EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඕක තමා දැන් එන ප්‍රේමියෝ.....එක බන් , ෆට්ට සැප බට් තෙල් උපරිම නවයයි..
    තැන්ක්ස් මචන් ..

    කොරෝනා විකුනන්න බැරි කතාවක් මූ කලින් කිව්වා..
    ඔව් බන් ජොබක් කරන එකෙකුට දුවන්න බහ, පොලිටික්කෙකුට ප්‍රස්නයක් නැහැ
    පෙට්‍රල් නං කරන්නේ නැතෝ!
    11 ක් කරයි බන්
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක තමා දැන් එන ප්‍රේමියෝ.....එක බන් , ෆට්ට සැප බට් තෙල් උපරිම නවයයි..
    තැන්ක්ස් මචන් ..

    ඔව් බන් ජොබක් කරන එකෙකුට දුවන්න බහ, පොලිටික්කෙකුට ප්‍රස්නයක් නැහැ

    11 ක් කරයි බන්
    AD වැගන් ඔටෝ එක 9කට වඩා කලොත් උඹේ ලක් එක තමයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මාත් කරන්නෙම ගොන් වැඩ :( ඌට ඒක හරියන්නේ නෑ බන් ඒක හොඳා ඩිලිවරි වැඩ වලට ..ඌට සොලුනා සන්නිය ගහල තියෙන්නේ :lol: මොංගල් ද මන්ද හම්පඩ සොලුනා හොයන්නේ :eek:

    :lol: ඌට කොහෙන්හරි සොලූනා කියලා ගහපු බරකරත්තයක් හරි ගෙනත් දීපන්..... නැත්නම් මටයි වදේ...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මේ වැරදිලා ඔටොලංකා එකටද ඇවිත් තියෙන්නෙ...? :nerd:
    උඹ ඇටබෝලේ ගත්ත කාලෙත් මේක ඔටෝලංකා වෙලා තිබ්බේ. ඒවගේ තමයි දැනුත්.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියෝ , මේක කොහොමද ?
    http://ikman.lk/en/nissan-b11-1985-for-sale-kandy-3

    :cool: නිසාන් නේ.... අනිවා ඉතින් හයිබ්‍රිඩ් වෙන්න ඈති....... :P

    මගෙත් මාර ආසාවක් තියෙනවා, අර ලාන්සර් බොක්ස් එකක් ගන්න.... සල්ලි තිබ්බා නම් එකක් ගන්න එක ගන්නවා....... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඒ උනාට කොහොමද පරණ වාහනේ එදා කදු ඈදපු ඈදිල්ල....... :P

    දැන් මානසිකව වැටියන්...... :lol:
    :rofl: :rofl:
    පරණ උනත් බඩු ෂුවර්! :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: නිසාන් නේ.... අනිවා ඉතින් හයිබ්‍රිඩ් වෙන්න ඈති....... :P

    මගෙත් මාර ආසාවක් තියෙනවා, අර ලාන්සර් බොක්ස් එකක් ගන්න.... සල්ලි තිබ්බා නම් එකක් ගන්න එක ගන්නවා....... :yes:
    ලාන්සර් බොක්ස් වාහනේ නං හොඳයි හැබැයි හයිබ්‍රිඩ් නං නෑ.
    B11 එක තමයි ඉස්සෙල්ලාම මෙහෙට front wheel drive වාහයනක් හැටියට ආවේ. ටින්කරින් නැත්තං හොඳ වාහනේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ මිනියා.. අද නයිට්ද ?
    havasa duty off vela ave. apu gaman poddo dennata kumbal perahara pennala enna giya. dan ave.....
    heta indan maha perahara (randoli) patangannava. 21 daval perahara.
    kosa puluvan nam poddo denna ekka enna balala yanna....:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    havasa duty off vela ave. apu gaman poddo dennata kumbal perahara pennala enna giya. dan ave.....
    heta indan maha perahara (randoli) patangannava. 21 daval perahara.
    kosa puluvan nam poddo denna ekka enna balala yanna....:cool:
    ෂුවර් කරන්න නං බෑ මචෝ. දැන් ඉස්කෝල පටන්ගෙන් හින්දා ක්ලාස් තියනවා සෙනසුරාදාට..
     
    Status
    Not open for further replies.