එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :yes: ඒත් පල්සර් 180 කටු මීටර් එකේ ඔහොම ආවේ නෑ නේ.... මතක හැටියට මුලින්ම ආව ඩිජිටල් මීටර් 180 වලත් ආවේ නෑ ඔහොම..... අළුත් එකේ ඔහොම එනවද.....?? මම නම් ආසම නෑ ඔය විදිහට...... මට අර පරණ විදිහ ශේප්...... :love: නැත්නම් සපත්තුව ඉවරයි.... අනික ඕක සෙරෙප්පු දාගෙන පදින්නත් අමාරු ඈති නේද.....?? :rolleyes:

    ou ube yoda kakul walatanan amaru athiiiiiiii:baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: පල්සර් 135 තියෙන හොට්ටන්ට තියෙන ප්‍රශ්න..... හොද වෙලාවට අපිට ඔය අවුල් නෑ නේ..... :D :cool:

    ඇයි 150යේ ගියර් තියෙන්නේ කොහොමද? 180වලට වඩා වෙනස්ද? :baffled:

    අපෝ අද බස් එකේ ගිහින් පැයට බයික් එකේ යන එකට පැය 2යි කාලක් ගියා.. ආයිනම් බස්වල යන්නෑ.:no::no::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද මේ ගියර් අවුල.. කවුරු හරි පින්වතෙක් විස්තර කරල දෙන්න..:baffled::baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මොකක්ද මේ ගියර් අවුල.. කවුරු හරි පින්වතෙක් විස්තර කරල දෙන්න..:baffled::baffled:

    Oya mara ganne gear shifting leaver eka gana ban..:lol::lol: aiyoooo mevat prasnada mala gannaa....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොකක්ද මේ ගියර් අවුල.. කවුරු හරි පින්වතෙක් විස්තර කරල දෙන්න..:baffled::baffled:

    :oo: 135 තියෙන හොට්ටන්ට තියෙන්නේ මෙන්න මේ වගේ....

    Bajaj-Pulsar-135cc-DTSi-3.jpg

    :lol: ඒත් පල්සර් 150 තියෙන අයට තියෙන්නේ

    Bajaj-Pulsar-150-4.jpg

    :cool: මෙන්න මේ වගේ...... :yes:

    ඉතින් 135 අයට ගියර් දාද්දි, සපත්තු සවුත්තු වෙනවලු.... ඒත් 150 අයට එහෙම ප්‍රශ්ණ නෑ...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ඕකේ හැඩේටද මරා ගත්තේ...:lol::lol::lol::angry::angry::angry:

    මගේ එකේ තියෙන්නෙත් ඔය 135 එකේ වගේ එකක්නේ...:yes::yes::cool::cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මේක පොඩ්ඩක් බලාපියෝ...... :cool:

    http://ikman.lk/en/modified-headlight-for-sale-colombo

    Terya kivva wage reflector eke.. e kivve light eka daha hole eka loku karanna unot nam poddak aparade wageee wadak:no::no:.... mokada kapuvot apahu original eka danna wenne naha...

    Habai mata hitenne oka fit karanna light eken reflectro ekama galavanava. heat karala hari kohoma hari parissamata. ita passe oya angel eye light ring ekai projector ekai fit karala apahu head light cover ekata set karanava.. good gum ekakin full seal wenna.. ehema wenna ona mee karala tiyenne.. ehema nam aulak naha habai ehema karat apahu me kit eka galavana kaleka reflector eka galavalama tamai ganna wenne...!!!!!!!!!!!:):)

    poddak call ekak dila oka karana kenagen ahanna kohomada wenne kiyala ahala balala eliya kohomada balala kalpana karanna.. warrenty gana adahasa ata ara ganna lokkaiyeee.....!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ehema nattan ahanna oya kit eka set karapu head lights vikunanawada kiyalaa... etakota oyage head light eka galavala gedara tiyala eka hai karaki ehemmama.....!!!!
     
    eka nan aththa thama:):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ehema nattan ahanna oya kit eka set karapu head lights vikunanawada kiyalaa... etakota oyage head light eka galavala gedara tiyala eka hai karaki ehemmama.....!!!!

    :cool: මම බුවාට කෝල් කරා.... මිනිහා මාතර.... ඌ හදනවලු ඕවා ගෙන්වලා..... ඌ කියනවා දැන් ඔය ලෙන්ස් එක එන්නේ නෑ.... ඕකත් කාටදෝ හදපු එකක් ඈන්ඩ් බ්ලා බ්ලා බ්ලා...... උගේ බොරු වගේ තේරුනේ මට..... මට පෙන්නේ, ඌ වැඩේ කරවලා, මොකක් හරි අවුලක් ඈති.... ඒකයි දෙන්න හදන්නේ..... 12කට දෙන්නම් කිව්වා..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: මම බුවාට කෝල් කරා.... මිනිහා මාතර.... ඌ හදනවලු ඕවා ගෙන්වලා..... ඌ කියනවා දැන් ඔය ලෙන්ස් එක එන්නේ නෑ.... ඕකත් කාටදෝ හදපු එකක් ඈන්ඩ් බ්ලා බ්ලා බ්ලා...... උගේ බොරු වගේ තේරුනේ මට..... මට පෙන්නේ, ඌ වැඩේ කරවලා, මොකක් හරි අවුලක් ඈති.... ඒකයි දෙන්න හදන්නේ..... 12කට දෙන්නම් කිව්වා..... :lol:

    ඉතින් උක්කුං මාමේ..:baffled::baffled: ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දාන්න නම් ඕක කොහොමත් පලු කරන්න වෙනවා..:yes::yes: හදිස්සිමනම් වොරන්ටි ඕන්නෑ කියල එකක් දාගන්න. TDI කිව්ව වගේ ඔය රිෆ්ලෙක්ටර් එක ගලවන්නේ රත් කරලා. අවන් එකක දාල තමා කරන්නේ.:cool:

    12ක් උනත් ඕකකට පාඩුයි වගේ.හොඳ කිට් එකක් 8ක් විතරනේ..:no:
     
    Last edited:
    Status
    Not open for further replies.