මචන්ලා pulsar පදින ගොඩක් අයට මේ අවුල ඇති . gear එක change කරලා සපත්තු ගන්න දෙයක් නැ . සපත්තු 2 හොදටම තිබ්බට gear එක වදින තැන damage හොදටම. මේකට මොකක්ද හොඳම solution එක . 

![]()

ජන්තු අයියා;15600197 said:වැඩක් නෑ....කියලා..සපත්තු ඉවරයි...![]()

මචන්ලා pulsar පදින ගොඩක් අයට මේ අවුල ඇති . gear එක change කරලා සපත්තු ගන්න දෙයක් නැ . සපත්තු 2 හොදටම තිබ්බට gear එක වදින තැන damage හොදටම. මේකට මොකක්ද හොඳම solution එක .
![]()
මචන්ලා pulsar පදින ගොඩක් අයට මේ අවුල ඇති . gear එක change කරලා සපත්තු ගන්න දෙයක් නැ . සපත්තු 2 හොදටම තිබ්බට gear එක වදින තැන damage හොදටම. මේකට මොකක්ද හොඳම solution එක .
![]()

uba 8 gahala iwarada bun![]()
කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට.......
අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා......

oya oya clutch lever ekai side mirrors anan manan set wena thana nut deka burul karala e set ekama pallehata tikak karakavala pahalata hitinna hada ganna.. etakota clutch leaver eke adaya aulakut naha.. oya clutch leaver eka alladdi manik katuwen atha tikak pahalata nawei... eka aya allala bala bala nut deka burul karala karakavala pahathta kara ganna. nattan dan oyage tiyenneclutch leaver eka handle ekata wada udata avilla wagee.. eka pahat kara gattama oya case eka bohoo durata maga arei.
ona nam oka dagannat puluwan......![]()
මම අද බයික් එක ගත්ත තැනට ගිහින් බැලුවා......
ලිවර් එක ඈද වෙලා නෑ....
වෙලා තියෙන්නේ, ඒ ෆුල් සෙට් එකම, උඩට ඉස්සිලා වැඩි..... ඔයා කිව්ව වැඩේ කරලා, ඒක පාත් කරගන්න ඕනා.... එතකොට මේ අවුල හරි යයි කියලා හිතෙනවා මට..... 
athin danna thama wenne![]()
සපත්තුවේ ගියර් එක වදින තැන රබර් කෑල්ලක් අලවපන්
Mekanam sehena prashnayak ban mageth vam kakulata dana sapathtuwa aye ganna deyak ne bun![]()
පල්සර් 135 තියෙන හොට්ටන්ට තියෙන ප්රශ්න..... හොද වෙලාවට අපිට ඔය අවුල් නෑ නේ.....

කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට.......
අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා......
![]()
![]()

පල්සර් 135 තියෙන හොට්ටන්ට තියෙන ප්රශ්න..... හොද වෙලාවට අපිට ඔය අවුල් නෑ නේ.....
![]()
![]()

appa....ade mara seen eka ai yaddi palayan piyasena unclege learners ekata...eke bike eka supiri![]()
කලින් කියන්න එපායේ..... දැන් ආයේ ඊලග දවසකට දාගන්න සල්ලි ගෙවලා ආවේ......
ade 150 eketh ehema neda bun gear enne![]()
150 එකේ පස්සට කඩන්න පුලුවන්..... ඔය වගේ දාන්නත් පුලුවන් ඕනා නම්.... 
කලින් කියන්න එපායේ..... දැන් ආයේ ඊලග දවසකට දාගන්න සල්ලි ගෙවලා ආවේ......
![]()
150 එකේ පස්සට කඩන්න පුලුවන්..... ඔය වගේ දාන්නත් පුලුවන් ඕනා නම්....
![]()

මම අද බයික් එක ගත්ත තැනට ගිහින් බැලුවා......
ලිවර් එක ඈද වෙලා නෑ....
වෙලා තියෙන්නේ, ඒ ෆුල් සෙට් එකම, උඩට ඉස්සිලා වැඩි..... ඔයා කිව්ව වැඩේ කරලා, ඒක පාත් කරගන්න ඕනා.... එතකොට මේ අවුල හරි යයි කියලා හිතෙනවා මට.....
![]()

කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට.......
අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා......
![]()
![]()

පල්සර් 135 තියෙන හොට්ටන්ට තියෙන ප්රශ්න..... හොද වෙලාවට අපිට ඔය අවුල් නෑ නේ.....
![]()
![]()
අයියෝ මුදල්
ඇයි ඕයි කකුල තියන්නේ නැතුව ඇහැ තිබ්බ නම් හරි නෙ![]()

TDI මල්ලි, මගේ කේස් එකත් මේකදෝ.......![]()
http://www.elakiri.com/forum/showpost.php?p=15375483&postcount=162
පල්සර 180, 200 එන්නෙත් ඔය විදිහට බං
පල්සර 150 තියෙන්නේ පරණ විදිහට.
ඒත් පල්සර් 180 කටු මීටර් එකේ ඔහොම ආවේ නෑ නේ.... මතක හැටියට මුලින්ම ආව ඩිජිටල් මීටර් 180 වලත් ආවේ නෑ ඔහොම..... අළුත් එකේ ඔහොම එනවද.....?? මම නම් ආසම නෑ ඔය විදිහට...... මට අර පරණ විදිහ ශේප්......
නැත්නම් සපත්තුව ඉවරයි.... අනික ඕක සෙරෙප්පු දාගෙන පදින්නත් අමාරු ඈති නේද.....?? 