EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාසනාවන් වාසනාවන්........ ටොයින් ටොයින් ටොන් ටොන්....... //

    තරිස් පහුගිය ටිකේ දෝණි කෙනෙක් වෙනුවෙන් ඇප්ලිකේෂන් දාන්න සුදානමින් හිටියෙත්........ අනේ ඒ පිහිටෙන් ඔන්න අපේ අලියටත් ත්‍රිපෝෂ ගුලියක් ගිලීමේ වාසනාව ලැබෙනවා...... :):cool::cool::cool:

    :rofl: හෆොයි අර ලො.ලො.කො. හොරාට මේක බලාගෙන ඉදලා තරියට ගින්න දීලා..... මම අමතගත්තා......... :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    bayila wadak na...mata thriposha oone...:dull::dull:

    තොට සිරාවට ඕනෙද ? :eek: මම ලබන මාසේ කිඹුලට පැකට් එකක් දෙන්න හිටියේ චුට්ටට හම්බ වෙන ඒවායින් .. දැන් නම් ගෙදර පැකට් භාගයක් විතර ඇති ! :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    yako, aliyata thava thriposha denna umbata pissuda. okata adhiposhane hadila thavath mahathunoth ara podi kella chappavela yayi......:baffled::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හ්ම්ම්ම්..... හිටු කල්පනා කරලා බලන්න.......?? :oo:

    හ්ම්ම්.... තරියට තුන සෙට් වෙලා කියලා ආරංචියක් ආවා...... ඔන්න තරියව කන්ටැක්ට් කර ගත්තා නම් හරි වැඩේ....... :yes: (මම කිව්වා කියලා නම් කියන්න එපෝ :no: :baffled: :dull: )

    හ්ම්ම්ම්ම්..... එහෙමත් නැත්නම්..... සංජියා..... Pending...... මිනියා..... Pending....කිඹුලා..... Pending....මම..... Pending....කිංග්..... Pending....කොසා..... Pending.... හ්ම්ම්.... පේනතෙක් මානෙක ඉන්නේ තරියම තමා........ :yes: :D :P

    වාසනාවන් වාසනාවන්........ ටොයින් ටොයින් ටොන් ටොන්....... //

    තරිස් පහුගිය ටිකේ දෝණි කෙනෙක් වෙනුවෙන් ඇප්ලිකේෂන් දාන්න සුදානමින් හිටියෙත්........ අනේ ඒ පිහිටෙන් ඔන්න අපේ අලියටත් ත්‍රිපෝෂ ගුලියක් ගිලීමේ වාසනාව ලැබෙනවා...... :):cool::cool::cool:

    තොපිට එක්ස්පයඩ් වෙච්ච තිපෝෂ කැවිලද අවලන් හිකනල්ලුනේ ? :growl::angry: මට මේ යට තියෙන තුනත් නැති වෙන්න යන්නේ ...තොපි තුනක් සෙට් වෙලාලු !! :angry: පිස්සු හැදිලා ඉන්න අස්සේ උඹල වෙදීමක් කතා කරනවා ... අද එකෙක් කෝල් කරලා සුබ පැතුම් පිලිගන්නලු මගේ තුනට !! රෙද්ද !! :growl: වල බස් ලබ්බ තොට හීන පේනවද මට තුන සෙට් වෙනවා ? එව්වා හඳේ යකෝ :oo::no: තෝ එක සෙට් කරගෙන ඒ තිපෝෂ එක අලියට දීපිය !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yako, aliyata thava thriposha denna umbata pissuda. okata adhiposhane hadila thavath mahathunoth ara podi kella chappavela yayi......:baffled::lol:

    ලොල් !! මට පේන්නේ මූත් එක්ක කස්තිරම් අල්ලන්න බැරි නිසා කෙල්ලට ඕව කවෝල මුගේ තරමටම මහත් කරගෙන ඩබලම අලි නැටුම් දාන්න යන්නේ :lol::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොට සිරාවට ඕනෙද ? :eek: මම ලබන මාසේ කිඹුලට පැකට් එකක් දෙන්න හිටියේ චුට්ටට හම්බ වෙන ඒවායින් .. දැන් නම් ගෙදර පැකට් භාගයක් විතර ඇති ! :)

    ado matath deepanko...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ado matath deepanko...... :(

    :shocked::shocked: මෙන්න තව එකෙක් :dull: යකෝ පැකට් දෙකයි හොට්ටෝ මාස දෙකට දෙන්නේ :oo: හිටු බලන්න ජිල්මාට් එකක් දාල අරගන්න පුලුවන්ද බලන්න :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොපිට එක්ස්පයඩ් වෙච්ච තිපෝෂ කැවිලද අවලන් හිකනල්ලුනේ ? :growl::angry: මට මේ යට තියෙන තුනත් නැති වෙන්න යන්නේ ...තොපි තුනක් සෙට් වෙලාලු !! :angry: පිස්සු හැදිලා ඉන්න අස්සේ උඹල වෙදීමක් කතා කරනවා ... අද එකෙක් කෝල් කරලා සුබ පැතුම් පිලිගන්නලු මගේ තුනට !! රෙද්ද !! :growl: වල බස් ලබ්බ තොට හීන පේනවද මට තුන සෙට් වෙනවා ? එව්වා හඳේ යකෝ :oo::no: තෝ එක සෙට් කරගෙන ඒ තිපෝෂ එක අලියට දීපිය !! :baffled:
    :baffled::shocked::rolleyes::P:P:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: මෙන්න තව එකෙක් :dull: යකෝ පැකට් දෙකයි හොට්ටෝ මාස දෙකට දෙන්නේ :oo: හිටු බලන්න ජිල්මාට් එකක් දාල අරගන්න පුලුවන්ද බලන්න :sorry:

    mamath maraasai ban thriposha kanna... katawath kiyanna lajjawe hitiye... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොල් !! මට පේන්නේ මූත් එක්ක කස්තිරම් අල්ලන්න බැරි නිසා කෙල්ලට ඕව කවෝල මුගේ තරමටම මහත් කරගෙන ඩබලම අලි නැටුම් දාන්න යන්නේ :lol::rofl:
    dennama ekavage mahathunoth sorry.com thama. ane raththaran apita mitavada lanvenna barida kiya kiya nikanma inna thama venne.....:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල් !! මට පේන්නේ මූත් එක්ක කස්තිරම් අල්ලන්න බැරි නිසා කෙල්ලට ඕව කවෝල මුගේ තරමටම මහත් කරගෙන ඩබලම අලි නැටුම් දාන්න යන්නේ :lol::rofl:

    dennama ekavage mahathunoth sorry.com thama. ane raththaran apita mitavada lanvenna barida kiya kiya nikanma inna thama venne.....:lol:

    sirawatama mage yaluwekta oka wuna... u hena size... kella hena podi... kohoma hari bandinakota kellath uge size wuna... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    බලහන් මිනියෝ මම මේ ටිකේ නන්නත්තාර වෙලා ඉන්නවා... මූට තියෙන්නේ IGI ප්‍රශ්න :sorry:

    mamath maraasai ban thriposha kanna... katawath kiyanna lajjawe hitiye... :rofl:

    කිඹුලට නම් සැරයක් දුන්නා බන් ..තිපෝෂ වල තියෙන ගුණය ඔය රෙද්දේ සමපෝෂ වල නෑ.. දැන් පැකට් එක අලුත් වෙලා එන්නේ ..පොඩ්ඩාගේ බර අඩු වෙලා කියල මේ පාර පැකට් දෙකක් දීලා .. ලබන මාසෙත් දෙන්නම් කියල තියෙන්නේ ... බලමු ගන්න පුලුවන්ද කියල
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලහන් මිනියෝ මම මේ ටිකේ නන්නත්තාර වෙලා ඉන්නවා... මූට තියෙන්නේ IGI ප්‍රශ්න :sorry:

    කිඹුලට නම් සැරයක් දුන්නා බන් ..තිපෝෂ වල තියෙන ගුණය ඔය රෙද්දේ සමපෝෂ වල නෑ.. දැන් පැකට් එක අලුත් වෙලා එන්නේ ..පොඩ්ඩාගේ බර අඩු වෙලා කියල මේ පාර පැකට් දෙකක් දීලා .. ලබන මාසෙත් දෙන්නම් කියල තියෙන්නේ ... බලමු ගන්න පුලුවන්ද කියල
    bongove avula neda. poddak ivasapan. oke himikaraya ikmanata eyi. hadissi vela kunukolleta denna nam epa.....:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    bongove avula neda. poddak ivasapan. oke himikaraya ikmanata eyi. hadissi vela kunukolleta denna nam epa.....:(:(

    අඩුවට දැම්ම ඒත් නෑ බන් .. උන් කියනවා වාහන මාර්කට් එක ෆුල් ඩ්‍රොප්ලු :sorry: මම බැලුවේ කාර් එක හරි විකුණලා දාන්න ..නැත්තන් මම හිරවෙනවා :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාගසලං වී ලියමි.............නැට්ට ලගට ගසල ඉන්නෙ ආ...........සොරි වෙන්න ඕන....

    මේ ගෑනුක් ගේ **ක් නිසා ජීවිතේම එපා වෙලා ඕයි ඉන්නේ.............:dull:
    මුං අම්මපා හෙණ ගැහිල යන්නෙ නැති හැටි .....................:growl::growl::growl::growl:

    ජේ&බී එක හෙටින් ඉවරය...........

    බලන ආත්මයේ දී ගෑනු සහ ෆොන් නැති හද්දා අප්‍රිකානු කැලයතක මම උපත ලබාවා!!!!!!!
    දැන් යද්දි වැහනේ හැපිල මැරුනොත් මරණෙට වරෙව්.........
    ඌරු පෙත්තක් බාබකිව් දාගෙන ඇන්න වරෙව්....මගේ මල බත කන්න............:dull:
     
    උඹ මේ කොහෙවත් යන හොට්ටියෝ ගෙම්බර් දැම්මම බොන්නේ අහවල් එකටද ? :growl: කන පැලෙන්නන දෙකක් දීල තනියම වැඩකරහන් එකියක් හොයාගන්නකන් :frown:
     
    Status
    Not open for further replies.