okkoma harii machan..............![]()
hulan parak allana eka e taramma usefull naha oil change ekakadi ehema karanna kiyala nam naha. hulan alluwot aniwaa oil dana piyanai, drain nut ekai dekama tika welavak arala tiyanna... mokada hulan (air) engima atule tiyeddi oil dammot, oil ekka hulan pratikcriya karala oil sludge wenna balanava... oka godakma case wenne loku engine walaa.. oil ekak hulangata niravaranaya wenna denne nahane machan, ekai system eka... honda sihiyen karapan wadee hadissiyata nam ova bageta karanna epa...
එල. හදිස්සියට ඕව කරන්නේනෑ මං නම්..

කොහොමත් නට් දෙකට ඇරල ගොඩක් වෙලා තියල තමා ආපහු ඔයිල් දාන්නේ.
මිනරල් ඔයිලුත් ස්ලජ් වෙනවද?තෑන්ස් විස්තරේට. අලුත් දෙයක් දැනගත්තා..


90ගියර් ඔයිල් දාන්න කියල තමා ඕවට කියලනම් එන්නේ. මං නම් ග්රීස් දාන්නේ ටෙස්ට් එකක් විදියට මොකද වෙන්නේ බලන්න.
හෙට පල්සරෙන් 8 ගහලා පුරුදු වෙන්න ඕනා...... 



අපෝ නෑ.... උන්ගේ එකක ගහනවා 8 


