එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා pulsar පදින ගොඩක් අයට මේ අවුල ඇති . gear එක change කරලා සපත්තු ගන්න දෙයක් නැ . සපත්තු 2 හොදටම තිබ්බට gear එක වදින තැන damage හොදටම. මේකට මොකක්ද හොඳම solution එක . :no:

    Shifting-Gears.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා pulsar පදින ගොඩක් අයට මේ අවුල ඇති . gear එක change කරලා සපත්තු ගන්න දෙයක් නැ . සපත්තු 2 හොදටම තිබ්බට gear එක වදින තැන damage හොදටම. මේකට මොකක්ද හොඳම solution එක . :no:

    Shifting-Gears.jpg

    වැඩක් නෑ....කියලා..සපත්තු ඉවරයි...:no::no:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;15600197 said:
    වැඩක් නෑ....කියලා..සපත්තු ඉවරයි...:no::no:

    athin danna thama wenne:frown::frown::frown::frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    මචන්ලා pulsar පදින ගොඩක් අයට මේ අවුල ඇති . gear එක change කරලා සපත්තු ගන්න දෙයක් නැ . සපත්තු 2 හොදටම තිබ්බට gear එක වදින තැන damage හොදටම. මේකට මොකක්ද හොඳම solution එක . :no:

    Shifting-Gears.jpg

    සපත්තුවේ ගියර් එක වදින තැන රබර් කෑල්ලක් අලවපන්
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචන්ලා pulsar පදින ගොඩක් අයට මේ අවුල ඇති . gear එක change කරලා සපත්තු ගන්න දෙයක් නැ . සපත්තු 2 හොදටම තිබ්බට gear එක වදින තැන damage හොදටම. මේකට මොකක්ද හොඳම solution එක . :no:

    Shifting-Gears.jpg

    Mekanam sehena prashnayak ban mageth vam kakulata dana sapathtuwa aye ganna deyak ne bun:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uba 8 gahala iwarada bun:frown::frown::frown::frown:

    :( කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට....... :angry: අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්‍රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා...... :growl: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oya oya clutch lever ekai side mirrors anan manan set wena thana nut deka burul karala e set ekama pallehata tikak karakavala pahalata hitinna hada ganna.. etakota clutch leaver eke adaya aulakut naha.. oya clutch leaver eka alladdi manik katuwen atha tikak pahalata nawei... eka aya allala bala bala nut deka burul karala karakavala pahathta kara ganna. nattan dan oyage tiyenneclutch leaver eka handle ekata wada udata avilla wagee.. eka pahat kara gattama oya case eka bohoo durata maga arei.

    ona nam oka dagannat puluwan......:):)

    :oo: මම අද බයික් එක ගත්ත තැනට ගිහින් බැලුවා...... :yes: ලිවර් එක ඈද වෙලා නෑ.... :no: වෙලා තියෙන්නේ, ඒ ෆුල් සෙට් එකම, උඩට ඉස්සිලා වැඩි..... ඔයා කිව්ව වැඩේ කරලා, ඒක පාත් කරගන්න ඕනා.... එතකොට මේ අවුල හරි යයි කියලා හිතෙනවා මට..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    athin danna thama wenne:frown::frown::frown::frown:

    සපත්තුවේ ගියර් එක වදින තැන රබර් කෑල්ලක් අලවපන්

    Mekanam sehena prashnayak ban mageth vam kakulata dana sapathtuwa aye ganna deyak ne bun:(:(:(

    :rofl: පල්සර් 135 තියෙන හොට්ටන්ට තියෙන ප්‍රශ්න..... හොද වෙලාවට අපිට ඔය අවුල් නෑ නේ..... :D :cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :( කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට....... :angry: අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්‍රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා...... :growl: :angry:

    appa....ade mara seen eka ai yaddi palayan piyasena unclege learners ekata...eke bike eka supiri:):):):)
     
    ade 150 eketh ehema neda bun gear enne:eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    appa....ade mara seen eka ai yaddi palayan piyasena unclege learners ekata...eke bike eka supiri:):):):)

    :shocked: කලින් කියන්න එපායේ..... දැන් ආයේ ඊලග දවසකට දාගන්න සල්ලි ගෙවලා ආවේ...... :growl:

    ade 150 eketh ehema neda bun gear enne:eek::eek::eek:

    :no: 150 එකේ පස්සට කඩන්න පුලුවන්..... ඔය වගේ දාන්නත් පුලුවන් ඕනා නම්.... :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: කලින් කියන්න එපායේ..... දැන් ආයේ ඊලග දවසකට දාගන්න සල්ලි ගෙවලා ආවේ...... :growl:

    :no: 150 එකේ පස්සට කඩන්න පුලුවන්..... ඔය වගේ දාන්නත් පුලුවන් ඕනා නම්.... :)

    uba ahuwada kiyanna ithin.......................:frown::frown::frown::frown::frown:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: මම අද බයික් එක ගත්ත තැනට ගිහින් බැලුවා...... :yes: ලිවර් එක ඈද වෙලා නෑ.... :no: වෙලා තියෙන්නේ, ඒ ෆුල් සෙට් එකම, උඩට ඉස්සිලා වැඩි..... ඔයා කිව්ව වැඩේ කරලා, ඒක පාත් කරගන්න ඕනා.... එතකොට මේ අවුල හරි යයි කියලා හිතෙනවා මට..... :)

    ah.... wadeee nittavatama suwaiiiii..... e kiyanne kisima adayak nahaa.. eka tamai mama baluwe mona sihiyen giyat ada weemak tibba nam mata danenna ona... ai maget pulsarmanee....!!!:):):):)

    ganan ganna epaaa.. apahu 8 gahamuuu... un accelarator adjust karala tiyenne pickup nati widiyata.. nattan bike eka issarahata pannama oita ikmanata kakula tiyawenava bima...:):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    :( කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට....... :angry: අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්‍රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා...... :growl: :angry:

    අයියෝ මුදල්
    ඇයි ඕයි කකුල තියන්නේ නැතුව ඇහැ තිබ්බ නම් හරි නෙ :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    :rofl: පල්සර් 135 තියෙන හොට්ටන්ට තියෙන ප්‍රශ්න..... හොද වෙලාවට අපිට ඔය අවුල් නෑ නේ..... :D :cool:

    පල්සර 180, 200 එන්නෙත් ඔය විදිහට බං
    පල්සර 150 තියෙන්නේ පරණ විදිහට.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අයියෝ මුදල්
    ඇයි ඕයි කකුල තියන්නේ නැතුව ඇහැ තිබ්බ නම් හරි නෙ :rolleyes:

    aha thiyanne bane bun...aha thiyan inne head light ekene muuuuu:lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල්සර 180, 200 එන්නෙත් ඔය විදිහට බං
    පල්සර 150 තියෙන්නේ පරණ විදිහට.

    :yes: ඒත් පල්සර් 180 කටු මීටර් එකේ ඔහොම ආවේ නෑ නේ.... මතක හැටියට මුලින්ම ආව ඩිජිටල් මීටර් 180 වලත් ආවේ නෑ ඔහොම..... අළුත් එකේ ඔහොම එනවද.....?? මම නම් ආසම නෑ ඔය විදිහට...... මට අර පරණ විදිහ ශේප්...... :love: නැත්නම් සපත්තුව ඉවරයි.... අනික ඕක සෙරෙප්පු දාගෙන පදින්නත් අමාරු ඈති නේද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.