තම මයිලේජ් 90000යි , මම පෙරේදා මේක බැලුවා

ඉතින් බං මූට අලුත් එකකට යන්න බෑ කියනවානේ. balance එකට finance එකක් දාල හොඳ එකක් ගන්න කැමතිත් නෑ. තියන සල්ලි ඔක්කොම දීලා අවුරුදු 15-20 පරණ එකක් ගන්නවටා වඩා ඔය වගේ එකක් අරගන්න එක මූට හොඳයිනේ බං. ඕකක් එහෙන්පිටින්ම overhaul කලත් මූට අතේ ගානක් ඉතුරු වෙනවානේ.බැටා හොයන්නෙම පරණ වාහනමයි![]()
බඩු නං හොඳයි හැබැයි ඔකේ ගාන මුගේ බජට් එකට දරන්න බැරි වෙයි..
කිරිපුත නෙමේ කිරිපුතාගේ තාත්තා වගේ කරකෝලා තියෙන්නේ
![]()

කොරෝනා විකුනන්න බැරි කතාවක් මූ කලින් කිව්වා..
පෙට්රල් නං කරන්නේ නැතෝ!