හොදයි මචන් කොනක ඉදලා ඕවා හදන්න වෙනවා බන් , උගේ වාසනාවට ඔකේ එහෙම ලෙඩ නැහැ ,විකියෝ , මේක කොහොමද ?
http://ikman.lk/en/nissan-b11-1985-for-sale-kandy-3

හොදයි මචන් කොනක ඉදලා ඕවා හදන්න වෙනවා බන් , උගේ වාසනාවට ඔකේ එහෙම ලෙඩ නැහැ ,විකියෝ , මේක කොහොමද ?
http://ikman.lk/en/nissan-b11-1985-for-sale-kandy-3

ඔව් බන් ජොබක් කරන එකෙකුට දුවන්න බහ, පොලිටික්කෙකුට ප්‍රස්නයක් නැහැකොරෝනා විකුනන්න බැරි කතාවක් මූ කලින් කිව්වා..
11 ක් කරයි බන්පෙට්රල් නං කරන්නේ නැතෝ!
AD වැගන් ඔටෝ එක 9කට වඩා කලොත් උඹේ ලක් එක තමයි..ඕක තමා දැන් එන ප්‍රේමියෝ.....එක බන් , ෆට්ට සැප බට් තෙල් උපරිම නවයයි..
තැන්ක්ස් මචන් ..
ඔව් බන් ජොබක් කරන එකෙකුට දුවන්න බහ, පොලිටික්කෙකුට ප්‍රස්නයක් නැහැ
11 ක් කරයි බන්
ඔව් බන් මාත් කරන්නෙම ගොන් වැඩඌට ඒක හරියන්නේ නෑ බන් ඒක හොඳා ඩිලිවරි වැඩ වලට ..ඌට සොලුනා සන්නිය ගහල තියෙන්නේ
මොංගල් ද මන්ද හම්පඩ සොලුනා හොයන්නේ
![]()
ඌට කොහෙන්හරි සොලූනා කියලා ගහපු බරකරත්තයක් හරි ගෙනත් දීපන්..... නැත්නම් මටයි වදේ...... 
උඹ ඇටබෝලේ ගත්ත කාලෙත් මේක ඔටෝලංකා වෙලා තිබ්බේ. ඒවගේ තමයි දැනුත්..මම මේ වැරදිලා ඔටොලංකා එකටද ඇවිත් තියෙන්නෙ...?![]()

විකියෝ , මේක කොහොමද ?
http://ikman.lk/en/nissan-b11-1985-for-sale-kandy-3
නිසාන් නේ.... අනිවා ඉතින් හයිබ්‍රිඩ් වෙන්න ඈති.......

බැටා හොයන්නෙම පරණ වාහනමයි![]()
ඒ උනාට කොහොමද පරණ වාහනේ එදා කදු ඈදපු ඈදිල්ල.......

ඒ උනාට කොහොමද පරණ වාහනේ එදා කදු ඈදපු ඈදිල්ල.......
![]()
දැන් මානසිකව වැටියන්......![]()


ලාන්සර් බොක්ස් වාහනේ නං හොඳයි හැබැයි හයිබ්‍රිඩ් නං නෑ.නිසාන් නේ.... අනිවා ඉතින් හයිබ්‍රිඩ් වෙන්න ඈති.......
![]()
මගෙත් මාර ආසාවක් තියෙනවා, අර ලාන්සර් බොක්ස් එකක් ගන්න.... සල්ලි තිබ්බා නම් එකක් ගන්න එක ගන්නවා.......![]()
උඹ ඇටබෝලේ ගත්ත කාලෙත් මේක ඔටෝලංකා වෙලා තිබ්බේ. ඒවගේ තමයි දැනුත්..![]()
havasa duty off vela ave. apu gaman poddo dennata kumbal perahara pennala enna giya. dan ave.....ආ මිනියා.. අද නයිට්ද ?

ෂුවර් කරන්න නං බෑ මචෝ. දැන් ඉස්කෝල පටන්ගෙන් හින්දා ක්ලාස් තියනවා සෙනසුරාදාට..havasa duty off vela ave. apu gaman poddo dennata kumbal perahara pennala enna giya. dan ave.....
heta indan maha perahara (randoli) patangannava. 21 daval perahara.
kosa puluvan nam poddo denna ekka enna balala yanna....![]()
මම මේ වැරදිලා ඔටොලංකා එකටද ඇවිත් තියෙන්නෙ...?![]()
එලකිරි ඔටෝ එකට ඈවිත් තියෙන්නේ...... 