oya gon project hadanna thiyana salliiyen campus 10 k gahanna thibba. eth dan private institute ringawala iwarai.![]()

ඉතිං උබෙ තියරියට අනුවඑව්වා රැන්ක් උඩට එන්නෙ නැ නෙ හැදුව ගමන්
එතකොට එව්වට යන උන් මොට්ටයොනෙහ්


කොච්චර හැදුවත් වැඩක් නැ කොකාගෙ තියරියට අනුව


මං නම් කියන්නෙ මොරටුව කියන නගරෙම අරගෙන තියෙන කැම්පස් එක ලොකු කරන්න ඔනෙ


එපාර මු කියාවි
අපො දැන් ඇස් 3 තියෙන උනුත් මොරටු එනවා කියලා



කොල්ලෙක් කැම්පස් යනවට පට්ට කුහක කමක් නෙහ් මේකාට තියෙන්නෙ

Last edited:



