වාසනාවන් වාසනාවන්........ ටොයින් ටොයින් ටොන් ටොන්....... //
තරිස් පහුගිය ටිකේ දෝණි කෙනෙක් වෙනුවෙන් ඇප්ලිකේෂන් දාන්න සුදානමින් හිටියෙත්........ අනේ ඒ පිහිටෙන් ඔන්න අපේ අලියටත් ත්රිපෝෂ ගුලියක් ගිලීමේ වාසනාව ලැබෙනවා......![]()
හෆොයි අර ලො.ලො.කො. හොරාට මේක බලාගෙන ඉදලා තරියට ගින්න දීලා..... මම අමතගත්තා......... 




මම ලබන මාසේ කිඹුලට පැකට් එකක් දෙන්න හිටියේ චුට්ටට හම්බ වෙන ඒවායින් .. දැන් නම් ගෙදර පැකට් භාගයක් විතර ඇති !
හ්ම්ම්ම්..... හිටු කල්පනා කරලා බලන්න.......??

මට මේ යට තියෙන තුනත් නැති වෙන්න යන්නේ ...තොපි තුනක් සෙට් වෙලාලු !! 


